මෙහෙම වෙන්නේ ඇයි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,265
    26,737
    113
    Kandy
    මෙහෙම වෙන්නේ ඇයි

    මට කාලෙක ඉදලා තියෙන ප්‍රශ්නයක්.අපි දැනට අවුරුදු 3කට 4කට කලින් පට්ට ආසාවෙන් බලපු සුපිරි කලර් කැමරා තියෙන ෆිල්ම් එකක් ඊට පස්සේ අවුරුදු 4කින් 5කින් බලනකොට පරණ පාටට පෙන්නේ ඇයි .
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ දන්නේම නැතුව ඒවා දැන් එන film එක්ක compare කරන නිසා ඒ..