ඇය_නිදහස්_කරනු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවා උනත් කිසි කෙනෙකුට බය නැති කාන්තාවක්. වෙන ගැනියෙක් නම් හොටු පෙරන අඩනවා.
    අර පොලිස් ජීප් එකේ හැකරැල්ලි වගේ දෙකට තුනට නැමිලා මූණ හංගගෙන ඉන්නෙත් වීරකමට වෙන්න ඇති........
    ලොල්......
     
    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    Meke godak aya Me Lady ta baninne wena mukuth nisa newe, eya Sallikara geniyak saha BMW eken apu nisa, eka thamai eththa. adissiyewath, podi Mariti yaka wage awanam ethana hitapu ayath eyage peththata katha karai eka thama eththa..

    anika, patu vidiyata hithanne nethuwa, thawath eka amma kenek lesa hithuwoth.......

    api okkoma amma kenekuge badin apu aya... daruwa kiri ellala adathdi amma kenekuta kiri erenawa..(mama nam vishwasa karanne ne kiri dede awa kiyana akanam.)

    meki ubala kiyana jathiye Patta baduwak nam.. daruwa gena kisima kekkumak theyeida??

    Anika meeta kalin Thread ekaka kiya una Oya Traffic police ewan denna ge meeta kalin weda gena.. Un oya wediya sadda nokale, un Guilty nisa, un dannawa eththa mokakda kiyala..

    anika,, wahana padawana aya dannawa, Traffic karayannge hesireem gena.. Okunta ohoma katha karalath madi..

    Oya genita oya boru waradakata dena Dada kole aragena gihin passe gewanna thibba.. But eken wenne, Ara paaga kara balu police unwa thawatikak motivate kirimak..

    ehema neda ?????
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    උබේ කතාව හරි. නමුත් අතේ පයේ පච්ච කෙටුවම ක්හොමද බන් මුඩුක්ක ගැහැනියක් වෙන්නේ. ගොඩක් උන් උබල වගේ ඉර්ශියාවට කියන දේවල්. කෙල්ලෙක්ගෙ අමුතු ලස්සනක් තියනවා පච්චයක් කෙටුවම. කොල්ලොන්ටනම් කැතයි පච්ච. ඔචර ඉර්ශියවනම් ඉතින් උබත් පච්චයක් කොටා ගනින්කෝ.

    :lol::lol::lol: :rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒ ගෑනු කෙනා කලේ ලොකු වැරැද්දක්, දරුවා කිරි ඉල්ලලා අඬනවනම් වාහනය පාරේ අයින් කරලා නවත්තන්න තිබ්බා, එහෙම නැතුව ඔය විදියට වාහනය පැදෙව්වම මහ මඟ යන එන අයත් අනතුරේ ඒ දෙන්නත් අනතුරේ, දැන් එක එක උන් කියනවා ළමයට කිරි දෙන්න විදියක් නැහැ, ඒ ගෑනිව නිදහස් කරන්න කියලා, එතකොට හදිස්සියෙවත් ඔය යන ගමන් වාහනේ හැප්පිලා ඒ ගෑනු කෙනා මැරුනනම් එතකොටත් ඔය කියන උන් කියනවද මැරෙන්න එපා ළමයට කිරි දෙන්න විදියක් නැහැ කියලා, එහෙම නැත්තන් පාරේ යන කෙනෙක්ව හැප්පිලා ඒ හැප්පුන කෙනා මැරුනනම් අපිට කියන්න පුළුවන්ද ඒ ගෑනිව හිරේ යවන්න එපා ළමයට කිරි දෙන්න විදියක් නැහැ කියලා. ඔය වගේ මඤ්ඤන් කතා කියන පිස්සු හු*තලා ඕන තරම් ෆෙස්බුක් වගේ සයිට් වල ඉන්නවා, කලේ වැරැද්දක් නම් දඩුවම් අනිවා ලැබෙන්නෙ ඕනේ.

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සියළු අතින්ම මේ කාන්තාව වැරදියි....රටේ නීතියට ගරු කරන්න තිබ්බා....අනික පොලිසිය කියන තරම් බළු නෑ...සුහදව කතා කරලා ඕන දෙයක් බේර ගන්න තිබ්බා....සුහදව කතා කරා නම් පොලිසිය යන්න දෙනවා...අත් දැකීමෙන් කියන්නෙ...

    මම හම්බන්තොටදි කෙලින් පාරක වාහන 9ක් ඉස්සර කලා...පොලිසිය නවත්තලා කතා කරාම මගේ හදිසිය කිව්වා...පොලිසිය පිලි ගත්තා...මමත් වැරැද්ද පිලිගත්තා...මට යන්න දුන්නා....ඒ වගේ තමා...මෙතනදි බලපුළුවන් කාරකම පෙන්නන්න ගියොත් සමාවක් හම්බ වෙන්නෙ නෑ...ගෑණුන්ගේ මායම් වලින් ප්‍රයෝජනය ගන්න ඕන කොල්ලො දැලේ දාගන්න විතරක්ම නෙවෙයි....මෙන්න මේ වගේ අවස්ථාවල පාවිච්හියට ගන්න තමා තියෙන්නෙ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය ආන්ටි බ්ස්ස් ගේ දික්කසාද බිරිඳ බව කරුණාවෙන් සලකන්න

    පිස්සුද හුට්ටෝ. සිරිපාල පොන්සියට මොන ගෑණුද. මූ අර ගෑණි පොලීසියට බනින එක බලාගෙන අතේ ගහලා චූන් වෙලා දූවගෙන ඇවිත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා. :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචං ස්ට්‍රෙස් ද, ළමය අඩනව ද කියන එක අදාළ නෑ.....ඔහොම ගිහින් බැරි වෙලා වත් ඇනුනා නම් ගෑණියි, ඒ නොදරුවයි, තව කවුරු හරියි සියළු දෙනා ම අනාතයි.

    වැරැද්දක් වැරැද්දක් විදියට දකින්න ඉගෙන ගනිල්ලා.....

    මේකේ ඉන්නවා අර චුත වෙලා ගිය මරකස් රණවීරගේ වගේ මලට මලක් නොකියා නඋ මේ ගලක් කියල ඇටෙන්ෂන් ගන්න හදන අපි හිතන්නේ අවුට් ඔෆ් ද බොක්ස් කියල පෙන්නනන්න හදන හරක් රැළක්. මල්ලී උඹ ඒ මට්ටමට වැටෙන්න එපා
    ඔය කාන්තාව පෙන්නන්නේ වීරත්වය නෙවෙයි. සක්කිලි කම.....
    බීඑම්ඩබ්ලිව් නෙවෙයි රෝල්ස් රොයිස් වුනත් සක්කිලිකම සක්කිලි කම ම තමා......

    Eka ithin pirimiya danaganna ona.u mokatada ganita drive karanna dunne..matanam me ganige tatoo wlawath kathawenwath wadak naha.mokada matanam meyawa daruwek inna amma kenek..echcharai..mata kagenwath attention ganna ona naha.mama meke porak wenna dagalana ekek neme anith un wage..:lol:mahe adahasa mama kiwwe.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ ගෑනු කෙනා කලේ ලොකු වැරැද්දක්, දරුවා කිරි ඉල්ලලා අඬනවනම් වාහනය පාරේ අයින් කරලා නවත්තන්න තිබ්බා, එහෙම නැතුව ඔය විදියට වාහනය පැදෙව්වම මහ මඟ යන එන අයත් අනතුරේ ඒ දෙන්නත් අනතුරේ, දැන් එක එක උන් කියනවා ළමයට කිරි දෙන්න විදියක් නැහැ, ඒ ගෑනිව නිදහස් කරන්න කියලා, එතකොට හදිස්සියෙවත් ඔය යන ගමන් වාහනේ හැප්පිලා ඒ ගෑනු කෙනා මැරුනනම් එතකොටත් ඔය කියන උන් කියනවද මැරෙන්න එපා ළමයට කිරි දෙන්න විදියක් නැහැ කියලා, එහෙම නැත්තන් පාරේ යන කෙනෙක්ව හැප්පිලා ඒ හැප්පුන කෙනා මැරුනනම් අපිට කියන්න පුළුවන්ද ඒ ගෑනිව හිරේ යවන්න එපා ළමයට කිරි දෙන්න විදියක් නැහැ කියලා. ඔය වගේ මඤ්ඤන් කතා කියන පිස්සු හු*තලා ඕන තරම් ෆෙස්බුක් වගේ සයිට් වල ඉන්නවා, කලේ වැරැද්දක් නම් දඩුවම් අනිවා ලැබෙන්නෙ ඕනේ.

    ඉන්නව නේ බං මල් චීත්ත ජංගි යටට ඇදගත්ත ලොල්ලො සෙට් එකක්........:lol::lol::lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    මේ කතාවත් ඇත්ත :dull::dull::dull::dull:

    5P55qCB.png

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ ගෑනු කෙනා කලේ ලොකු වැරැද්දක්, දරුවා කිරි ඉල්ලලා අඬනවනම් වාහනය පාරේ අයින් කරලා නවත්තන්න තිබ්බා, එහෙම නැතුව ඔය විදියට වාහනය පැදෙව්වම මහ මඟ යන එන අයත් අනතුරේ ඒ දෙන්නත් අනතුරේ, දැන් එක එක උන් කියනවා ළමයට කිරි දෙන්න විදියක් නැහැ, ඒ ගෑනිව නිදහස් කරන්න කියලා, එතකොට හදිස්සියෙවත් ඔය යන ගමන් වාහනේ හැප්පිලා ඒ ගෑනු කෙනා මැරුනනම් එතකොටත් ඔය කියන උන් කියනවද මැරෙන්න එපා ළමයට කිරි දෙන්න විදියක් නැහැ කියලා, එහෙම නැත්තන් පාරේ යන කෙනෙක්ව හැප්පිලා ඒ හැප්පුන කෙනා මැරුනනම් අපිට කියන්න පුළුවන්ද ඒ ගෑනිව හිරේ යවන්න එපා ළමයට කිරි දෙන්න විදියක් නැහැ කියලා. ඔය වගේ මඤ්ඤන් කතා කියන පිස්සු හු*තලා ඕන තරම් ෆෙස්බුක් වගේ සයිට් වල ඉන්නවා, කලේ වැරැද්දක් නම් දඩුවම් අනිවා ලැබෙන්නෙ ඕනේ.

    ඒකත් හරියට මහින්ද රාජපක්ෂ යුද්දේ දිනලා පැරදිලා ගියාම නෑ නෑ එක්කෝ ඒක ඕනේ නෑ.. :dull::dull::dull: :lol::lol:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    පොලිසියට බනින්නේ පොලිසිය පේන්න බැරි උන් ( වැරදි කරන උන් ) අර BMW එක පැදපු කාන්තාවට බනින්නේ BMW එකක් සිහිනෙන් හෝ තමන් සතු කරගන්න බැරි උදවිය.

    mama nm kiwwe ganu kena waradi kiyala.aparade dan ithin mata heenen BMW padinna bari wei ne :sorry::sorry::P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ කතාවත් ඇත්ත :dull::dull::dull::dull:

    5P55qCB.png

    මට එකග වෙන්න බෑ මේකට. ලංකාවෙ ගෑනුන්ට පොලීසියෙන් කරදර කරනව අඩුයි. වෙන රටක මේ වගේ සිද්ධියක් උනානම් ගෑනිට අමතක වෙන්නෙ නැති වෙන්න හම්බ වෙනව. ලංකාවෙ රත්නපුර සිද්ධිය ඇරෙන්න ගෑනියෙක්ට පොලීසියෙන් ගහපු සිද්ධියක් අහල නෑ. වෙන රටවල නම් පිරිමින්ට සලකන විදිහටමයි සලකන්නෙ.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිරිමියෙක් ඔහොම කතා කරා නම් -"අන්න නියම කොල්ලො, පොලිස් බල්ලන්ට ඔහොම තමයි කතා කරන්න ඔනේ "
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට එකග වෙන්න බෑ මේකට. ලංකාවෙ ගෑනුන්ට පොලීසියෙන් කරදර කරනව අඩුයි. වෙන රටක මේ වගේ සිද්ධියක් උනානම් ගෑනුට අමතක වෙන්නෙ නැති වෙන්න හම්බ වෙනව. ලංකාවෙ රත්නපුර සිද්ධිය ඇරෙන්න ගෑනියෙක්ට පොලීසියෙන් ගහපු සිද්ධියක් අහල නෑ. වෙන රටවල නම් පිරිමින්ට සලකන විදිහටමයි සලකන්නෙ.

    :lol::lol: this guy again...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි බන්. උඹ කියන්නෙ මන් කියල තියෙන්නෙ බොරු කියලද?

    ලන්කාවෙ පොලිසිය ගෑනුන්ට පාරෙදි ගහන්නෙ නම් නෑ, පොලිසියට ගෙනාවම තමයි හොදට ගහන්නෙ.
    :lol::lol:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පොලිසිය ඔය තත්වෙට වැටිලා තියෙන්නේ උන්ගේම බලු වැඩ නිසා..මට නම් පෙන්නන්න බෑ බලු හැත්ත..මගේ ජිවිත කාලෙටම ඔකුං ලගට ගිහින් තියෙන්නේ තාම තුන් පාරයි..අමු සක්කිලි...සල්ලී ටිකක් දුන්නොත් ඕන බලු වැඩක් වහනවා...