ඇයි ලංකාවට Paypal දෙන්නේ නැත්තේ?

isurutmv

Well-known member
  • May 1, 2013
    1,949
    827
    113
    29
    Gampaha
    Ehama puluwanda bun? Keeyak wage yanawada wadeta?
    USA wala reg karanawanam 30-35 k wage yanawa UK reg karannanam 15 idan package thiyenawa
    Ohoma karaddi unge tax ekathu wenne nadda? Kanawata apita unge ratakata yanna set wela background check karoth badu mattu weida :rolleyes:
    USA wala mcn Annual state fee eka witharayi non citizen aya ehe tax gewanna one na UK walanam profit eken 20% tax gewanna one ekath company eka padui kiyala accounts hadaganna puluwannam kes ekak na
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Danna tharamin lankawe gov case ekak nemei thiyenne Paypal eka lankawe transaction madi kiala not interested seen ekak denne.
    Mama hithanne mulikama hethuwa paypal India eken api gana balanne, Indian un lankawata paypal enawata kamathi nathuwath athi unta padu wena nisa.
    mama dakka than 2-3 ka lankawen un ekka discussion request karala thiyeddith un ewa passata dada ignore karanawa kiyala.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93

    Transaction මදි කියන කතාව බන් අලුතෙන් යහපාලනය කාලේ කියපු කතාවක්, මමත් අහල තියන විදිහට 2011-2012 කාලේ අපිට දෙන්න ආවම මහබැංකුවෙන් තමයි කේස් ඇද්දේ.
     
    • Like
    Reactions: kinkon

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මම දන්න තරමින් මේකයි කතන්දරේ.
    ලංකාවෙ පොලිසි එකක් තියනවා ෆොරීන් ෆයිනෑන්ෂියල් ආයතනයක් ලංකාවෙ ඔපරේෂන්ස් කරනවා නං ලංකාවෙ බෑන්ක් එකක් එක්ක පාට්නර් අප් වෙන්න ඕන කියලා. පේපෑල් වලට පුකේ අමාරුවක් නෑ ලංකාවෙ බෑන්ක් එක්ක පාට්නර් අප් වෙන්න. ලංකාවෙ සෙන්ට්‍රල් බෑන්ක් එකේ කබ්බන්ට ඕන නෑ පොලිසි එක චේන්ජ් කරන්න. ඉතිං ලංකාවට පේපෑල් මනි විත්ඩ්‍රෝවින් ඔප්ෂන් එක නෑ.

    මේ කතාව වැරදි නම් නිවැරදි කරත්වා...
    මේක තමා ඇත්ත. වෙන කේස් එකක් නැ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    skrill withdrawal පුළුවන්නෙ ezcash එකෙන්. ඒ කියන්නෙ ezcash කියන්නෙ බැංකුවක්ද?

    ඊසිකෑෂ් කියන්නෙ බැංකුවක් නොවුනට ඩයලොග් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහල ඇතිනේ. ඩයලොග්ලා එක්ක ඇෆිලියේට් බෑන්ක්ස් ඇතිනේ. එතකොට අදාල කටයුත්ත වෙලා ඇති.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම දන්න තරමින් මේකයි කතන්දරේ.
    ලංකාවෙ පොලිසි එකක් තියනවා ෆොරීන් ෆයිනෑන්ෂියල් ආයතනයක් ලංකාවෙ ඔපරේෂන්ස් කරනවා නං ලංකාවෙ බෑන්ක් එකක් එක්ක පාට්නර් අප් වෙන්න ඕන කියලා. පේපෑල් වලට පුකේ අමාරුවක් නෑ ලංකාවෙ බෑන්ක් එක්ක පාට්නර් අප් වෙන්න. ලංකාවෙ සෙන්ට්‍රල් බෑන්ක් එකේ කබ්බන්ට ඕන නෑ පොලිසි එක චේන්ජ් කරන්න. ඉතිං ලංකාවට පේපෑල් මනි විත්ඩ්‍රෝවින් ඔප්ෂන් එක නෑ.

    මේ කතාව වැරදි නම් නිවැරදි කරත්වා...

    මේක එක හේතුවක්, ඒක නිසා තමයි මුලින් bhasha එවුන් payhere launch කරාට පස්සෙ ඔය කේස් එක ඇදිලා දැන් උන් sampat bank එකත් එක්ක partner වෙලා කරගෙන යන්නෙ, තව transaction details තියාගන්න සර්වර් පවා sampath bank එක ඇතුලෙ තියෙන්නෙ.
    ඔය ලංකාවෙ තියන සේරම අනෙක් පේමන්ට් ඇප් එක්කො බැංකුවක් එක්ක පාර්ටනර් වෙලා ඉන්නෙ එහෙම නැත්නම් උන් ලියාපදිංචි මූල්‍ය ආයතනයක්
    ඕකටම සම්බන්ධ තව නීති කේස් ගොඩක් තියනවා ලංකාවෙ බෑංක් එකවුන්ට් එකෙන් රිෆන්ඩ් වලට written concent එකක් ඕන වෙන එක තව එකක්.
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    paypal-logo.png

    ඇත්තටම සිංහළු, ඇයි ලංකාවට Paypal Service එක දෙන්නේ නැත්තේ? මොකද්ද හේතුව?

    අපි පණ යනකන් Malaysian / Philippine රෙජිස්ටර් වෙලා දඟලන දැඟලිල්ල බලපන්.. ලොග් වෙන්නෙත් VPN දාගෙන.. අපි ගැනම දුකයි බන්..

    :(:(:(

    තොපිල ඔක්කොම online entrepreneurs වෙලා මේ රට සුකිත මුදිත කරයි කියල සුද්දෝ බයයි.
     
    • Haha
    Reactions: mr.Z