ඇයි වයසක යට බෝනික්කෝ පෙන්නේ

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපේ ආච්චි මේ දවස් වල ඉන්නේ අපේ ගෙදර, එයා තනියම ඉන්න වෙලාවට කියනවා එයාට බෝනික්කෝ පේනවලු, පොඩි ළමයි පේනවලු. තව එක එකා එයා දිහා බලාගෙන ඉන්නවලු.
    ගොඩක් වෙලාවට බෝනික්කෝ කියලා පෙන්නේ එ ළඟ තියෙන රෙදි , එහෙමත් නැත්නම් එතන තියෙන මොන හරි දෙයක් තමා. අපි බලද්දී එහෙමයි අපිට පෙන්නේ :D

    එහෙම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද ? ඔයාලා කවුරු හරි මේ ගැන දන්නවද? වයසට යද්දී එහෙම තමයි කියන එක නෙමෙයි ඉතින් මන් බලාපොරොත්තු උනේ :D
    එහෙමත් නැත්නම් ඔයාලගේ ආච්චිලා, සීයලත් මෙහෙමද ?
    දැන් ආච්චිට වයස 83ක්.

    update:
    අඩේ බන් හදිස්සියට title එක හරියට type වෙලා නැ. එක එන්න ඕනේමේ විදියට :yes:

    ඇයි වයසක අයට බෝනික්කෝ පෙන්නේ​

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    Dementia may cause a person to have hallucinations or see things that aren't there. This is most common in people living with dementia with Lewy bodies, although other types of dementia may also cause hallucinations.

    ඩිමෙන්ශියාව පුද්ගලයෙකුට මායාවන් ඇති කිරීමට හෝ එහි නොමැති දේවල් දැකීමට හේතු විය හැක. වෙනත් වර්ගවල ඩිමෙන්ශියාව ද මායාවන් ඇති කළ හැකි වුවද, ලුවී ශරීර සහිත ඩිමෙන්ශියාවෙන් පෙළෙන පුද්ගලයින් තුළ මෙය බහුලව දක්නට ලැබේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ අය නම් අන්තිම කාලෙ ඔය වගේ කතා කිව්වා. ඒ කියන්නෙ සමහර අය ඇවිත් ඉන්නවා තේ දීපල්ලා කන්න දීපල්ලා කිව්වා. තව මට මතකයි අපේ ආච්චි අවසිහියෙන් වගේ ගාථා කිව්වා කෙළවරක් නැතුව.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Dementia may cause a person to have hallucinations or see things that aren't there. This is most common in people living with dementia with Lewy bodies, although other types of dementia may also cause hallucinations.

    ඩිමෙන්ශියාව පුද්ගලයෙකුට මායාවන් ඇති කිරීමට හෝ එහි නොමැති දේවල් දැකීමට හේතු විය හැක. වෙනත් වර්ගවල ඩිමෙන්ශියාව ද මායාවන් ඇති කළ හැකි වුවද, ලුවී ශරීර සහිත ඩිමෙන්ශියාවෙන් පෙළෙන පුද්ගලයින් තුළ මෙය බහුලව දක්නට ලැබේ.
    තේරුනේ නැ සිංහලෙන් තියෙන එකවත් :rofl:
    අපේ අය නම් අන්තිම කාලෙ ඔය වගේ කතා කිව්වා. ඒ කියන්නෙ සමහර අය ඇවිත් ඉන්නවා තේ දීපල්ලා කන්න දීපල්ලා කිව්වා. තව මට මතකයි අපේ ආච්චි අවසිහියෙන් වගේ ගාථා කිව්වා කෙළවරක් නැතුව.
    මෙයා කියන්නේ එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. මට හිතුනේ එයාගේ තරුණ කලේ වෙච්ච සිදුවීම් එයාට එක එක විදියට දැන් පීනවා ඇති කියලයි. ඒත් එයාගෙන් ඇහුවම එය කියනවා එයාට එහෙම කෙනෙක් කලින් දැකලා නැ, එහෙම දෙයක් කලින් වෙලා නැ කියල. එයාට හෙන ඉස්සර උන දේවල් මතකයි තවම. සිහිය අව්ල් ගිහින් නැ. අපි පොඩි කාලේ උන ඒවා එහෙමත් හොඳට මතකයි

    එහෙම එකක් ඇහුවමයි.

    දොස්තරකෙනෙකුට පෙන්නන්න

    මේක එහෙම දොස්තර කෙනෙක්ට පෙන්නන්න වෙන දෙයක්ද?
     
