ඇය_කොහේද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපේ ආදරණිය elakiri මිතුරිය U_knw_me දැන් එළකිරියේ පෙන්නවත් නැහැ. ඇයගේ වර්තමාන තත්වය මොකක් ද? සෑම සිංහල අවුරුද්දකදීම ඇය විසින් කඹ ඇදීමේ තරගය මෙහෙයවයි. වී මිස් යු


youknowme.jpg


 

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ ආදරණිය elakiri මිතුරිය U_knw_me දැන් එළකිරියේ පෙන්නවත් නැහැ. ඇයගේ වර්තමාන තත්වය මොකක් ද? සෑම සිංහල අවුරුද්දකදීම ඇය විසින් කඹ ඇදීමේ තරගය මෙහෙයවයි. වී මිස් යු


    youknowme.jpg



    ohhhh my godddd :lol::lol::lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිද මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා...
    ඇය යන්න ගියා මැකිලා...
    පිණි කඳුලක් මල්පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
    සඳ එලියේ මං පෙත පාදා
    රහසක් සඟවා ගොළුවූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා...

    යලි කවදාවත් හමුනොවෙනා බව..
    මද පවණක් හිස අතගා කීවද..
    අදහාගන්නට නොහැකිය කිසිදින..
    ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර..

    ඇය යන්න ගියා මැකිලා...