ඇයි මේ පාස්පෝර්ට් පෝලිම ?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මොකක්ද මෙතන ප්‍රශ්නේ රනිල් ලොක්ක හරියටම උත්තරේ දෙනවා නේ ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    පලයන් බන් කෙප්ප කෙලින් නැතුව. ඔතන තියෙන්නේ මඩවල ශෙඩ් එක. මගේ ගෙවලුත් ඔය හරියේ තමා. ඔය ශෙඩ් එකේ එකාගේ බව්සර් එක හැමදාම තෙල් අරන් ආවා. පොරගේ බව්සර් එක ෆුල් ගහන් ඇවොත් බාගයක් කලල්ගොඩ අයි.ඕ.සී එකට දාලා තමා එන්නේ. හැමදාම තෙල් ගෙනාවා. කිසි දවසක ඔය ශෙඩ් එකේ පොලිම තිබ්බේ නෑ යසරත්න එක ගාවටවත්. මොකද කාර් වෑන් පෝලිම තමා කොට්ටාව පැත්තට තිබ්බේ. බයික්, වීල් පෝලිම තිබ්බේ මහරගම පැත්තට.
    තිබ්බ එක දවසක්. ඕන තරම් දවස් තිබ්බ පන්නිපිටිය ධර්මපාලේ පහු කරලත්. උදේට පෝලිමේ උන්ට උදේට කන්න බනිස් ආප්ප විකුණන උනුත් හිටියා

    ඉංග්‍රීසි තේරෙන්නේ නැති මාලිමා රට ජෙප්පොන්ට සිංහල සබ්ටයිටල් වත් කියවගන්න බැරිද මංදා..පුදුම මැට්ටෝ ටිකක්...😹😹😹
    low-IQ මෝඩ ජෙප්පන්ට යමක් තේරෙන්න අවුරුදු 20-30 යනවනේ :lol:

    cSXmd5D.jpeg

    ------ Post added on Sep 4, 2024 at 8:20 AM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    තිබ්බ එක දවසක්. ඕන තරම් දවස් තිබ්බ පන්නිපිටිය ධර්මපාලේ පහු කරලත්. උදේට පෝලිමේ උන්ට උදේට කන්න බනිස් ආප්ප විකුණන උනුත් හිටියා
    දර්මපාලේ පහු කරලා තිබ්බේ යසරත්න එකේ පෝලිම. සිපෙට්කෝ හැමවෙලේම තෙල් ආවේ නෑ. මඩවල අයි.ඕ.සී එකේ උගේම බව්සර් නිසා ඌ හැමදාම තෙල් ගෙනාවා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අනුර අයිය දිනලා රට සුඛිත මුදිත කරනවා
    පාස්පෝට් පෝලිම්වල ඉන්න එපා
    රට දියුණුවෙනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලෝකෙ ගන්න අමාරුම පාස්පෝට් එක ලංකාවෙ පාස්පෝට් එක කරපු රනිල් මැතිතුමාට අපේ උපහාරය 💪💪🥰

    😹😹😹
    පිටරට එවුන් චන්දෙ දාන්න එනවට බයවෙලා 😂
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    අපේ උනුත් පෝලිම් මවන්න සූරයෝ...ඵකෙක් කිව්වා උෟ අවුරුදු 20කට පස්සෙලු ජොබ් ඵකක් හොයන් රට යන්නේ..ඒකලු පාස්පෝර්ට් ඵක ගන්න අාවේ..උෟටත් අවුරුදු 20ක් ඉවසන්න පුළුවන් මාසයක් ඉවසන් ඉන්න බෑ.මේ වගේ උන් ඉන්න රටක ඉතිං මොකා බලේ ගත්තත් ඔච්චරයි...😅😅
    සුපිරි කතාව බන්, උඹට මතකද අර සබන් මිල එක පාර වැඩි උන එක. ආරංචිය ආපු ගමන් ගොන් හුත්තලා තිබ්බ ඔක්කොම සබන් ටික අරන් ට්‍රොලි වල දාගෙන සුපර් මාර්කට් වල, යකො මාසෙකට උපරිම කැට 2ක් 3ක් යයි පවුලකට. අනික පරන වෙන්න ඒවා නිකන් කුඩු වගේ වෙනවා. පිස්සු යක්කු බන් ඉන්නෙ.