    • Like
    Reactions: RottenCOLT

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ape siya kiwwwada kiyala nam mata hariyata mathakayak naa bn

    eeth achchi nam kiwwa eka eka wikaara.... athin apita pennanawa anna athana innawa kiyala.... welaawakata kiyanawa thaththa ewillalu (eyage thaththa) ohoma tamai bn ithin godak wayasaka aya inna gewal wala oya seen eka thiyenawa... ubala nikan kalabala wela thowil anan manan karanna yanna epa salli wiyadan karala...

    තේරුනේ නැ සිංහලෙන් තියෙන එකවත්

    ledak bn... aluth dewal mukuth mathaka nathi wenawa godak durata.. kema kaala peyakin gihin ahuwath kewada kiyalaa , naa kiyanwa.... eeya jiwath wenne eyage podi kale wechcha siddi saha mathaka ekka...
     
    අඩේ මෙහෙම සිද්දියක් තියෙනවා. එයාට කාපු එක මතක නැ තව ටිකකින් ඇහුවම .
    එයානම් කියනවා තොවිලයක් නටන්න වෙයි ගගා අපිට. මේ ගෙදර හොල්මන් ඉන්නවා කියලා :D කලින් මාමලෑ ගෙදර උන්නේ, එහෙදිත් කියලා තිබ්බා එක එකා බලන් ඉන්නවා කියලා

    doctor kenekta pennala balanna eka hodai, oka magaarila yana baya wenna one deyak neme nam kiyai ne.
    samahrawita ge athulema kotuwela wage hitiyoth ohoma hithenawada danne na.
    එහෙමනම් එහෙමවත් කරලා බලනවා . සමහර වෙලාවට අපිටත් මල වදයක් මේක. වැඩක් කර කරා ඉන්න වෙලාවට කතා කරලා කියනවා "අන්න බලන්නකෝ අතන ඉන්නේ මොකද්ද කියලා" වගේ ඒවා . අපි වඩා ඔක්කොම දාල යන්න ඕනේ ඕවා බලන්න
    ------ Post added on Nov 1, 2022 at 10:31 PM
     
    • Like
    Reactions: RottenCOLT and SK29

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    අපේ ලොකු අම්මට තියෙනවා මතකය අමතක වෙලා යන එක.බෙහෙත් කරන්න හැදුවට දුන්නේ නෑ මුල් රෝග ලක්ශන ආපු කාලේ.මට පිස්සු නෑ කියලා බෙහෙත් බිව්වේ නෑ.දැන් ගොඩාක් දරුණුයි.පුරුද්දට කරපුවා කරන්න පුලුවන් උයන්න,තේ හදන්න,නාන්න කන්න බොන්න.හැබැයි උදේට කෑවද,තේ බිව්වද කියලා මතක නෑ දෙපාරක් බෙහෙත් බොනවා...අලුතෙන් මුකුත් එකතු වෙන්නේ නෑ මතකයට.ගොඩක් කාලයක් තනියම හිටියා එයා.ඒකෙන් තමා ගොඩක් වෙලවට ලෙඩේ එන්නේ කියලා ඩොක්ටර් කිව්වා...ආච්චි තවම හොදින් තනියම වැඩක් කරගෙන ඉන්නවා.ආච්චිලගේ ගෙදර නිතරම 4ක් 5ක්වත් අඩුම තරමේ ඉන්නවා.සෙනග නැති වෙලාවක් නෑ එහේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,210
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    අපේ ආච්චිත් ඔහොම කරා....එක එක අය පේනවලු, ඉන්නවලු, කතා කරනවලු වගේ ඒවා...ඕක අන්තිමට වැඩි වෙලා දවසක් මහ රෑ දොර ඇරන් එලියට යන්න හැදුවා කවුද එලියෙ ඉදන් කතා කරනවා කියලා....ඊට පස්සෙ ඔක්කොම දොරවල් වහලා ලොක් කරලා, යතුරු හංගලා තමා ශේප් උනේ.....ඔය කියවන ඒවා නම් නතර උනේ නෑ...විශේශ දෙයක් කරෙත් නෑ හොද කරන්න කියලා..වයසට යනකොට මාර දේවල් තමා වෙන්නෙ..පව් ඉතිං...අපිටත් ඔච්චර තමා🤭
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අඩේ මෙහෙම සිද්දියක් තියෙනවා. එයාට කාපු එක මතක නැ තව ටිකකින් ඇහුවම .
    එයානම් කියනවා තොවිලයක් නටන්න වෙයි ගගා අපිට. මේ ගෙදර හොල්මන් ඉන්නවා කියලා :D කලින් මාමලෑ ගෙදර උන්නේ, එහෙදිත් කියලා තිබ්බා එක එකා බලන් ඉන්නවා කියලා

