ඇය ජීවිතයට සමුදුන්නාය..

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    කෝමද බං ඕක ඉතින් අදුරගන්නේ?

    පියයුරු වල ගැටිති ඇතිවෙනවනම් මුල් කාලෙදිම ඕක අදුන ගන්න පුලුවන්. ස්වයං පරීක්ශාව තමයි. :yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොච්චර ලස්සනට හිට්යත් අන්තිමට ජරාජීර්ණ වෙලා මැරිලා යනවා. රූ රැජිනක් උනත් එච්චරයි
     
    • Like
    Reactions: Optimus Prime