අර පොලිස් ජීප් එකේ හැකරැල්ලි වගේ දෙකට තුනට නැමිලා මූණ හංගගෙන ඉන්නෙත් වීරකමට වෙන්න ඇති........මොනවා උනත් කිසි කෙනෙකුට බය නැති කාන්තාවක්. වෙන ගැනියෙක් නම් හොටු පෙරන අඩනවා.
ලොල්......
අර පොලිස් ජීප් එකේ හැකරැල්ලි වගේ දෙකට තුනට නැමිලා මූණ හංගගෙන ඉන්නෙත් වීරකමට වෙන්න ඇති........මොනවා උනත් කිසි කෙනෙකුට බය නැති කාන්තාවක්. වෙන ගැනියෙක් නම් හොටු පෙරන අඩනවා.
උබේ කතාව හරි. නමුත් අතේ පයේ පච්ච කෙටුවම ක්හොමද බන් මුඩුක්ක ගැහැනියක් වෙන්නේ. ගොඩක් උන් උබල වගේ ඉර්ශියාවට කියන දේවල්. කෙල්ලෙක්ගෙ අමුතු ලස්සනක් තියනවා පච්චයක් කෙටුවම. කොල්ලොන්ටනම් කැතයි පච්ච. ඔචර ඉර්ශියවනම් ඉතින් උබත් පච්චයක් කොටා ගනින්කෝ.



ඔය ආන්ටි බ්ස්ස් ගේ දික්කසාද බිරිඳ බව කරුණාවෙන් සලකන්න


මචං ස්ට්‍රෙස් ද, ළමය අඩනව ද කියන එක අදාළ නෑ.....ඔහොම ගිහින් බැරි වෙලා වත් ඇනුනා නම් ගෑණියි, ඒ නොදරුවයි, තව කවුරු හරියි සියළු දෙනා ම අනාතයි.
වැරැද්දක් වැරැද්දක් විදියට දකින්න ඉගෙන ගනිල්ලා.....
මේකේ ඉන්නවා අර චුත වෙලා ගිය මරකස් රණවීරගේ වගේ මලට මලක් නොකියා නඋ මේ ගලක් කියල ඇටෙන්ෂන් ගන්න හදන අපි හිතන්නේ අවුට් ඔෆ් ද බොක්ස් කියල පෙන්නනන්න හදන හරක් රැළක්. මල්ලී උඹ ඒ මට්ටමට වැටෙන්න එපා
ඔය කාන්තාව පෙන්නන්නේ වීරත්වය නෙවෙයි. සක්කිලි කම.....
බීඑම්ඩබ්ලිව් නෙවෙයි රෝල්ස් රොයිස් වුනත් සක්කිලිකම සක්කිලි කම ම තමා......
mahe adahasa mama kiwwe.ඉන්නව නේ බං මල් චීත්ත ජංගි යටට ඇදගත්ත ලොල්ලො සෙට් එකක්........ඒ ගෑනු කෙනා කලේ ලොකු වැරැද්දක්, දරුවා කිරි ඉල්ලලා අඬනවනම් වාහනය පාරේ අයින් කරලා නවත්තන්න තිබ්බා, එහෙම නැතුව ඔය විදියට වාහනය පැදෙව්වම මහ මඟ යන එන අයත් අනතුරේ ඒ දෙන්නත් අනතුරේ, දැන් එක එක උන් කියනවා ළමයට කිරි දෙන්න විදියක් නැහැ, ඒ ගෑනිව නිදහස් කරන්න කියලා, එතකොට හදිස්සියෙවත් ඔය යන ගමන් වාහනේ හැප්පිලා ඒ ගෑනු කෙනා මැරුනනම් එතකොටත් ඔය කියන උන් කියනවද මැරෙන්න එපා ළමයට කිරි දෙන්න විදියක් නැහැ කියලා, එහෙම නැත්තන් පාරේ යන කෙනෙක්ව හැප්පිලා ඒ හැප්පුන කෙනා මැරුනනම් අපිට කියන්න පුළුවන්ද ඒ ගෑනිව හිරේ යවන්න එපා ළමයට කිරි දෙන්න විදියක් නැහැ කියලා. ඔය වගේ මඤ්ඤන් කතා කියන පිස්සු හු*තලා ඕන තරම් ෆෙස්බුක් වගේ සයිට් වල ඉන්නවා, කලේ වැරැද්දක් නම් දඩුවම් අනිවා ලැබෙන්නෙ ඕනේ.



