ඇයි මෙහෙම වෙන්නෙ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මං දැං තියල තියෙන්නෙ English (United Kingdom) - United Kindom keyboard එක විතරයි
    තව දෙකක් පෙන්නනව මෙහෙම. සෙටින්ස්වල මම හොඳට බැලුව. වෙන මොකුත් ලැන්වේජස්, කීබෝඩ් ඇඩ් කරල නෑ

    වින්ඩෝස් ඩිස්ප්ලේ ලැන්විජ් එක English (United Kingdom) - ඒක විතරයි තියෙන්නෙ වෙනස් කරන්න බෑ

    lQWStrs.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    වින්ඩෝස් ඩිස්ප්ලේ ලැන්විජ් එක වෙනස් කරන්න බෑ
    තියෙන්නෙ English (United Kingdom)
     
    • Wow
    Reactions: Stimulus mind

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මං දැං තියල තියෙන්නෙ English (United Kingdom) - United Kindom keyboard එක විතරයි
    තව දෙකක් පෙන්නනව මෙහෙම. සෙටින්ස්වල මම හොඳට බැලුව. වෙන මොකුත් ලැන්වේජස්, කීබෝඩ් ඇඩ් කරල නෑ

    වින්ඩෝස් ඩිස්ප්ලේ ලැන්විජ් එක English (United Kingdom) - ඒක විතරයි තියෙන්නෙ වෙනස් කරන්න බෑ

    lQWStrs.jpg
    උබ Windows install කරනකොට add keyboard layout වලින් add කලාද ?
     
    • Like
    Reactions: Stimulus mind

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබ Windows install කරනකොට add keyboard layout වලින් add කලාද ?
    එතන ඉතිං පස්සෙ වෙනස් කරගන්න පුලුවන් නිසා එච්චර හිතුවෙ නෑ

    අයියෝ මචං මේක දැක්කෙ නෑනෙ.. (y)
    ------ Post added on Oct 23, 2021 at 2:47 PM
     
    • Like
    Reactions: Stimulus mind