ඕවට ප්රසිද්දියක් දෙන්න හොද නැ බන් දකිද්දී කරන්න හිතෙන එවුනුත් ඉන්නවනේ![]()

උඹ වගේ නෙහ්??
මේ ටිකේ නං මල ගෙවල්වල තපින්ඩ අමාරුයි exam ළඟයි. ලබන මාසෙ දිහාට එල්ලියං මයෙ අම්මා!![]()

ඕවට ප්රසිද්දියක් දෙන්න හොද නැ බන් දකිද්දී කරන්න හිතෙන එවුනුත් ඉන්නවනේ![]()
මේකේ කියන විදියට මූ හිතලා මැරිලා නෙවෙයි නේද බන්? මූ සොන්නයා වගේ ලැප් එක ඉස්සරහ එක එක සෙල්ලම් දානව විඩියෝ කර කර. ඒ අතරේ මුට වැඩේ වැරදිලා.