ඇයි මේ විදයාත්මකව පහදන්න

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,006
    14,373
    113
    වැලිවේරිය
    Hiru ,Derana බලන් නෑ...එත් ඇයිමුන් මෙ හැම තැනම ICE ගැනම news කියන්නේ...FB ගියත්,Tiktok ගියත් video 10ක් බැලුවොත් 5ක්ම ICE ගැන...yt වල block කරලා තියෙන්නේ ඒක හින්දා එන් නෑ

    මුන් මේ මොකටද එන්න හදන්නේ?
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    TV බලන්නේ නෑ හැබැයි ඇත්තටම අයිස් ප්‍රශ්නයක් තියනවා හෙරොයින් ආපු මුල් කාලේ වාගේ අයිස් ගහන එකත් හෙන පෝෂ් වැඩක් වගේ තමයි ගහන එවුන් අතර මතය තියන්නේ. ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න එවුන්ට කියාපු බාන්ඩේ ගහපු ගමන් කිසිම පුකක් ගැන වගක් නෑ හැබැයි තව අවුරුදු 3ක් යද්දී ගහලා ඇගවල් දියවෙන්න ගත්තාම තමයි තේරෙන්නේ හෙරොයින් වලට වඩා අන්ත ජරා drug එකක් කියලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර කුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ලවුනේ දෙසපාලකයින්ට. දැන් එයාල සිල් අරගෙන.
    අයිස්වලට එහෙම දේසපාලන සම්බන්ධයක් තාම කියවෙන්නෙ නෑ. 🥲
     
    • Like
    Reactions: beam_tech

    thanujaka

    Well-known member
  • කුඩු ආපු මුල්ම යුගයේ වගේ අයිසුත් දැන් මාරම උවදුරක් වෙලා තියෙන්නේ.
    ඔය පිටරට ඩුබායි වගේ රටවල ඉන්න ලංකාවේ කොල්ලොත් මාර විදිහට අයිස් ගහනවා.
    කොහොම හරි ඔය වසංගතේ නැති කරගත්තේ නැත්තං කුඩු වලට වඩා 4 5 ගුණයක් ඕක ව්‍යාප්ත වෙනවා.
     
    • Wow
    Reactions: beam_tech