ඇයි මෙහෙම වෙන්නේ?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඇයි මෙහෙම වෙන්නේ?

    මම Online නිව්ස් බලන්න​ Srilankamirror, Lankacnews, Lankagossipgirl වගේ සයිට්ස් බලනවා. ඕවල සමහර ඒවල Unicode නෙවෙයිනේ තියන්නේ?

    ලගදි ඉදන් මේකේ මට අකුරු පේන්නේ නැහැ.
    http://www.lankagossipgirlnewslk.com/

    Spam කිරිල්ලක් වත් මොකුත් නෙවෙයි. උඹලට මේකෙ Font එක පේනවද​? නැත්තම් මට විතරද​? :)

    ඒත් අනිත් Sites වල පේනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    Uba thread meke danne oya sites walin da.thawa kiyapanko uba yana sites.
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    cats-eye-glasses-gif.gif