බෑ ලකේ පංකාවේ ඉන්නකං බෑkalin e feature eka tibbe na ne. aluthen awith thiyenne. eka ain kara ganta barida
ow
------ Post added on Dec 19, 2022 at 9:00 PM
බෑ ලකේ පංකාවේ ඉන්නකං බෑkalin e feature eka tibbe na ne. aluthen awith thiyenne. eka ain kara ganta barida
ow
------ Post added on Dec 19, 2022 at 9:00 PM
මගෙත් Win 10 එකේ සමහර වෙලාවට ඔහොම වෙනවා. මම හිතන්නේ ඕක Drivers + Wifi network adaptor එකේ combination එකේ අවුලක්. හොඳම දේ external wifi adaptor එකක් try out කරන්න. අප්ඩේට් කරාට වැඩක් නෑow
------ Post added on Dec 19, 2022 at 9:00 PM
owu Frequency eke awulak thiuenne ban අපේ ගෙදර Phone වලට කිසිම අවුලක් නැහැ තව Lap දෙකක් තිබ්බා ඒවට අවුලකුත් නැහැ මගේ Dell Lap එකට තමා මේ අවුල ආවේna bn siganal hodatama thiyenawa.
mage witharayi mcn. mallige lape awlak na. mage phone eketh awlak na.
------ Post added on Dec 19, 2022 at 8:58 PM
Down16.8 up eka 16.1 මචන්SNR එක කීය ද
external ඒවත් speed මදි බන්. TP Link එකක් ගෙනත් බැලුව. එක ගොඩක් slowමගෙත් Win 10 එකේ සමහර වෙලාවට ඔහොම වෙනවා. මම හිතන්නේ ඕක Drivers + Wifi network adaptor එකේ combination එකේ අවුලක්. හොඳම දේ external wifi adaptor එකක් try out කරන්න. අප්ඩේට් කරාට වැඩක් නෑ
wifi Frequency කොහොමද වෙනස් කරන්නේ.owu Frequency eke awulak thiuenne ban අපේ ගෙදර Phone වලට කිසිම අවුලක් නැහැ තව Lap දෙකක් තිබ්බා ඒවට අවුලකුත් නැහැ මගේ Dell Lap එකට තමා මේ අවුල ආවේ
මටත් හරියටම මතක නැහැ මම Lap එකෙන් වෙනස් කාරද නැත්නම් Router එකට Log වෙලා වෙනස් කරාද කියලා
බලන්න ලැප් එකෙන් wifi Frequency එක වෙනස් කරන්න පුළුවන් ද කියලා
කොහොම හරි මගේ එකේ Wifi Frequency දෙකයි තිබුණේ දෙකෙන් එකකට ඔය ලෙඩේ ආවා අනිත් එකට මාරු උනා විතරයි Wifi Drop වෙන එක නැවතුනා
Hmmmm..![]()

Ice වගේSLT feature ekak. Addict වෙන එක නවත්වන්න![]()
මටත් හරියටම මතක නැහැ බං දැනට අවුරුදු 4 කට කලින් ඕක උනේDown16.8 up eka 16.1 මචන්
external ඒවත් speed මදි බන්. TP Link එකක් ගෙනත් බැලුව. එක ගොඩක් slow
wifi Frequency කොහොමද වෙනස් කරන්නේ.
Ice වගේ![]()
thanks මචන් අදහස් වලට මත් බලන්නම්මටත් හරියටම මතක නැහැ බං දැනට අවුරුදු 4 කට කලින් ඕක උනේ
මතක හැටියට මම Router එකට Log වෙලා Network Band එක 2.4 GHz විදියට වෙනස් කරා වෙන්න ඕනේ
මගේ Lap එකත් Support කරන්නේ 2.4 විතරයි වෙන්න ඕනේ
Meka hari. 5GHz support nam dala balannaමටත් හරියටම මතක නැහැ බං දැනට අවුරුදු 4 කට කලින් ඕක උනේ
මතක හැටියට මම Router එකට Log වෙලා Network Band එක 2.4 GHz විදියට වෙනස් කරා වෙන්න ඕනේ
මගේ Lap එකත් Support කරන්නේ 2.4 විතරයි වෙන්න ඕනේ
බලපං ස්ප්ලිටර් එකේ අවුට්පුට් ලයින් දෙක මාරුවෙලාද කියල
හරියට ෆෝන් එකටයි ADSL ලයින් එකයිටයි ගහලද කියල
![]()

මේක කරන්ට බැ බන්. Ethernet අව්ලක් වෙන් නැතිවේ .ලැප් එක ලග රවුටරේ තියපන්
Ethernet එකෙන් ගහල බලපන් එතකොට වැඩ කරයි
නැත්තන් lap eke wifi drivers awlk
එහෙම වෙන්නේ නැ බන්. 1212 කතා කරලා එන එවුන් වයර් බුරුල් වෙලා දැන් හරි කියලා යනවා, නැත්නම් snr වැඩිකරලා තව නැති ප්රශ්න හදලා යනවාcable eke awlak wenna puluwan...disconnect weddi router eketh internet light eka niwenawada? ehema unoth router issue or connection issue...SLT nam 1212 call karala complain ekak danna...technical eken awilla balai..
ඒවා හරි බන්බලපං ස්ප්ලිටර් එකේ අවුට්පුට් ලයින් දෙක මාරුවෙලාද කියල
හරියට ෆෝන් එකටයි ADSL ලයින් එකයිටයි ගහලද කියල
![]()
බලන්නම් බන්. මේ ෆිචර්ස් එක බලෙන්ම දීපු එකක්ඩ්රයිවස් අප්ඩේඩ් + MHZ ෆ්රීකුවන්සි එක වෙන චැනල් එක්කට දාන්න . ඉන්ටෆියර් වෙනව වගේ.
රුවුරරේම යනවනම් ඒ ISP ගේ ෆිචර් එකක්![]()
Router එකේ range එක බල ගන්නේ කොමද ?Meka hari. 5GHz support nam dala balanna
හැබැයි Lap & router dekama support wenna oni !!
උබේ හරි ගියද. මේ එවුන් වයර් බුරුල් වෙලා දැන් හරි කියල shape වෙනවාmathath complaint karala karala epa wela thibe, dawas 3ta kalin aye complaint kara. me paranm harigiyawage.