ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්රිකට් වලට මෙචර ආස ? ප්රශ්ණ වලින් හිත නිදහස් කරගන්න උස්සහා කරන pathetic උස්සහයක්ද, නැත්නම් මොකක්ද ??
Last edited:
3rd class kiyanne moko nati bari, kanna nati hindane....... cricket gahanna hoda nutrition one naa. ape evunge physicality ekata set wenne oka witarai.ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්රිකට් වලට මෙචර ආස ? ප්රශ්ණ වලින් හිත නිදහස් කරගන්න උස්සහා කරන pathetic උස්සහයක්ද, නැත්නම් මොකක්ද ??
British උන්ගේ cricket වලට කැමති සුළු පිරිසක් තමා ඉන්නෙ. ගොඩක් football(soccer) තමා කැමති.3rd class රටවල?
England වල ගහන Test මැච් එකක් බැලුවනම් තේරෙයි " 1 ST CLASS " රටවල මිනිස්සු කොච්චර ක්රිකට්වලට ආසද කියල
මොකක්ද ඒ අන්ඩර දෙමලේ.ෆුට්බෝල් බැලුවකියල කාලය ඉතුරුවෙන්නෙ
No, They are first world countries. That's why Cricket is not the most popular sport in any of those countries.England / Australia / new zealand / Ireland
Is these countray's 3rd Class ?
මේ මොන පිස්සෙක්ද
එකම දේ ක්රිකට් වලට වඩා ෆුට්බෝල් වලට යන කාලය අඩුයි. පැය එකහමාරක් වගේ. ඒත් ඒවට හරියන්න දවසක තියෙන මැච් ගාන වැඩියි. අනික ලීග් තියෙනව. ෆුට්බෝල් බැලුවකියල කාලය ඉතුරුවෙන්නෙ නෑ.
මද්යම ප්රතිපදාව අනුගමනය කරන්න![]()

kenek balana sport eken, third class kiyl kiyn kohomd toxic nakiyo lolඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්රිකට් වලට මෙචර ආස ? ප්රශ්ණ වලින් හිත නිදහස් කරගන්න උස්සහා කරන pathetic උස්සහයක්ද, නැත්නම් මොකක්ද ??