ඇයි රට වහන්නේ නැත්තේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොලේ අමාරුවක් තීනවා කියල වයිද්ය වාර්තාවක් දීලම රටෙන් පැනපු එකා පිස්සෙක් කියල කියලත් චන්දෙ දුන්නා නං තව මොනවද උබල උගෙන් බලාපොරොත්තු වෙන්නේ ?
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,281
    10,552
    113
    වහන් ඉන්න පුලුවන් තරම් ආර්ථිකයක් අපේ රටේ නෑ බන්
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    FRIDAY KOMATH ආයේ සන්චරන සිමා දානවා. කලින් වගේ වහන්නේ
    කලින් වගේ කියන්නේ, පළාත අතර සංචරණ සීමා සහ අර දවස් ගාණක් වහගෙන ඉදලා එක දවසක් දෙකක් වගේ ආයෙත් සාමාන්‍ය විදිහට තියෙන එක ද?

    කොච්චර කාලයකට කරයි ද, දන්නේ නැහැ?

    උඹ කියපු ගොඩක් දේවල් තිතටම හරි ගියා. ඒකයි මේ අහන්නේ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,338
    113
    wena ratawala wage job walin aiyin karala adala welawa hatiyata part time ekake karana puluwan widiyata South Asian region ekama naa. mokada lajjawa saha piliganima kiyana eka ape soceity wala thiyana nisaa

    Ithin me wage welawaka ape wage rataka rata wahuwoth kanna nathuwa marenna thama wenne. Dollars madi bung hondatama

    Gas wath genna ganna USD denna bari wela thiyanne oka nisaa bung. karanan deyak na bung, mewa me anduwata ma banala wadak naa

    1977 idan hitapu hama Government ekama waga kiyanna ona. Anith eka Corona ekka loke hama ratama wage watunaa, api wage ratawala homben ma giyaa echaraiyii. dan inna anduwata banala wadak naa

    anith eka hamoma beraganna ba machan, lanakwa newee loke koheth echaraiyi.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    රට වහන් නැත්තේ අපේ කට්ටිය හරී ශෝක් විනයගරුක කට්ටිය නිසා. රට නෙමෙයි මචන් කොරෝනා රීතී තුට්ටුවකට මායිම් නොකර දඟලන හැම එකාගෙම පුකවල් වහල බඩයන්න බෙහෙත් දෙන්න ඕන.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වහන්න බෑ කියන්නේ ඇත්තටම සල්ලි නැති නිසා. ඔය සමහර ගොබ්බ ඇමතිලා ඇවිත් ටෝක්ස් දුන්නට දැන් කෙලම වෙලා තියෙන්නේ. වැහුවොත් සෑහෙන්න අමාරු වෙනවා.:yes::yes::yes:

    මිනිස් ජීවිත කියන්නේ එහෙම අමාරුවෙන් රට වහල බේර ගන්න තරම් වටින දෙයක් කියල තීරණ ගන්න තැන්වල ඉන්න අය හිතන්නේ නෑ. :frown::frown::frown:

    ඒක නිසා රට වහ්න්නේ නෑ. :rolleyes2::rolleyes2::rolleyes2:

    පුලුවන් නම් බේරියල්ලා
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    FRIDAY KOMATH ආයේ සන්චරන සිමා දානවා. කලින් වගේ වහන්නේ
    එහෙම දාලා තේරුමක් නෑනේ මචන් මේ තියන තත්වයත් එක්ක. නිකන් මිනිස්සු කලබල වෙන එක විතරයි.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    wena ratawala wage job walin aiyin karala adala welawa hatiyata part time ekake karana puluwan widiyata South Asian region ekama naa. mokada lajjawa saha piliganima kiyana eka ape soceity wala thiyana nisaa

    Ithin me wage welawaka ape wage rataka rata wahuwoth kanna nathuwa marenna thama wenne. Dollars madi bung hondatama

    Gas wath genna ganna USD denna bari wela thiyanne oka nisaa bung. karanan deyak na bung, mewa me anduwata ma banala wadak naa

    1977 idan hitapu hama Government ekama waga kiyanna ona. Anith eka Corona ekka loke hama ratama wage watunaa, api wage ratawala homben ma giyaa echaraiyii. dan inna anduwata banala wadak naa

    anith eka hamoma beraganna ba machan, lanakwa newee loke koheth echaraiyi.
    meka tamai bn. wahanna kiyala kiwwata wehuwata passe krnne mkkda kiyala idea ekk ne. salli neti eka tamai prashne dn.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මැයි වලත් සති තුනක් විතර වහල තිබ්බ නේද බන්. තේරුමක් උනේ නෑ නේ. සමහර දේවල් කොහොමත් ඇරලා තියන්න වෙනවා. ප්‍රශ්නත් එක්ක ආයිත් පුලුවන් තරම් ඉක්මනට අරින්න වෙන්වා.
    ehema wahanawata wada mehema tiyena eka hodai. awidinna beri minissu witharai ewaleth gewal wala hitiye, therumak ne bn ehema. :sorry: 2020 march wala tamai hodatama kale. eeta passenam ane manda mokak unada.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,338
    113
    wahanna thibee ara Minuwangoda eka ahu una welawee. eka karaa nam godak durata control wenna thibaa mita wadaaa

    Mokada focus eka denna puluwan eliyan ena ayata. Dan nam sallith nathi ekee wahuwoth thawa kela wenawa sure
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩොලර් නැතිව උකෙං යන්න කෙලවෙලා තියෙද්දී වහන්න කතාව. 🤣🤣

    ඔයිට හොඳයි මිට්ටොන්ට ගෙදර ඉන්න ගමන් පුලු පුලුවන් දෙයක් වවාගන්න කිව්වනං. වේලක් හරි පිරිමැහෙයි.😑
     
    • Like
    Reactions: acryan

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මැරෙන්න තියෙනවනම් කොරෝන නෙවෙයි පයින් ඇවිද්දත් මැරෙනවා .ජිවත් වෙන්න තියෙනවනම් මෝචරියට අරන් යනකොට උනත් ආයේ පන ඇවිල්ල තියෙනවා.හරක් ගාල්කලා කියල වැඩක් තියෙනවද ?උන් ඇරියේ ගමන් ආයේ පරණ පුරුදුම තමයි .රට වහන්න කියක උන් මේකේ මැරෙන්නේ නැතිව ගෙවල් වලට වෙලා හිටපල්ලා උන්ට සල්ලි පරශ්න නැතිව ඇතිනේ නටල ජෝගි දාන උන් වලපල්ලට යයි උන්ගේ කාලේ හරිනම් ශේප් එකේ මාස්ක් දාල මිටරෙන් ඉදල ඉන්නුන් උන්ගේ වැඩේ කරගෙන ශේප් එකේ ඉදියි.අනෙක රට වැහුව කියල උබල ගෙදරම ඉන්න උන්නේ