ඇයි මේ තෙල් පෝලිම් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ඇයි බන් මේ හෝ ගාල මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නෙ

    මම අහන්නෙ / මට තියෙන ප්‍රශ්නෙ මේකයි

    හරි ඔහොම ෆුල් කරගත්ත කියල කියමුකෝ

    ඕකෙන් මාසයක් දුවන්න පුලුවන්ද ?????????? :ROFLMAO: :ROFLMAO:

    ඇත්තටම තෙල් ඉවරයි නම් තෙල් ඉවර උනහම හුලන් වලින්ද දුවන්නෙ

    ********************** ඔය ගහන තෙල් වලින් මාස හයක් වත් දුවන්න පුලුවන්නම් පෝලිමේ ඉදන් ගැහුවට අවුලක් නෑ ***************

    තමන්ගෙ අදහස් කොටාගෙන යමල්ල
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Bike arenna wena mukuth baha sathiyak wath duwanna.
    Namuth Petrol Rs 3 kin wadi karanawa kiwwama Rs 100 ka labe ganna Prado pawa polime indan full tank gahanawa ona tharam dakinawa.
    Polime chutta chutta yanakota eeta wada petrol paththu wenawa.
    SL mentality.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඒක තමා මුන්ට මේක තේරෙන්නෙ නෑ. බොර තෙල් බැරල් එකක් ගෙනල්ලා ගෙදරදිම තෙල් පිරිපහදු කරගත්තා නම් මේ කිසි ප්‍රශ්ණයක් නෑ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    1637065544896.png
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    Bike arenna wena mukuth baha sathiyak wath duwanna.
    Namuth Petrol Rs 3 kin wadi karanawa kiwwama Rs 100 ka labe ganna Prado pawa polime indan full tank gahanawa ona tharam dakinawa.
    Polime chutta chutta yanakota eeta wada petrol paththu wenawa.
    SL mentality.
    අම්මෝ ලොක්ක කාලෙකින් එලි බැහැල :LOL::LOL::LOL::LOL::LOL::LOL::giggle::LOL::giggle:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,163
    67,501
    113
    It's like we should not eat today because in another month we will not have anything to eat.people trying to live more at least a day
     
    • Haha
    Reactions: SIC and NVt69

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    typical ashikland people.. only think about next two days.. nothing beyond that. But LP gas issue is different. still no enough supply to cater demand
     
    • Like
    Reactions: tha123 and Sen-lu

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මම නම් හැමදාම ෆුල්ටෑංක් ගහලා තියන්නේ. ටැංකියේ තියන පෙට්‍රල් වලින් රුපියල් 2000 ක විතර පැට්‍රල් අඩු වෙනකොට ආයි ෆුල් ගහ ගන්නවා. ඒ නිසා කොයිවෙලෙත් දුර ගමනක් උනත් ගිහිල්ලා එන්න කාර් එකේ පැට්‍රල් තියනවා. ඒ වගේම මෙහෙම පැට්‍රල් නෑ කි්වවම තදියමේ ගිහිල්ලා ගහගන්න ඕනෙ නෑ. මොකද පැට්‍රල් වාහනේට ඇතිවෙන්න තියනවනේ.

    ඒත් ගොඩක් අය කරන්නේ ටැංකියේ අඩියේ ඉදලා 1000 ක 2000 ක ගහලා තියාගන ඉදලා ආයි පැට්‍රල් බල්බ් එක පත්තුවෙන්න ලං වෙලා පැට්‍රල් ගහන එක. ඒකයි ඔය ප්‍රශ්නවලට මුල.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,937
    113
    Bike arenna wena mukuth baha sathiyak wath duwanna.
    Namuth Petrol Rs 3 kin wadi karanawa kiwwama Rs 100 ka labe ganna Prado pawa polime indan full tank gahanawa ona tharam dakinawa.
    Polime chutta chutta yanakota eeta wada petrol paththu wenawa.
    SL mentality.
    Ekane api engine eka off karala kakul deken thallu wenne
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,269
    26,739
    113
    Kandy
    වෙනිස්යුලා තෙල් තියෙන රටක් නමුත් මිනිසුන්ට වාහන වලට ගහන්න වත් තෙල් නැ

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඒක තමා මුන්ට මේක තේරෙන්නෙ නෑ. බොර තෙල් බැරල් එකක් ගෙනල්ලා ගෙදරදිම තෙල් පිරිපහදු කරගත්තා නම් මේ කිසි ප්‍රශ්ණයක් නෑ.
     
    Sen-lu

    Well-known member
  • මිනිසුන්ට ෂුවර් නෑ ආණ්ඩුවලින් කියන දේවල් ඒකයි වෙලා තියෙන්නෙ. බොරතෙල් නෑ කිව්වම අනිත් ඒවත් නැතිවෙනව කියල හිතනව වෙන්න ඇති.