Hiru ,Derana බලන් නෑ...එත් ඇයිමුන් මෙ හැම තැනම ICE ගැනම news කියන්නේ...FB ගියත්,Tiktok ගියත් video 10ක් බැලුවොත් 5ක්ම ICE ගැන...yt වල block කරලා තියෙන්නේ ඒක හින්දා එන් නෑ මුන් මේ මොකටද එන්න හදන්නේ?