    එහෙමනම් එහෙමවත් කරලා බලනවා . සමහර වෙලාවට අපිටත් මල වදයක් මේක. වැඩක් කර කරා ඉන්න වෙලාවට කතා කරලා කියනවා "අන්න බලන්නකෝ අතන ඉන්නේ මොකද්ද කියලා" වගේ ඒවා . අපි වඩා ඔක්කොම දාල යන්න ඕනේ ඕවා බලන්න
    ------ Post added on Nov 1, 2022 at 10:31 PM

    ohoma tamai bn, kalin ta wadaa tikak alert eke inna... kapu dewal mathaka nati nisa tamai kiyanne mukuth kawe naa kiyala... deela balapan dawasata wel 6 hari kanawa...

    doctor kenek ta pennala balanna... godak doctors laa oya wage leda walata beheth denneth naa bn....wayasa nisa mukuth karanna bari nisa.. oya focus wenna dena godak beheth walata reeta ninda yanneth naa ne... eehama deela ninda nogihin track out giyoth tawath amaru wenawa... ekai wayasaka ayata godak weleta oya ledeta treat karanne natte....

    gedara gattuwak ehema nathi nam hodama kalpanawen gedara inna ayata inna kiyala kiyapan... taniyama yanna balanawa..... samara weleta mathak wenawa hawas weddi gedara yanna ona kyla... ithin yanawa, ara podi kale apith kohe hitiyath duwan enne gedarata thaththa enna kalin, anna ee wage...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇස් පේන්නේ නැති එකෙක් විදිහට මගේ අත්දැකීම් අනුව නම් ඒ පේන හැටි බන්..

    කන්නාඩි නැතුව ඉන්නකොට ලෝකේ නැති ඒවා පේන්නේ...

    තියෙන්නේ කොස්සක් නම් පේන්නේ වෙන ඉලව්වක් :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,795
    23,481
    113
    Dementia. අපේ ආච්චිටත් ඕවා තියෙනව බන්. පටන් ගත්ත කාලෙම ඩොක්ටර් neurologist කෙනෙක්ට පෙන්නුවොත් අඩු කරගන්න පුලුවන් වෙයි.

    සමහරවිට එයාලට ඇත්තටම මොනා හරි පේනව අපිට පේන්නෙ නැද්ද දන්නෙත් නෑ නේහ් බන්. යතාර්තය සාපේක්ෂයිනෙ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,230
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ කිරි අම්මා ගමේ මල්ලිලාගේ දිහා හිටියේ, ගමේ කඩයක් කරන පොරක් ඉන්නවා ඉන්දරේ කියලා ( මේකේ පිම්පියා නෙමේ 😂)
    මල්ලිට රෑ කාමරේට ඇවිත් කියලා ඉන්දරේ මට පොල්ලෙන් ගැහුවා නිදන් ඉද්දී කියලා. පස්සේ දවසේ මලා.
    (කිරි අම්මාගේ අවසන් වාක්‍ය කියලා පොර ඉතින් කියනවා ආතල් එකට)
     
    • Like
    • Love
    Reactions: NRTG and rock pora

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    අපේ ආච්චි මේ දවස් වල ඉන්නේ අපේ ගෙදර, එයා තනියම ඉන්න වෙලාවට කියනවා එයාට බෝනික්කෝ පේනවලු, පොඩි ළමයි පේනවලු. තව එක එකා එයා දිහා බලාගෙන ඉන්නවලු.
    ගොඩක් වෙලාවට බෝනික්කෝ කියලා පෙන්නේ එ ළඟ තියෙන රෙදි , එහෙමත් නැත්නම් එතන තියෙන මොන හරි දෙයක් තමා. අපි බලද්දී එහෙමයි අපිට පෙන්නේ :D

    එහෙම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද ? ඔයාලා කවුරු හරි මේ ගැන දන්නවද? වයසට යද්දී එහෙම තමයි කියන එක නෙමෙයි ඉතින් මන් බලාපොරොත්තු උනේ :D
    එහෙමත් නැත්නම් ඔයාලගේ ආච්චිලා, සීයලත් මෙහෙමද ?
    දැන් ආච්චිට වයස 83ක්.

    update:
    අඩේ බන් හදිස්සියට title එක හරියට type වෙලා නැ. එක එන්න ඕනේමේ විදියට :yes:

    ඇයි වයසක අයට බෝනික්කෝ පෙන්නේ​

    Normal machan..ape loku attta ge 3mase dane tibbe ada..93i eya marenakota..eya hama welema kiwe podi podi butha pataw godak innwa kiyala nitrama eyalahe gdara..
     
