ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස ? ප්‍රශ්ණ වලින් හිත නිදහස් කරගන්න උස්සහා කරන pathetic උස්සහයක්ද, නැත්නම් මොකක්ද ??
     
    Last edited:

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස ? ප්‍රශ්ණ වලින් හිත නිදහස් කරගන්න උස්සහා කරන pathetic උස්සහයක්ද, නැත්නම් මොකක්ද ??
    3rd class kiyanne moko nati bari, kanna nati hindane....... cricket gahanna hoda nutrition one naa. ape evunge physicality ekata set wenne oka witarai.
    aduma tharame suddek ekka gamata volleyball wat gahganna baa....
    anit eka mehe evun hena sentimental adahali karayone.....adahanna tiyenawana gom bettak unat adahanawa.....e kale idan rajata oluwa naman idala purudu una eka tamai okkotoma hetuwa.
     
    • Like
    Reactions: Bobmaly

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    උඹ කියන කථාව හරි..දියුණු රටවලට වඩා නොදියුණු රටවල උන් ක්‍රිකට් පිස්සුවෙන් වගේ බලන්නේ..තමන්ගේ රටේ ජාතික ක්‍රීඩාව ගැනවත් දන්නෙ නැති උන් ක්‍රිකට් ගැන හැමදේම දන්නවා..
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    3rd class රටවල?

    England වල ගහන Test මැච් එකක් බැලුවනම් තේරෙයි " 1 ST CLASS " රටවල මිනිස්සු කොච්චර ක්‍රිකට්වලට ආසද කියල
    British උන්ගේ cricket වලට කැමති සුළු පිරිසක් තමා ඉන්නෙ. ගොඩක් football(soccer) තමා කැමති.
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඔකට හෙතුව සුද්දෝ මේ රටවල් අල්ගෙන හිටපු කාලේ දිලා ගියපු දෙයක්නේ ක්‍රිකට් කියන්නේ අඩු කුලේ පර හැත්තට, ඔකුන්ට වෙන ක්‍රීඩාවක් වත් හරියට බැහැනේ, olympic වලත් ඔය උඹ කියන "3rd class රටවල්" වලට පදක්කමක් වත් නැහැ points table වල අන්තිමයා, ඒ නිසා ක්‍රිකට් අල්ලගෙන හැමිනෙනවා, ලස්සනට තිබුන ක්‍රිකටුත් අද වෙන කොට ඔතුන් පැනලා match fixing කර කර හැමිනෙනවා,
    මහත්වරු ගහපු ගෙමත් කලා රිලා ගූ කරලා තියෙන්නේ අද වෙන කොට.

    හරිනේ ඕක තමා උත්තරේ...
     
    Last edited:

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,223
    1,445
    113
    Morally Bankrupt Sri lanka
    මේ මොන පිස්සෙක්ද 😂😂
    එකම දේ ක්‍රිකට් වලට වඩා ෆුට්බෝල් වලට යන කාලය අඩුයි. පැය එකහමාරක් වගේ. ඒත් ඒවට හරියන්න දවසක තියෙන මැච් ගාන වැඩියි. අනික ලීග් තියෙනව. ෆුට්බෝල් බැලුවකියල කාලය ඉතුරුවෙන්නෙ නෑ.

    මද්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න 👍
    Excuse Me Wow GIF by Mashable


    උබට සිංහල තෙරෙන් නැති එකෙක්ද, උබ උත්තර දීලා තියෙන්නේ වෙන මගුලකටනේ :lol:
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    බංගලියෝ මුලින්ම මැච් එකක් ගහලා ලන්කාවට නයි නටෝලා පෙන්නපු දවසේ නම් හිතුනා උන් කොච්චර චොරද 🤮කියලා තර්ඩ් නෙවෙයි උන්ට නම් වැටෙන්න ක්ලාස් එකක් නෑ. 😂
     
    • Love
    Reactions: Bobmaly

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස ? ප්‍රශ්ණ වලින් හිත නිදහස් කරගන්න උස්සහා කරන pathetic උස්සහයක්ද, නැත්නම් මොකක්ද ??
    kenek balana sport eken, third class kiyl kiyn kohomd toxic nakiyo lol
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,223
    1,445
    113
    Morally Bankrupt Sri lanka
    Last edited: