අඩෝ ආච්චිට තරහා යනවද.මන් ඇහුවා බන් ගෙනත් දෙන්නද කියල බෝනික්කෙක්, මට බැන්නා බන්
කැම බීම දෙනවා. එය වැඩිය කන්නේ නැ. බලෙන් කවනවා සමහර වෙලාවට නැත්නම් කන්නේ නැ බන්. පට්ට කම්මැලි වෙලා. ඇදේමනේ ඉන්නේ
ඇඳේ ඉඳන් කොන්ද කෙලින් කරගන්න තව කෙනෙක් ඕනේ. ඉතින් සත්තු කොහේ හුරතල් කරන්නද බන්නිකන් ඔහේ ඉන්න දෙන්නේ නැතුව කරන්න පුළුවන් මොකක් හරි වැඩක් දියන්, වැඩක් ඇති දෙයක්වෙන්න ඕනෙම නෑ කාලේ ගෙවෙන්න දෙයක්
පුසෙක් බල්ලෙක් වගේ ගෙනත් හදහන් උට ආදරෙන් අත ගගා හරි ඉඳිනේ

සමහර වෙලාවට තරහ යනවා. එහෙම ලොකුවට යන්නේ නැ. මන් අහලා බලන්නම් මචන් එහෙම ආසා ගායකයෙක් ඉන්නවද කියලාඅඩෝ ආච්චිට තරහා යනවද.නිකන් කතා කර කර ඉද්දි අහපන් එයාගේ ආසම ගායකයෝ කව්ද කියල. රේඩියෝ එකක් ගෙනත් පොඩි සින්දුවක් දාල දියන්. අපේ ආච්චිට MS ගෙ සින්දු දාල දුන්නා.
ado ehema kenekdaඇඳේ ඉඳන් කොන්ද කෙලින් කරගන්න තව කෙනෙක් ඕනේ. ඉතින් සත්තු කොහේ හුරතල් කරන්නද බන්![]()
සොහොන් ලකුනුඅපේ ආච්චි මේ දවස් වල ඉන්නේ අපේ ගෙදර, එයා තනියම ඉන්න වෙලාවට කියනවා එයාට බෝනික්කෝ පේනවලු, පොඩි ළමයි පේනවලු. තව එක එකා එයා දිහා බලාගෙන ඉන්නවලු.
ගොඩක් වෙලාවට බෝනික්කෝ කියලා පෙන්නේ එ ළඟ තියෙන රෙදි , එහෙමත් නැත්නම් එතන තියෙන මොන හරි දෙයක් තමා. අපි බලද්දී එහෙමයි අපිට පෙන්නේ
එහෙම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද ? ඔයාලා කවුරු හරි මේ ගැන දන්නවද? වයසට යද්දී එහෙම තමයි කියන එක නෙමෙයි ඉතින් මන් බලාපොරොත්තු උනේ
එහෙමත් නැත්නම් ඔයාලගේ ආච්චිලා, සීයලත් මෙහෙමද ?
දැන් ආච්චිට වයස 83ක්.
update:
අඩේ බන් හදිස්සියට title එක හරියට type වෙලා නැ. එක එන්න ඕනේමේ විදියට
ඇයි වයසක අයට බෝනික්කෝ පෙන්නේ
Bana ahanna set karala dunnama tikak vela innakota konda ridenava kiyala apahu andata yanna hadanava. poth thiyenava, eth vadi vela kiyavanna amarui machan, athak vevlanava, eyata allan inna amaruiado ehema kenekda
ehenam tv ekak dala banak ahanna balanna set karahan
poth tikak genath diyan kiyavanna
අර පරණ පොඩි tv එකක් ගෙනත් ටිය්හන් කාමරෙන් එක බල බලා ඉන්න කියල,Bana ahanna set karala dunnama tikak vela innakota konda ridenava kiyala apahu andata yanna hadanava. poth thiyenava, eth vadi vela kiyavanna amarui machan, athak vevlanava, eyata allan inna amarui
සිහිකල්පනාව අඩු වෙලා බුල කෙලිනවා. ගණන් ගන්න එපා.සමහරවිට මරුන කෙනා එනවද දන්නේ නැ නේද බන්
දැන්නම් අපිනම් හොල්මන් වෙලා ඉන්නේ බන් . අද තව මරුන කෙනෙක් ගෙදරට අවා කිව්වා සුදු ඇඳන්![]()
මොන පව්ද බන් 80 ඉදලා තවත් මොනාදඅනේ පව් බන්![]()
mn balannam machan. eyath eka velavata kiyana dewal ahannema na. bana ahannath hama hamuduruwangema evata kamathi na.අර පරණ පොඩි tv එකක් ගෙනත් ටිය්හන් කාමරෙන් එක බල බලා ඉන්න කියල,
බන අහනවනම් පොඩි රේඩියෝ කෑලි අඩුවට තියනවා ඒකක් ගෙනත් ඇඳ ලඟින් තියහන්
meyata aiye tharaha yanne ara pennana evata mn joke kalothඅපේ සීයට නන් එහෙම මොකවත් උනේ නෑ අන්තිම වෙනකොට තරහ යන සීන් එහෙම තව හොදට කරුණාවට ඉදිය අන්තිම වෙනකොට.
ඒකටත් එක්ක අපේ නැන්ද කෙනෙක් හිටිය ඒයාට නන් ඔය වගේ සීන් පෙනුන අන්තිම කාලෙ එයාගෙ නැති උන නෑදෑයො එහෙම එයාව බලන්න එනව එහෙම කියල කියනව. දවසම කරන්නෙ වටෙටම අමතන එක. එයාව බලාගත්තෙ තාත්ත එයාටම තමා බනින්නෙ.


sihiya thiyenava bn hondata, mathaketh thiyenava issara eva. ara kapuvama kavada kiyala mathaka nathi ekak thiyenava. e arenna inna ayava ehema hondata anduranava. eyalava mathakai.සිහිකල්පනාව අඩු වෙලා බුල කෙලිනවා. ගණන් ගන්න එපා.
e kiyana vidiye nayo unne nahallu bn apitaහොඳ ධර්ම දේශනා නිතරම අහන්න දීපන්..
තරුණ කාලෙ ආගමක් දහමක් ගැන හිතන්නෙ නැතුව ඉඳල වයසට ගියාම ඔහොම වෙනව
ඔය සමහරවිට එයාලගෙ මැරුණ ඥාති වෙන්න පුළුවන් එයාලගෙන් පිං බලාපොරොත්තුවෙන් එන්නෙ
ඒත් දෙන්න පිං කරල නැත්නම් සොරි තමයි

eyage akkata 95kda koheda. eyagenm mathake hitan bahala.මොන පව්ද බන් 80 ඉදලා තවත් මොනාද
hmm ehenm meyatath ehema thama.ape achchitata Non-alcoholic fatty liver disease (NAFLD) kiyana lede awa... nathi wenna masayakata wagey kalin idan oya wagey dewal penna gaththa... podi lamayek dakka kiyanawa...raula thiyena minihek innawa kiyana,, kesel kanak dakka kiyanawa anam manam...

puluwan tharan eyata supportive wena widiyata wada tika karana thiyene. apitath monawa weida dan ne ihtin ochara kalayak hitiyothmeyata aiye tharaha yanne ara pennana evata mn joke kaloth
meyath nathi una nayo gana kiyanava
mn nam dan karanne ahagena inna. meke aya kivvane hina venna mokuth epa kiyalath. balanna kiyaddi evage ehema un balan innavada kiyalath balanava. eya e balanne eyata pena eva apitath penavada kiyala vage siddiyak