ඇයි මේ බිස්කට් එක ගණන් වැඩි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Podi Silva - පොඩි සිල්වා;22338309 said:
    අඩු කුලේ පරහැත්ත ඕව කන එක නතර කරන්න තමා ගනන් වැඩි කරේ

    හා ද?:P
    මේ නාකින්ට මොන කොමේ ද?
    මෙතන අවුල මේකෙ බර මදි. හුළං කනව වගේ...:angry:
     
    හා ද?:P
    මේ නාකින්ට මොන කොමේ ද?
    මෙතන අවුල මේකෙ බර මදි. හුළං කනව වගේ...:angry:

    බර මදි නම් ගල් බනිසක් කාල වතුර බෝතලයක් බීපන් :lol::rofl:
    තොපි වගේ අනාතයොන්ට මොන කොමේ ද අඩු කුලේ පර හැස්ත :angry::angry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Podi Silva - පොඩි සිල්වා;22338369 said:
    බර මදි නම් ගල් බනිසක් කාල වතුර බෝතලයක් බීපන් :lol::rofl:
    තොපි වගේ අනාතයොන්ට මොන කොමේ ද අඩු කුලේ පර හැස්ත :angry::angry:

    ගල් බනිස් පට්ට යකෝ
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ලංකාවේ ගොඩක් දේවල් හරියට ඉස්සො වගේ නෙ බං. ඇති දේකුත් නෑ, ඔලුව පුරාම ගූ, හැබැයි පට්ට ගණං.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ බිස්කට් වැඩිය කන්නේ උඹලා වගේ පොඩි එවුන් නිසා ගාන වැඩියි :P:P;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Podi Silva - පොඩි සිල්වා;22338369 said:
    බර මදි නම් ගල් බනිසක් කාල වතුර බෝතලයක් බීපන් :lol::rofl:
    තොපි වගේ අනාතයොන්ට මොන කොමේ ද අඩු කුලේ පර හැස්ත :angry::angry:

    :P ඔය සිල්වලා කියන්නෙ දකුණෙ උන්. ඒ කියන්නෙ පහත රට, එහෙම නිසා උන් පාතයෝ...
    පාතයෝ = අඩු කුලේ පර හැස්ත

    :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • සිරාවට හාල් පිටි පාන් පිටි වලට වඩා ගණන්ද?

    මෙහෙමද හාල් පිටි වලින් කන බිස්කට් ප්‍රමෝට් කරන්නෙ :angry:

    මාත් හෙන ආසයි මේ ජාතිය කන්ඩ..

    ඔය මුළු බිස්කට් පෙට්ටියම හාල් පිටි ග්‍රෑම් 10ක් යන්ඩ ඇති :lol: ඒත් බලපල්ලකො ගාණ..

    මම දැනට කාල තියෙන රසම බිස්කට් එක ලිට්ල් ලයන්ලගෙ අලුත් එකක්.. අපේ ගෙදර උන් ආයෙ ගෙනාවෙ නෑනෙ ඒක. දැං හොයාගන්ඩ බෑලු ඒක :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    මේ බිස්කට් වැඩිය කන්නේ උඹලා වගේ පොඩි එවුන් නිසා ගාන වැඩියි :P:P;)

    ඔව් මාමේ මම අද ඉස්කෝලෙ ගියෙ නැහැ.:P
     
    :P ඔය සිල්වලා කියන්නෙ දකුණෙ උන්. ඒ කියන්නෙ පහත රට, එහෙම නිසා උන් පාතයෝ...
    පාතයෝ = අඩු කුලේ පර හැස්ත

    :rolleyes:

    අරවින්ද ද සිල්වා
    ජෝන් ද සිල්වා
    W.A. සිල්වා
    සුගතපාල ද සිල්වා
    ෆ්‍රෙඩී සිල්වා
    හර්ශ ද සිල්වා
    මර්වින් සිල්වා
    දුමින්ද සිල්වා

    යකෝ ඔක්කොම ලොකු තැන් වල ඉන්නේ සිල්වා
    බලපන් මේකෙ උනත් ලොක්කා පොඩි සිල්වා :cool::cool:

    උබලා වගේ සිගිති පාතලේ පොඩි කැරියොන්ට සිල්වා Status එකට ලන් වෙන්නවත් පුලුවන් ද :cool::cool: