ඇයි මේ තෙල් පෝලිම් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 Mar 5, 2022 #42 errors said: ඒක තමා මුන්ට මේක තේරෙන්නෙ නෑ. බොර තෙල් බැරල් එකක් ගෙනල්ලා ගෙදරදිම තෙල් පිරිපහදු කරගත්තා නම් මේ කිසි ප්‍රශ්ණයක් නෑ. Click to expand...
errors said: ඒක තමා මුන්ට මේක තේරෙන්නෙ නෑ. බොර තෙල් බැරල් එකක් ගෙනල්ලා ගෙදරදිම තෙල් පිරිපහදු කරගත්තා නම් මේ කිසි ප්‍රශ්ණයක් නෑ. Click to expand...
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Mar 5, 2022 #43 LINK ආචාර්‍ය බේසිකයා ඩෝබි කොල්ල බරටම රෙදි හෝදනවා ඉරොසාන් මූද කියලත් හිතෙනවා
Mad Weera Well-known member Oct 13, 2015 5,334 6,085 113 Mar 5, 2022 #44 Rowdy Baby said: LINK ආචාර්‍ය බේසිකයා ඩෝබි කොල්ල බරටම රෙදි හෝදනවා ඉරොසාන් මූද කියලත් හිතෙනවා Click to expand... ප*. නැව් ඇවිත් දවස් ගනන් නවත්තන් ඉන්නවා LC open කරනකන්. ඕඩර් කරන්නේ නැතිව ඉබේ ආව ඒවා වෙන්න ඇති දවස් 10-15 එලියේ නවත්තන් ඉන්නේ. ඉස්සර දවස් 90-180 විතර සහන කාල ලැබුනට දැන් ගෙවලා ගන්න ඕන. මොකද ඒ තරමට ශුවර් ලංකාවේ ආර්ථිකය ගැන.
Rowdy Baby said: LINK ආචාර්‍ය බේසිකයා ඩෝබි කොල්ල බරටම රෙදි හෝදනවා ඉරොසාන් මූද කියලත් හිතෙනවා Click to expand... ප*. නැව් ඇවිත් දවස් ගනන් නවත්තන් ඉන්නවා LC open කරනකන්. ඕඩර් කරන්නේ නැතිව ඉබේ ආව ඒවා වෙන්න ඇති දවස් 10-15 එලියේ නවත්තන් ඉන්නේ. ඉස්සර දවස් 90-180 විතර සහන කාල ලැබුනට දැන් ගෙවලා ගන්න ඕන. මොකද ඒ තරමට ශුවර් ලංකාවේ ආර්ථිකය ගැන.
jhnnwp Well-known member Jan 6, 2012 44,199 31,929 113 Mar 5, 2022 #45 akila663 said: ඇයි බන් මේ හෝ ගාල මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නෙ මම අහන්නෙ / මට තියෙන ප්‍රශ්නෙ මේකයි හරි ඔහොම ෆුල් කරගත්ත කියල කියමුකෝ ඕකෙන් මාසයක් දුවන්න පුලුවන්ද ?????????? ඇත්තටම තෙල් ඉවරයි නම් තෙල් ඉවර උනහම හුලන් වලින්ද දුවන්නෙ ********************** ඔය ගහන තෙල් වලින් මාස හයක් වත් දුවන්න පුලුවන්නම් පෝලිමේ ඉදන් ගැහුවට අවුලක් නෑ *************** තමන්ගෙ අදහස් කොටාගෙන යමල්ල Click to expand... kanthare ottuwoth ohoma hithanawa athi neda lol
akila663 said: ඇයි බන් මේ හෝ ගාල මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නෙ මම අහන්නෙ / මට තියෙන ප්‍රශ්නෙ මේකයි හරි ඔහොම ෆුල් කරගත්ත කියල කියමුකෝ ඕකෙන් මාසයක් දුවන්න පුලුවන්ද ?????????? ඇත්තටම තෙල් ඉවරයි නම් තෙල් ඉවර උනහම හුලන් වලින්ද දුවන්නෙ ********************** ඔය ගහන තෙල් වලින් මාස හයක් වත් දුවන්න පුලුවන්නම් පෝලිමේ ඉදන් ගැහුවට අවුලක් නෑ *************** තමන්ගෙ අදහස් කොටාගෙන යමල්ල Click to expand... kanthare ottuwoth ohoma hithanawa athi neda lol
Shamal3001 Well-known member Sep 22, 2021 7,108 11,988 113 May 15, 2022 #46 හෙලවුඩයේ ඉන්න සුපිරි තරු , සංගීත තරු, නලු නිලියෝ කෝබන් ? ඒයාලා පෝලිම්වල නැහැනේ බන්. ඒයාලට තෙල් නැද්ද? නැත්නම් අපිට පේන්නේ නැතිව වහන් වෙලාවත්ද ?
හෙලවුඩයේ ඉන්න සුපිරි තරු , සංගීත තරු, නලු නිලියෝ කෝබන් ? ඒයාලා පෝලිම්වල නැහැනේ බන්. ඒයාලට තෙල් නැද්ද? නැත්නම් අපිට පේන්නේ නැතිව වහන් වෙලාවත්ද ?