ඒ ගෑනු කෙනා කලේ ලොකු වැරැද්දක්, දරුවා කිරි ඉල්ලලා අඬනවනම් වාහනය පාරේ අයින් කරලා නවත්තන්න තිබ්බා, එහෙම නැතුව ඔය විදියට වාහනය පැදෙව්වම මහ මඟ යන එන අයත් අනතුරේ ඒ දෙන්නත් අනතුරේ, දැන් එක එක උන් කියනවා ළමයට කිරි දෙන්න විදියක් නැහැ, ඒ ගෑනිව නිදහස් කරන්න කියලා, එතකොට හදිස්සියෙවත් ඔය යන ගමන් වාහනේ හැප්පිලා ඒ ගෑනු කෙනා මැරුනනම් එතකොටත් ඔය කියන උන් කියනවද මැරෙන්න එපා ළමයට කිරි දෙන්න විදියක් නැහැ කියලා, එහෙම නැත්තන් පාරේ යන කෙනෙක්ව හැප්පිලා ඒ හැප්පුන කෙනා මැරුනනම් අපිට කියන්න පුළුවන්ද ඒ ගෑනිව හිරේ යවන්න එපා ළමයට කිරි දෙන්න විදියක් නැහැ කියලා. ඔය වගේ මඤ්ඤන් කතා කියන පිස්සු හු*තලා ඕන තරම් ෆෙස්බුක් වගේ සයිට් වල ඉන්නවා, කලේ වැරැද්දක් නම් දඩුවම් අනිවා ලැබෙන්නෙ ඕනේ.




පොලිසියට බනින්නේ පොලිසිය පේන්න බැරි උන් ( වැරදි කරන උන් ) අර BMW එක පැදපු කාන්තාවට බනින්නේ BMW එකක් සිහිනෙන් හෝ තමන් සතු කරගන්න බැරි උදවිය.



මට එකග වෙන්න බෑ මේකට. ලංකාවෙ ගෑනුන්ට පොලීසියෙන් කරදර කරනව අඩුයි. වෙන රටක මේ වගේ සිද්ධියක් උනානම් ගෑනිට අමතක වෙන්නෙ නැති වෙන්න හම්බ වෙනව. ලංකාවෙ රත්නපුර සිද්ධිය ඇරෙන්න ගෑනියෙක්ට පොලීසියෙන් ගහපු සිද්ධියක් අහල නෑ. වෙන රටවල නම් පිරිමින්ට සලකන විදිහටමයි සලකන්නෙ.මේ කතාවත් ඇත්ත
![]()
මට එකග වෙන්න බෑ මේකට. ලංකාවෙ ගෑනුන්ට පොලීසියෙන් කරදර කරනව අඩුයි. වෙන රටක මේ වගේ සිද්ධියක් උනානම් ගෑනුට අමතක වෙන්නෙ නැති වෙන්න හම්බ වෙනව. ලංකාවෙ රත්නපුර සිද්ධිය ඇරෙන්න ගෑනියෙක්ට පොලීසියෙන් ගහපු සිද්ධියක් අහල නෑ. වෙන රටවල නම් පිරිමින්ට සලකන විදිහටමයි සලකන්නෙ.

this guy again...හරි හරි බන්. උඹ කියන්නෙ මන් කියල තියෙන්නෙ බොරු කියලද?this guy again...
හරි හරි බන්. උඹ කියන්නෙ මන් කියල තියෙන්නෙ බොරු කියලද?


අයුක්තිය අසාදාරණයට එරෙහි වූ ඇය වෙනුවෙන් හඩක් නගන්න. මේ FB පේජ් එකට එකතු වෙන්න.
Click Here - මාලබේ අක්කා වෙනුවෙන් අපි
![]()