මොලේ අමාරුවක් තීනවා කියල වයිද්ය වාර්තාවක් දීලම රටෙන් පැනපු එකා පිස්සෙක් කියල කියලත් චන්දෙ දුන්නා නං තව මොනවද උබල උගෙන් බලාපොරොත්තු වෙන්නේ ?
කලින් වගේ කියන්නේ, පළාත අතර සංචරණ සීමා සහ අර දවස් ගාණක් වහගෙන ඉදලා එක දවසක් දෙකක් වගේ ආයෙත් සාමාන්‍ය විදිහට තියෙන එක ද?FRIDAY KOMATH ආයේ සන්චරන සිමා දානවා. කලින් වගේ වහන්නේ






එහෙම දාලා තේරුමක් නෑනේ මචන් මේ තියන තත්වයත් එක්ක. නිකන් මිනිස්සු කලබල වෙන එක විතරයි.FRIDAY KOMATH ආයේ සන්චරන සිමා දානවා. කලින් වගේ වහන්නේ
meka tamai bn. wahanna kiyala kiwwata wehuwata passe krnne mkkda kiyala idea ekk ne. salli neti eka tamai prashne dn.wena ratawala wage job walin aiyin karala adala welawa hatiyata part time ekake karana puluwan widiyata South Asian region ekama naa. mokada lajjawa saha piliganima kiyana eka ape soceity wala thiyana nisaa
Ithin me wage welawaka ape wage rataka rata wahuwoth kanna nathuwa marenna thama wenne. Dollars madi bung hondatama
Gas wath genna ganna USD denna bari wela thiyanne oka nisaa bung. karanan deyak na bung, mewa me anduwata ma banala wadak naa
1977 idan hitapu hama Government ekama waga kiyanna ona. Anith eka Corona ekka loke hama ratama wage watunaa, api wage ratawala homben ma giyaa echaraiyii. dan inna anduwata banala wadak naa
anith eka hamoma beraganna ba machan, lanakwa newee loke koheth echaraiyi.
Dollars nathuwa monawada bung karanna puluwanmeka tamai bn. wahanna kiyala kiwwata wehuwata passe krnne mkkda kiyala idea ekk ne. salli neti eka tamai prashne dn.

ehema wahanawata wada mehema tiyena eka hodai. awidinna beri minissu witharai ewaleth gewal wala hitiye, therumak ne bn ehema.මැයි වලත් සති තුනක් විතර වහල තිබ්බ නේද බන්. තේරුමක් උනේ නෑ නේ. සමහර දේවල් කොහොමත් ඇරලා තියන්න වෙනවා. ප්‍රශ්නත් එක්ක ආයිත් පුලුවන් තරම් ඉක්මනට අරින්න වෙන්වා.
2020 march wala tamai hodatama kale. eeta passenam ane manda mokak unada.