ඇයි වයසක යට බෝනික්කෝ පෙන්නේ

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    bruce willis i see dead people GIF

    me film eka mathak wuna
     
    • Love
    Reactions: rock pora

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    අපේ ආච්චිට පරන love එක මතක් වෙලා, සීයව අමතක උනා කියපන් කෝ ..... වයසට යද්දී memory ලොස්ස් වෙනවා ....
    සියා දත කා ගෙන ඉඳලා යටියන්තොට ගියා ........
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නිකන් ඔහේ ඉන්න දෙන්නේ නැතුව කරන්න පුළුවන් මොකක් හරි වැඩක් දියන්, වැඩක් ඇති දෙයක්වෙන්න ඕනෙම නෑ කාලේ ගෙවෙන්න දෙයක්
    පුසෙක් බල්ලෙක් වගේ ගෙනත් හදහන් උට ආදරෙන් අත ගගා හරි ඉඳිනේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,072
    1
    61,248
    113
    Mother Earth
    මන් ඇහුවා බන් ගෙනත් දෙන්නද කියල බෝනික්කෙක්, මට බැන්නා බන් :baffled:
    කැම බීම දෙනවා. එය වැඩිය කන්නේ නැ. බලෙන් කවනවා සමහර වෙලාවට නැත්නම් කන්නේ නැ බන්. පට්ට කම්මැලි වෙලා. ඇදේමනේ ඉන්නේ
    අඩෝ ආච්චිට තරහා යනවද. 😵 නිකන් කතා කර කර ඉද්දි අහපන් එයාගේ ආසම ගායකයෝ කව්ද කියල. රේඩියෝ එකක් ගෙනත් පොඩි සින්දුවක් දාල දියන්. අපේ ආච්චිට MS ගෙ සින්දු දාල දුන්නා.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නිකන් ඔහේ ඉන්න දෙන්නේ නැතුව කරන්න පුළුවන් මොකක් හරි වැඩක් දියන්, වැඩක් ඇති දෙයක්වෙන්න ඕනෙම නෑ කාලේ ගෙවෙන්න දෙයක්
    පුසෙක් බල්ලෙක් වගේ ගෙනත් හදහන් උට ආදරෙන් අත ගගා හරි ඉඳිනේ
    ඇඳේ ඉඳන් කොන්ද කෙලින් කරගන්න තව කෙනෙක් ඕනේ. ඉතින් සත්තු කොහේ හුරතල් කරන්නද බන් :D
    අඩෝ ආච්චිට තරහා යනවද. 😵 නිකන් කතා කර කර ඉද්දි අහපන් එයාගේ ආසම ගායකයෝ කව්ද කියල. රේඩියෝ එකක් ගෙනත් පොඩි සින්දුවක් දාල දියන්. අපේ ආච්චිට MS ගෙ සින්දු දාල දුන්නා.
    සමහර වෙලාවට තරහ යනවා. එහෙම ලොකුවට යන්නේ නැ. මන් අහලා බලන්නම් මචන් එහෙම ආසා ගායකයෙක් ඉන්නවද කියලා
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇඳේ ඉඳන් කොන්ද කෙලින් කරගන්න තව කෙනෙක් ඕනේ. ඉතින් සත්තු කොහේ හුරතල් කරන්නද බන් :D
    ado ehema kenekda
    ehenam tv ekak dala banak ahanna balanna set karahan
    poth tikak genath diyan kiyavanna
     
    • Love
    Reactions: rock pora

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    අපේ ආච්චි මේ දවස් වල ඉන්නේ අපේ ගෙදර, එයා තනියම ඉන්න වෙලාවට කියනවා එයාට බෝනික්කෝ පේනවලු, පොඩි ළමයි පේනවලු. තව එක එකා එයා දිහා බලාගෙන ඉන්නවලු.
    ගොඩක් වෙලාවට බෝනික්කෝ කියලා පෙන්නේ එ ළඟ තියෙන රෙදි , එහෙමත් නැත්නම් එතන තියෙන මොන හරි දෙයක් තමා. අපි බලද්දී එහෙමයි අපිට පෙන්නේ :D

    එහෙම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද ? ඔයාලා කවුරු හරි මේ ගැන දන්නවද? වයසට යද්දී එහෙම තමයි කියන එක නෙමෙයි ඉතින් මන් බලාපොරොත්තු උනේ :D
    එහෙමත් නැත්නම් ඔයාලගේ ආච්චිලා, සීයලත් මෙහෙමද ?
    දැන් ආච්චිට වයස 83ක්.

    update:
    අඩේ බන් හදිස්සියට title එක හරියට type වෙලා නැ. එක එන්න ඕනේමේ විදියට :yes:

    ඇයි වයසක අයට බෝනික්කෝ පෙන්නේ​

    සොහොන් ලකුනු
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Bana ahanna set karala dunnama tikak vela innakota konda ridenava kiyala apahu andata yanna hadanava. poth thiyenava, eth vadi vela kiyavanna amarui machan, athak vevlanava, eyata allan inna amarui
    අර පරණ පොඩි tv එකක් ගෙනත් ටිය්හන් කාමරෙන් එක බල බලා ඉන්න කියල,
    බන අහනවනම් පොඩි රේඩියෝ කෑලි අඩුවට තියනවා ඒකක් ගෙනත් ඇඳ ලඟින් තියහන්
     
    • Love
    Reactions: rock pora

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    අපේ සීයට නන් එහෙම මොකවත් උනේ නෑ අන්තිම වෙනකොට තරහ යන සීන් එහෙම තව හොදට කරුණාවට ඉදිය අන්තිම වෙනකොට.

