ඇයි මෙච්චර බයවෙලා ?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,827
    113
    අදාල නෑනේ
    Posted January 30, 2020
    Updated January 30, 2020

    The World Health Organization has declared an outbreak of a new coronavirus from Wuhan, China, to be a public health emergency of international concern.

    WHO officials made the announcement Thursday following an emergency committee meeting of health experts on the virus.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සිරාවට බන් මාත් thread එකක් දාන්න ආවේ , හැදිච්ච අයගෙන් 3% ක් වගේ තමා මැරිලා තියෙන්නේ එකෙනුත් 90% ට වැඩි ගානක් 49 ට වැඩි අය ,
    ජපානෙන් පිට එක්කෙනෙක්වත් තාම මැරිලා නෑ

    වෛරසය ආසාධනය උනාම auto ම අපේ ඇගේ ප්‍රතිශක්තිකරණය හැදෙනවා, normal cough ,හෙම්බිරිස්සාව වගේ ටිකක් තමා හැදෙන්නේ .

    ප්‍රතිශක්තිකරණය අඩු බාල මහලු රෝගී අය ඇරෙන්න අනිත් ය වැඩිය කලබල වෙන්න ඕනේ නෑ, ප්‍රවේශම් වෙන එක ඉතින් කොහොමත් හොදයි, එත් අපේ උන් හැසිරෙන්නේ SARS වගේ වෛරසයක් බෝ උනා වගේ. බුකි කාරයෝ තමා ඕක පතුරලා බොරු බයක් මවලා පෑවේ .

    කිරියේ උනත් බලපන් කි දෙනෙක් බය වෙලා තිබ්බද කියලා.

    SARS කියන්නෙත් කොරෝනා වෛරස් එකක් තමා.
    දැන් පැතිරෙන එකේ නම (code එක) 2019 - nCoV.
    මේක SARS කියන කොරෝනා වෛරස් ප්‍රභේදය තරම් මාරාන්තික නැති උනාට බෝවෙන හැකියාව වැඩියි. බෝ වෙන විදිය බලපුහම මිනිස්සු තම තමන්ට පුළුවන් විදියට ආරක්ෂා වෙන එක ගැන මොකුත් කියන්න බෑ.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    SARS කියන්නෙත් කොරෝනා වෛරස් එකක් තමා.
    දැන් පැතිරෙන එකේ නම (code එක) 2019 - nCoV.
    මේක SARS කියන කොරෝනා වෛරස් ප්‍රභේදය තරම් මාරාන්තික නැති උනාට බෝවෙන හැකියාව වැඩියි. බෝ වෙන විදිය බලපුහම මිනිස්සු තම තමන්ට පුළුවන් විදියට ආරක්ෂා වෙන එක ගැන මොකුත් කියන්න බෑ.

    එක තමා මාත් කිව්වේ බන් , sars මාරාන්තික එකක් උනාට මේක මාරාන්තික බවෙන් අඩුයි, ස්වසන රෝග , වෙනත් රෝග හා ප්‍රතිශක්තිකරණය අඩු අය පොඩ්ඩක් වැඩිපුර පරිස්සම් වෙන්න ඕනේ.. එත් බන් අපේ උන් හැසිරෙන්නේ නිකන් ලෝකේ විනාසය වගේ නේ...
    ඔව් ආරක්ෂා වෙන්න ඕනේ , ඕනවට වඩා බය වෙලා දගලලා හරියන්නේ නෑ නේ ..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    රට ඉන්න උන්ට පුදුම පුකේ අමාරුවක්නේ උට්ටො තියෙන්නේ. ඇයි ලංකාවේ උන් කලබල වෙලා මුහුදේ පනිනව, zombie attack එකක් ඇවිත් වගේ කඩවල් ගෙවල් ගිනි තියනවා කියල ඔහේ news යනවද . කලබල උනා කියල උපරිම උනොත් public place වල මාස්ක් එකක් දැයි. උබලගෙ ඇට දෙක ගෙවෙනේවද එහෙම කරාම. :nerd:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,827
    113
    අදාල නෑනේ
    90240802_1167980963532890_4270480557869105152_o.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    බලන්න නයනී මම කිව්ව දේ ඇත්ත වෙලා තියෙන හැටි.

    අර ගොං hacker ට දැං වත් තේරෙනවා කියලා හිතනවා මේ Virus එක නිසා cooperate level එකේ companies කීයක් වහලා ද, economically කොච්චර නම් රටවල් down වෙනවද.
    ඌ හිතාගෙන ඉන්නේ ඉතාලි කාරයෝ දෙයියෝ කියලද?
    උං අමු හතරක් කියලා තේරුනේ නැද්ද මන්දා මූ ට.
    උං ගෙ මොඩ කම් නිසා දැන් අනික් රටවල් වලට ලොකු ප්‍රශ්නයක් වෙලා.
    ඉතාලි, කොරියා පරිස්සං නොවුණ ම අපිත් ඒ වගේ හරක් වෙන්න ඕනද? තොට ඇත්තටම මොලේ නැද්ද hacker?
    ඔය hacker කම දීපන් ළමයෙකුට.
    Hacker කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ටිකක් වෙනස් විදිහකට හිතන්න පුළුවන් එකෙකුට. නමුත් තොට නම් සාමාන්‍ය එකෙක් තරමටත් වඩා අඩු IQ එකක් තියෙන්නේ. Username එකට ලැජ්ජාවක්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    රට ඉන්න උන්ට පුදුම පුකේ අමාරුවක්නේ උට්ටො තියෙන්නේ. ඇයි ලංකාවේ උන් කලබල වෙලා මුහුදේ පනිනව, zombie attack එකක් ඇවිත් වගේ කඩවල් ගෙවල් ගිනි තියනවා කියල ඔහේ news යනවද . කලබල උනා කියල උපරිම උනොත් public place වල මාස්ක් එකක් දැයි. උබලගෙ ඇට දෙක ගෙවෙනේවද එහෙම කරාම. :nerd:
    සිරාවට කියලා වැඩක් නෑ ඒ ගැන
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මම දවස් කිහිපයකට කලින්, ජපානය (haneda airport, Narita airport) කොරියාව (seoul) කැනඩාව (Vancouver) වගේ රටවල් කීපයක සංචාරය කලා. හැම තැනම දහස්ගනක් චීන්නු. මට නම් ගානක් වත් නැහැ.