    • Love
    • Wow
    Reactions: NRTG and rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Wayasata gihyama marenna baya wunama owa penawa ban normal oka. Ape ammage ammath ohoma dewal kiwwa.
    Thawa tika kalekin kaawath pennanna bari wei... Mala paniy...
    Owata beheth karata wadak naa ban danna widihata. Adaren salakanna thiyenne tharaha ganne nathuwa.
    ඔවු මටත් හිතෙනවා මෙයා බය වෙලත් එක්ක ඉන්නේ. අනික වයසට ගියාම එයාලට හිතෙනවා ඇති තනි උනා වගේ එකකුත්
    අපේ ලොකු අම්මට තියෙනවා මතකය අමතක වෙලා යන එක.බෙහෙත් කරන්න හැදුවට දුන්නේ නෑ මුල් රෝග ලක්ශන ආපු කාලේ.මට පිස්සු නෑ කියලා බෙහෙත් බිව්වේ නෑ.දැන් ගොඩාක් දරුණුයි.පුරුද්දට කරපුවා කරන්න පුලුවන් උයන්න,තේ හදන්න,නාන්න කන්න බොන්න.හැබැයි උදේට කෑවද,තේ බිව්වද කියලා මතක නෑ දෙපාරක් බෙහෙත් බොනවා...අලුතෙන් මුකුත් එකතු වෙන්නේ නෑ මතකයට.ගොඩක් කාලයක් තනියම හිටියා එයා.ඒකෙන් තමා ගොඩක් වෙලවට ලෙඩේ එන්නේ කියලා ඩොක්ටර් කිව්වා...ආච්චි තවම හොදින් තනියම වැඩක් කරගෙන ඉන්නවා.ආච්චිලගේ ගෙදර නිතරම 4ක් 5ක්වත් අඩුම තරමේ ඉන්නවා.සෙනග නැති වෙලාවක් නෑ එහේ..
    මට හිතෙන්නේ ඔයාලගේ ලොකු අම්මට තියෙන ලෙඩේ නෙමෙයි මෙයාට තියෙන්නේ. පවු ඉතින් එයාලා

    If you or a loved one has hallucinations, go see a doctor. You can get treatments that help control them, but a lot depends on what's behind the trouble.

    https://www.webmd.com/schizophrenia/what-are-hallucinations

    Neurologist කෙනෙකුට පෙන්නන්න
    මම බලන්නම් මචන් . තැන්ක්ස් හොඳේ

    අපේ ආච්චිත් ඔහොම කරා....එක එක අය පේනවලු, ඉන්නවලු, කතා කරනවලු වගේ ඒවා...ඕක අන්තිමට වැඩි වෙලා දවසක් මහ රෑ දොර ඇරන් එලියට යන්න හැදුවා කවුද එලියෙ ඉදන් කතා කරනවා කියලා....ඊට පස්සෙ ඔක්කොම දොරවල් වහලා ලොක් කරලා, යතුරු හංගලා තමා ශේප් උනේ.....ඔය කියවන ඒවා නම් නතර උනේ නෑ...විශේශ දෙයක් කරෙත් නෑ හොද කරන්න කියලා..වයසට යනකොට මාර දේවල් තමා වෙන්නෙ..පව් ඉතිං...අපිටත් ඔච්චර තමා🤭
    හැබැයි මචන් උබලටන්ම් ආච්චි හොඳ දෙයක් කරලා තියෙන්නේ, ආච්චි ඕක කියන්න කලින් උබලා දොරවල් වහල නෙමෙයිනේ බුදියලා තියෙන්නේ :P
    ohoma tamai bn, kalin ta wadaa tikak alert eke inna... kapu dewal mathaka nati nisa tamai kiyanne mukuth kawe naa kiyala... deela balapan dawasata wel 6 hari kanawa...

    doctor kenek ta pennala balanna... godak doctors laa oya wage leda walata beheth denneth naa bn....wayasa nisa mukuth karanna bari nisa.. oya focus wenna dena godak beheth walata reeta ninda yanneth naa ne... eehama deela ninda nogihin track out giyoth tawath amaru wenawa... ekai wayasaka ayata godak weleta oya ledeta treat karanne natte....

    gedara gattuwak ehema nathi nam hodama kalpanawen gedara inna ayata inna kiyala kiyapan... taniyama yanna balanawa..... samara weleta mathak wenawa hawas weddi gedara yanna ona kyla... ithin yanawa, ara podi kale apith kohe hitiyath duwan enne gedarata thaththa enna kalin, anna ee wage...

