අපේ ආච්චි මේ දවස් වල ඉන්නේ අපේ ගෙදර, එයා තනියම ඉන්න වෙලාවට කියනවා එයාට බෝනික්කෝ පේනවලු, පොඩි ළමයි පේනවලු. තව එක එකා එයා දිහා බලාගෙන ඉන්නවලු.
ගොඩක් වෙලාවට බෝනික්කෝ කියලා පෙන්නේ එ ළඟ තියෙන රෙදි , එහෙමත් නැත්නම් එතන තියෙන මොන හරි දෙයක් තමා. අපි බලද්දී එහෙමයි අපිට පෙන්නේ
එහෙම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද ? ඔයාලා කවුරු හරි මේ ගැන දන්නවද? වයසට යද්දී එහෙම තමයි කියන එක නෙමෙයි ඉතින් මන් බලාපොරොත්තු උනේ
එහෙමත් නැත්නම් ඔයාලගේ ආච්චිලා, සීයලත් මෙහෙමද ?
දැන් ආච්චිට වයස 83ක්.
update:
අඩේ බන් හදිස්සියට title එක හරියට type වෙලා නැ. එක එන්න ඕනේමේ විදියට