    ඒකටත් එක්ක අපේ නැන්ද කෙනෙක් හිටිය ඒයාට නන් ඔය වගේ සීන් පෙනුන අන්තිම කාලෙ එයාගෙ නැති උන නෑදෑයො එහෙම එයාව බලන්න එනව එහෙම කියල කියනව. දවසම කරන්නෙ වටෙටම අමතන එක. එයාව බලාගත්තෙ තාත්ත එයාටම තමා බනින්නෙ.
     
    • Love
    Reactions: rock pora

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    සමහරවිට මරුන කෙනා එනවද දන්නේ නැ නේද බන් :D
    දැන්නම් අපිනම් හොල්මන් වෙලා ඉන්නේ බන් . අද තව මරුන කෙනෙක් ගෙදරට අවා කිව්වා සුදු ඇඳන් :baffled:
    සිහිකල්පනාව අඩු වෙලා බුල කෙලිනවා. ගණන් ගන්න එපා.
     
    • Haha
    Reactions: rock pora

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    හොඳ ධර්ම දේශනා නිතරම අහන්න දීපන්..
    තරුණ කාලෙ ආගමක් දහමක් ගැන හිතන්නෙ නැතුව ඉඳල වයසට ගියාම ඔහොම වෙනව
    ඔය සමහරවිට එයාලගෙ මැරුණ ඥාති වෙන්න පුළුවන් එයාලගෙන් පිං බලාපොරොත්තුවෙන් එන්නෙ
    ඒත් දෙන්න පිං කරල නැත්නම් සොරි තමයි
     
    • Love
    Reactions: rock pora

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,660
    1,156
    113
    Kottawa
    ape achchitata Non-alcoholic fatty liver disease (NAFLD) kiyana lede awa... nathi wenna masayakata wagey kalin idan oya wagey dewal penna gaththa... podi lamayek dakka kiyanawa...raula thiyena minihek innawa kiyana,, kesel kanak dakka kiyanawa anam manam...
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අර පරණ පොඩි tv එකක් ගෙනත් ටිය්හන් කාමරෙන් එක බල බලා ඉන්න කියල,
    බන අහනවනම් පොඩි රේඩියෝ කෑලි අඩුවට තියනවා ඒකක් ගෙනත් ඇඳ ලඟින් තියහන්
    mn balannam machan. eyath eka velavata kiyana dewal ahannema na. bana ahannath hama hamuduruwangema evata kamathi na.

    අපේ සීයට නන් එහෙම මොකවත් උනේ නෑ අන්තිම වෙනකොට තරහ යන සීන් එහෙම තව හොදට කරුණාවට ඉදිය අන්තිම වෙනකොට.

    ඒකටත් එක්ක අපේ නැන්ද කෙනෙක් හිටිය ඒයාට නන් ඔය වගේ සීන් පෙනුන අන්තිම කාලෙ එයාගෙ නැති උන නෑදෑයො එහෙම එයාව බලන්න එනව එහෙම කියල කියනව. දවසම කරන්නෙ වටෙටම අමතන එක. එයාව බලාගත්තෙ තාත්ත එයාටම තමා බනින්නෙ.
    meyata aiye tharaha yanne ara pennana evata mn joke kaloth :D
    meyath nathi una nayo gana kiyanava :(
    mn nam dan karanne ahagena inna. meke aya kivvane hina venna mokuth epa kiyalath. balanna kiyaddi evage ehema un balan innavada kiyalath balanava. eya e balanne eyata pena eva apitath penavada kiyala vage siddiyak
    සිහිකල්පනාව අඩු වෙලා බුල කෙලිනවා. ගණන් ගන්න එපා.
    sihiya thiyenava bn hondata, mathaketh thiyenava issara eva. ara kapuvama kavada kiyala mathaka nathi ekak thiyenava. e arenna inna ayava ehema hondata anduranava. eyalava mathakai.

    හොඳ ධර්ම දේශනා නිතරම අහන්න දීපන්..
    තරුණ කාලෙ ආගමක් දහමක් ගැන හිතන්නෙ නැතුව ඉඳල වයසට ගියාම ඔහොම වෙනව
    ඔය සමහරවිට එයාලගෙ මැරුණ ඥාති වෙන්න පුළුවන් එයාලගෙන් පිං බලාපොරොත්තුවෙන් එන්නෙ
    ඒත් දෙන්න පිං කරල නැත්නම් සොරි තමයි
    e kiyana vidiye nayo unne nahallu bn apita :D
    ane mnda ithin, issara eya sil gannath giya.

    මොන පව්ද බන් 80 ඉදලා තවත් මොනාද
    eyage akkata 95kda koheda. eyagenm mathake hitan bahala.
    ape achchitata Non-alcoholic fatty liver disease (NAFLD) kiyana lede awa... nathi wenna masayakata wagey kalin idan oya wagey dewal penna gaththa... podi lamayek dakka kiyanawa...raula thiyena minihek innawa kiyana,, kesel kanak dakka kiyanawa anam manam...
    hmm ehenm meyatath ehema thama. :yes:
     
    • Like
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    meyata aiye tharaha yanne ara pennana evata mn joke kaloth :D
    meyath nathi una nayo gana kiyanava :(
    mn nam dan karanne ahagena inna. meke aya kivvane hina venna mokuth epa kiyalath. balanna kiyaddi evage ehema un balan innavada kiyalath balanava. eya e balanne eyata pena eva apitath penavada kiyala vage siddiyak
    puluwan tharan eyata supportive wena widiyata wada tika karana thiyene. apitath monawa weida dan ne ihtin ochara kalayak hitiyoth 🤷‍♂️