ඇයි මේ බිස්කට් එක ගණන් වැඩි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    Podi Silva - පොඩි සිල්වා;22338556 said:
    අරවින්ද ද සිල්වා
    ජෝන් ද සිල්වා
    W.A. සිල්වා
    සුගතපාල ද සිල්වා
    ෆ්‍රෙඩී සිල්වා
    හර්ශ ද සිල්වා
    මර්වින් සිල්වා
    දුමින්ද සිල්වා

    යකෝ ඔක්කොම ලොකු තැන් වල ඉන්නේ සිල්වා
    බලපන් මේකෙ උනත් ලොක්කා පොඩි සිල්වා :cool::cool:

    උබලා වගේ සිගිති පාතලේ පොඩි කැරියොන්ට සිල්වා Status එකට ලන් වෙන්නවත් පුලුවන් ද :cool::cool:

    හා ද? :rofl:
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    මේක හදන්නේ හාල් වර්ගයකින් ඒව හදලතියෙන්නෙ මහියංගනය පැත්තෙ. විශේෂ හාල් වර්ගයක් ඒහින්ද ටිකක් ගනන් ඇති
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    මේක හදන්නේ හාල් වර්ගයකින් ඒව හදලතියෙන්නෙ මහියංගනය පැත්තෙ. විශේෂ හාල් වර්ගයක් ඒහින්ද ටිකක් ගනන් ඇති

    හාල් වලට නමක් නැද්ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    ජොනී බට්ට;22338586 said:
    Machala,

    Nuwara eliye 18-20 kata wage inna honda bunglow ekak hoyanawa 2 nights.

    දන්න දන්න තැන් කියහල්ලකො... cost ekath ekka.

    Luxury newei... normal eke... podi ayath yanawa 6k.

    Sorry :sorry: try to google please :eek:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    ඔයයි මායි හාල් පිටි වලින් අද රෑට ඉඳිආප්ප හදමු :love:
    ඔයා මට කවනව, මම ඔයාට කවනව

    :lol: තොට සීනි නිසා රතු ඉඳිආප්ප කවාගනින්. සුදුව හොඳ නැහැ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම දැනට කාල තියෙන රසම බිස්කට් එක ලිට්ල් ලයන්ලගෙ අලුත් එකක්.. අපේ ගෙදර උන් ආයෙ ගෙනාවෙ නෑනෙ ඒක. දැං හොයාගන්ඩ බෑලු ඒක :(
    ඒකේ නම කියපන්
    තවම හදනවා නම් ගෙදරට පැකට් එකක් හරි එවන්නම් :D;)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    ඒකේ නම කියපන්
    තවම හදනවා නම් ගෙදරට පැකට් එකක් හරි එවන්නම් :D;)

    paper-advertisement-02.jpg
     

    AnuradhaRa

    Well-known member
  • ඒකේ නම කියපන්
    තවම හදනවා නම් ගෙදරට පැකට් එකක් හරි එවන්නම් :D;)

    රවුම් හැඩේ. කූකීස් එකක්. සීනි කැටත් හැපෙනව. රට කුකීස් එකක් වගේමයි.
    කිව්වට රට එ්ව කාල තියෙන්නෙ එක පාරයි.
    හෙන ගණන් බං :)