ඇයි රට වහන්නේ නැත්තේ

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇයි රට වහන්නේ නැත්තේ,අඩුම තරමේ පැතිරෙන එක හරි අඩු වෙයි නේද ?මේ යන විදිහ රෝහල් වලට දරා ගන්න බැරි වේවි.අපේ විනිස්සු උනත් පරස්සම් වෙන්නේ නැ.රට වාහන එක නෙමෙයි විසදුම මේකට?එත් වෙන කරන්න දෙයකුත් නැත්නම් ?
    ගුරු පොකුර තාම මතු වෙන්න පටන් ගත්තේ නැ

    india walata wada hapan wenwa bn me yana wdyata
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Rata wehima kese wethath okkoma anuwa. Kumara Welgama 2019 peyna kiyanna wage hariyatama kiwwa eka una. Mekaa pissu kora karala rata kewa minissuth maranawa munge uddachcha weda nisa
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඇයි රට වහන්නේ නැත්තේ,අඩුම තරමේ පැතිරෙන එක හරි අඩු වෙයි නේද ?මේ යන විදිහ රෝහල් වලට දරා ගන්න බැරි වේවි.අපේ විනිස්සු උනත් පරස්සම් වෙන්නේ නැ.රට වාහන එක නෙමෙයි විසදුම මේකට?එත් වෙන කරන්න දෙයකුත් නැත්නම් ?
    ගුරු පොකුර තාම මතු වෙන්න පටන් ගත්තේ නැ
    ube wayasa keeyada? job ekak karanawada?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    වැහුවා කියලා මෙකෙන් බෙරෙන්න බැරි වේයි බන් පොඩ්ඩක් කොන්ට්‍රොල් වේලා ආපහු ඇරිය ගමන් කෙලෙවෙනවා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    වැහුවා කියලා මෙකෙන් බෙරෙන්න බැරි වේයි බන් පොඩ්ඩක් කොන්ට්‍රොල් වේලා ආපහු ඇරිය ගමන් කෙලෙවෙනවා
    පොඩ්ඩක් කන්ට්‍රෝල් හරි කරගන්න පුළුවන් වෙයි.අපිට කොහොමත් සල්ලි නැ අනිත් රටවලට වැඩ කල් යාවි මේකෙන් ගොඩ එන්න
     
    • Like
    Reactions: NRTG

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    I also wonder why can they close the country for some time. Last year it was a trend to keep countries closed, but now when it has hit the country the most why everything is open ????
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Business case ne
    ඇයි රට වහන්නේ නැත්තේ,අඩුම තරමේ පැතිරෙන එක හරි අඩු වෙයි නේද ?මේ යන විදිහ රෝහල් වලට දරා ගන්න බැරි වේවි.අපේ විනිස්සු උනත් පරස්සම් වෙන්නේ නැ.රට වාහන එක නෙමෙයි විසදුම මේකට?එත් වෙන කරන්න දෙයකුත් නැත්නම් ?
    ගුරු පොකුර තාම මතු වෙන්න පටන් ගත්තේ නැ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    229065563_362529638885562_638112089210632038_n.jpg
     
    • Haha
    Reactions: caltonhp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    මේ 3% පරයි ටික කන්ට්‍රෝල් කරගන්න බැරි හැටියක්. කවුරු කොහොම හොදට කොරල තිබ්බත් මුන් තමා බලන් ගියාම රට පාලනය කරන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    වහන්න බෑ ගොං වහන්සේ සල්ලි නෑ රට දුවන්න. මුං මහ හරක් නේ බන් ලංකාවේ ඉන්න. මෙච්චර දෙයක් තේරුම් ගන්න බැරිද . තොපිලගේ පඩත්තර ජන්ද වලින් අවුරුදු ගානක් කොරල ලැබුන දායාදේ තමා ඔය
     
    • Like
    Reactions: SMG70

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    වහන්න බෑ ගොං වහන්සේ සල්ලි නෑ රට දුවන්න. මුං මහ හරක් නේ බන් ලංකාවේ ඉන්න. මෙච්චර දෙයක් තේරුම් ගන්න බැරිද . තොපිලගේ පඩත්තර ජන්ද වලින් අවුරුදු ගානක් කොරල ලැබුන දායාදේ තමා ඔය
    ඔහොම නෙමෙයි කොහොම කිව්වත්,මෙච්චර කල් ගිහිල්ලත් ඕක තේරුම් ගත්තේ නැති උන්,පස්සේ තේරුම් ගන්නේත් නැ
     
    • Sad
    Reactions: Don GasCan

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේ පක්ෂය ගැන විස්තර කරන්න මීට වඩා දෙයක් අවශ්‍ය නැත.

    FB_IMG_1628570683271.jpg