ඇයි මෙච්චර බයවෙලා ?
මම දවස් කිහිපයකට කලින්, ජපානය (haneda airport, Narita airport) කොරියාව (seoul) කැනඩාව (Vancouver) වගේ රටවල් කීපයක සංචාරය කලා. හැම තැනම දහස්ගනක් චීන්නු. මට නම් ගානක් වත් නැහැ.
(1) කිසිම airport එකක coronavirus එක ගැන කිසිම සදහනක් නැහැ
(2) කිසිම විශේෂ පරීක්ෂාවක් නැහැ
(3) කිසිදු සදහනක්, කිසිදු උපදේශයක් නැහැ
සියල්ල සාමාන්යයි
පෝලිම ලගදි thermal camera තිබ්බ එච්චරයි. සමහරු මුකවාඩම් අදිනවා. එක coronavirus වලටත් කලින් මිනිස්සු පුරුදක් විදියට අදිනවා මම දැකල තියෙනවා.
මේවගේ අවස්ථාවකදී අපි පරිස්සම් විය යුතුයි. එක ඇත්ත. එළකිරියේ නුල් දැක්කහම අපි ඕනවට වඩා බය වෙලා කියල හිතෙනවා

මාස්ක් දාගන්න කිව්වෙ කවුද?