    එයා දැනතාමත් හෙන බේත් ගොඩක් බොනවා එක එක ලෙඩ වලට කියල. අපිට බය හිතෙනවා බේත් ගොඩක දැක්කම . එ වගේම තමා ඒවාට යන ගානත්.
    එයාම කියනවා බේත් බීල ඇති වෙලා ඉන්නේ කියලා. සමහර වෙලාවට තොල් හැම යන්නත් ගන්නවා බේත් සැරටමද කොහෙද

    ඇස් පේන්නේ නැති එකෙක් විදිහට මගේ අත්දැකීම් අනුව නම් ඒ පේන හැටි බන්..

    කන්නාඩි නැතුව ඉන්නකොට ලෝකේ නැති ඒවා පේන්නේ...

    තියෙන්නේ කොස්සක් නම් පේන්නේ වෙන ඉලව්වක් :lol:
    අයි ඉතින් උබට අමතක වෙන ලෙඩෙත් තියෙනවනේ බන් :rofl:

    Dementia. අපේ ආච්චිටත් ඕවා තියෙනව බන්. පටන් ගත්ත කාලෙම ඩොක්ටර් neurologist කෙනෙක්ට පෙන්නුවොත් අඩු කරගන්න පුලුවන් වෙයි.

    සමහරවිට එයාලට ඇත්තටම මොනා හරි පේනව අපිට පේන්නෙ නැද්ද දන්නෙත් නෑ නේහ් බන්. යතාර්තය සාපේක්ෂයිනෙ.
    මටත් හිතෙනවා එයාට වෙනම මොන හරි පෙනවවත්ද කියලා. බෝනික්කෝ කෙසේ වෙතත් බලාගෙන ඉන්නවා කියන ඒවා ඇහෙද්දීන්ම් අපෙත් ඔලු කචල් වෙනවා :rofl:

    අපේ කිරි අම්මා ගමේ මල්ලිලාගේ දිහා හිටියේ, ගමේ කඩයක් කරන පොරක් ඉන්නවා ඉන්දරේ කියලා ( මේකේ පිම්පියා නෙමේ 😂)
    මල්ලිට රෑ කාමරේට ඇවිත් කියලා ඉන්දරේ මට පොල්ලෙන් ගැහුවා නිදන් ඉද්දී කියලා. පස්සේ දවසේ මලා.
    (කිරි අම්මාගේ අවසන් වාක්‍ය කියලා පොර ඉතින් කියනවා ආතල් එකට)
    අප්පා :D
    Normal machan..ape loku attta ge 3mase dane tibbe ada..93i eya marenakota..eya hama welema kiwe podi podi butha pataw godak innwa kiyala nitrama eyalahe gdara..
    වයසට යද්දී ඇස්වල පෙනීමේ සංඛ්‍යාත වල මොකක් හරි වෙනසක් වෙනවද දන්නේ නැ
    ------ Post added on Nov 1, 2022 at 11:06 PM
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එයා දැනතාමත් හෙන බේත් ගොඩක් බොනවා එක එක ලෙඩ වලට කියල. අපිට බය හිතෙනවා බේත් ගොඩක් දැක්කම . ඊ වගේම තමා ඒවාට යන ගැනත්.
    එයාම කියනවා බේත් බීල ඇති වෙලා ඉන්නේ කියලා. සමහර වෙලාවට තොල් හැම යන්නත් ගන්නවා බේත් සැරටමද කොහෙද
    mata meka kalin comment eke kiyanna mathaka nathi unaa. mathak wela aai awama ubath eewagema deyak dalaa.

    ubala next meter eken inna ona deyak tamai mee beheth seen eka... meter out giyaama beheth biwwada kiyala mathaka nane.. aai aai boi....

    ubalwa tawama meter kiyanne loku upset ekaka naa taama... eka nisa beheth seen eka ubala danma ubalage athata gainn..... ee kiwe ubala balala beheth deepan ee times walata.... mam kiwa hema deema personal experience walin kiwe... ape achchitath oka tibba... eyaagema baala putha maruna wele pennalath eyata loku ganak thibbe naa... aai ithin mathaka nane...

    parana dewal tamai mathaka... aluth dewal gena loku mathakayak naa...
     
    • Love
    • Like
    Reactions: NRTG and rock pora