    (1) කිසිම airport එකක coronavirus එක ගැන කිසිම සදහනක් නැහැ
    (2) කිසිම විශේෂ පරීක්ෂාවක් නැහැ
    (3) කිසිදු සදහනක්, කිසිදු උපදේශයක් නැහැ

    සියල්ල සාමාන්‍යයි

    පෝලිම ලගදි thermal camera තිබ්බ එච්චරයි. සමහරු මුකවාඩම් අදිනවා. එක coronavirus වලටත් කලින් මිනිස්සු පුරුදක් විදියට අදිනවා මම දැකල තියෙනවා.

    මේවගේ අවස්ථාවකදී අපි පරිස්සම් විය යුතුයි. එක ඇත්ත. එළකිරියේ නුල් දැක්කහම අපි ඕනවට වඩා බය වෙලා කියල හිතෙනවා



    PUKA deepan ehenam

    thopi wage nugath moda itali , koria wala wada karana hinganno thama meka bo kare
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මම කිව්වේ අනවශ්‍ය විදියට කලබල වෙන්න උවමන නැහැ කියන එක. දැන් ලංකාවේ පැතිරිලා තියෙන නිසා තද පියවර ගන්න ඕනේ. එක කාලින අවශ්‍යතාවයක්.

    කැනඩාවේ ලංකාවට වඩා වේගයෙන් පැතිරෙනවා. දැන් 440. මිනිස්සු සාමාන්‍ය විදියට වැඩට යනවා. කඩවල් සාමාන්‍ය විදියට ඇරලා.

    ආණ්ඩුවෙන් තවම කලේ
    (1) ඉස්කෝල ලබන සතියේ වහනවා. (ළමයි තවම ඉස්කෝල යනවා)
    (2) ගුවන් තොටුපළවල් ඇරලා (ජාතන්තර ගමන් පවා දිගටම තියෙනවා. සමහර airport කිහිපයක් පමණයි ජාතන්තර ගමන් හසුරුවන්නේ. අනිත් ඒවාට තහනම් කල ). මෙහෙ පදිනිචි අයට පමණයි ඇතුළුවෙන්න පුළුවන්


    ඉස්සරහදි තව දරුණු උනොත් තවත් පියවර ගනීවි. නැතුව රටම ලොක් කරලා නැහැ. ඇමෙරිකාවට මීට වඩා තද පියවර ගන්න වෙනවා
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඉදිරියේදී මීට වඩා දරුණු පියවර ගන්න ඉඩ තියෙනවා. සමහරවිටම මුළු රටම lock කරන්න පුළුවන්. එක ආණ්ඩුව සුදුසු වෙලාවට කරවී.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉදිරියේදී මීට වඩා දරුණු පියවර ගන්න ඉඩ තියෙනවා. සමහරවිටම මුළු රටම lock කරන්න පුළුවන්. එක ආණ්ඩුව සුදුසු වෙලාවට කරවී.

    අර බිග් මැච් එක නැවැත්තුවා වගේද ?
     

    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28


    කැනඩාවේ ලංකාවට වඩා වේගයෙන් පැතිරෙනවා. දැන් 440. මිනිස්සු සාමාන්‍ය විදියට වැඩට යනවා. කඩවල් සාමාන්‍ය විදියට ඇරලා.



    E ratawal wala wage pahasukam salli nane ape rate. Mn hitanne eka hinda e ratawal walata wada api prevent wenna ona kiyala :dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අර බිග් මැච් එක නැවැත්තුවා වගේද ?

    මෙහෙ සියලුම එකතුවීම් (අවුරුදු උත්සවය, පන්සල් එකතුවෙම් )නවත්වල තියෙන්නේ. එක ලංකාවේ මිනිස්සු කල්පනා කරලා ගත්ත තීරණයක් . මම දන්නා හැටියට ආණ්ඩුවෙන් එහෙම නීති පනවල් නැහැ. ඕනේ නම් රැස්වෙන්න පුළුවන්. මිනිස්සු වගකීමන් හැසිරෙන්න ඕනේ අවස්තනුකුලව. පිස්සු බල්ලෝ වගේ කලබල වෙලා වැඩක් නැහැ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    E ratawal wala wage pahasukam salli nane ape rate. Mn hitanne eka hinda e ratawal walata wada api prevent wenna ona kiyala :dull:

    මෙහෙ පහසුකම් තියෙනවා මගුලක්. හැදුනොත් ගෙදරට වෙලා ඉන්න කියන්නේ. (self isolated). සාමාන්‍ය උන හැදුනත් ඉස්පිරිතාල වල ඉඩ නැහැ. පැය 20 විතර ඉන්න ඕනේ

     
    Last edited: