ඇයි යකෝ මුං මෙච්චර ගොං?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඇයි යකෝ මුං මෙච්චර ගොං?

    එල්ලිලා මැරෙන එක දැං රැල්ලක් වෙලා. හේතුවක් නැතිවත් එල්ලිලා මැරෙනවා! :angry:
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    මේකේ කියන විදියට මූ හිතලා මැරිලා නෙවෙයි නේද බන්? මූ සොන්නයා වගේ ලැප් එක ඉස්සරහ එක එක සෙල්ලම් දානව විඩියෝ කර කර​. ඒ අතරේ මුට වැඩේ වැරදිලා.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඕවට ප්‍රසිද්දියක් දෙන්න හොද නැ බන් දකිද්දී කරන්න හිතෙන එවුනුත් ඉන්නවනේ :dull:
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ඕවට ප්‍රසිද්දියක් දෙන්න හොද නැ බන් දකිද්දී කරන්න හිතෙන එවුනුත් ඉන්නවනේ :dull:

    උඹ වගේ නෙහ්?? :rofl::rofl:
    මේ ටිකේ නං මල ගෙවල්වල තපින්ඩ අමාරුයි exam ළඟයි. ලබන මාසෙ දිහාට එල්ලියං මයෙ අම්මා!
    :dull::dull:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    උඹ වගේ නෙහ්?? :rofl::rofl:
    මේ ටිකේ නං මල ගෙවල්වල තපින්ඩ අමාරුයි exam ළඟයි. ලබන මාසෙ දිහාට එල්ලියං මයෙ අම්මා!
    :dull::dull:

    ඔන්න කියද්දිම ආවා. :frown::frown::frown:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඕවට ප්‍රසිද්දියක් දෙන්න හොද නැ බන් දකිද්දී කරන්න හිතෙන එවුනුත් ඉන්නවනේ :dull:

    පිස්සුද බන්..මේවා දැක්කහම මේවා ගැන කිසි දෙයක් දන්නේ නැති අම්මලා තාත්තලා දෙයක් ඉගෙන ගන්නවා..දැන් පේනවනේ මූ පූසා වගේ ඉගෙන කරලා තියෙන දේවල්..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේකේ කියන විදියට මූ හිතලා මැරිලා නෙවෙයි නේද බන්? මූ සොන්නයා වගේ ලැප් එක ඉස්සරහ එක එක සෙල්ලම් දානව විඩියෝ කර කර​. ඒ අතරේ මුට වැඩේ වැරදිලා.

    :yes: