ඇයි මේ බිස්කට් එක ගණන් වැඩි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    මුන් මෙතන විස්කෝතු ගැන නෙමේද කතා කරන්නෙ ? :confused:

    ඒකට හේතුව මෙන්න මෙයා

    avatar564417_1.gif
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රවුම් හැඩේ. කූකීස් එකක්. සීනි කැටත් හැපෙනව. රට කුකීස් එකක් වගේමයි.
    කිව්වට රට එ්ව කාල තියෙන්නෙ එක පාරයි.
    හෙන ගණන් බං :)
    තවම හදනවා නම් මම බලලා එවන්නම් මචන්
    ගොඩක් වෙලාවට ඇති, මොකෝ අවුලක් නැත්තම් උන් එහෙම ජාතියක් නවත්තන්නෙ නැහැ :D
     

    AnuradhaRa

    Well-known member
  • තවම හදනවා නම් මම බලලා එවන්නම් මචන්
    ගොඩක් වෙලාවට ඇති, මොකෝ අවුලක් නැත්තම් උන් එහෙම ජාතියක් නවත්තන්නෙ නැහැ :D

    උඹ මට බිස්කට් එවනව :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    තවම හදනවා නම් මම බලලා එවන්නම් මචන්
    ගොඩක් වෙලාවට ඇති, මොකෝ අවුලක් නැත්තම් උන් එහෙම ජාතියක් නවත්තන්නෙ නැහැ :D

    සීනි දාල හදන්න එපා කියපං ඕකට සීනි :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සීනි දාල හදන්න එපා කියපං ඕකට සීනි :P
    සීනී ටිකක් කෑවට මොකෝ බන්
    වැඩිම උනොත් අතක් පයක් කපන්න වෙයි :eek:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    සීනී ටිකක් කෑවට මොකෝ බන්
    වැඩිම උනොත් අතක් පයක් කපන්න වෙයි :eek:

    අතක්, පයක් වගේද? ඕකගෙ ප#ය කැපුවොත්? :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ මට බිස්කට් එවනව :confused:
    ඔව් උඹට ඇඩ්‍රස් එක දෙන්න බය නැත්තම්.....
    බිස්කට් පැකට් එකක් එවන එක මහ දෙයක් නෙමෙයි :)
    250යි බිස්කට් එක