ඇයි මෙහෙම කරන්නෙ
අපේ නෑදා වෙන කෙනෙක්ට සමෘද්ධියෙන් රුපියල් එක්දහස් ගානක් හම්බෙනවා.. එයා බැදලා නෑ.. තනියෙන් ඉන්න එක්කනෙක්.. මේ පාර වෙනදා වගේම සල්ලි දාල ආයේ රුපියල් 1000ක් ගෙනත් දෙන්න කිව්වලු.. නැත්තන් සමෘද්ධිය ආයේ දෙන්නෙ නෑ කිව්වලූ.. මට මේක ගැන සැකයි.. මොකද සල්ලි ගන්න ඕනේ නම් මුලින්ම කපාගන්න තිබුනා.. අහල පහල කොහෙවත් මේ විදියට කපලා නෑ.. කට්ටියට කියල තියෙන්නෙ පොත අලුත් කරන්න කියලලු.. එත් අලුත් පොතක් දීලත් නෑ.. දීපු receipt එකේ එහෙමෙ එකක් ලියලත් නෑ.. දන්න කෙනෙක් කියපල්ලකො මුන් මොක්ද්ද කරල තියෙන්නෙ.. ඇයි මෙහෙම සල්ලි පස්සෙ එකතු කරන්නෙ.. ව්ංචාවක් නම් කාට්ද කියන්න ඕනේ.. පහල තියෙනවා දුන්න receipt එක..