ඇය_නිදහස්_කරනු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම නම් පොලිසිය ගෑන කිසිම පෑහෑදීමක් නෑ. මේ කේස් එක ගෑන නෙමෙයි මම කියන්නේ. සමස්තයක් වශයෙන් ගත්තම පොලිසිය බලු
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Thani athin waahana elawanna bainan mechchara kal manual drive karapu un kohomada yako vahana elewwa. Ewwa gon katha
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දැන් මූ තක්කඩි ගුරුන්නාන්සේ එකෙන් ලොග් වෙන්නේ නැද්ද කොහෙද. :rofl::rofl:

    ow dan eken ennena. mandakka langadi nakathralage thread ekakata gehin eka hondai kiyala comment karala tiyanawa. :D thama ara outuwata salli hoynawada koheda.:lol::lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Yako policiye ewunta balahathkaatayen minissunge license thiyaganna puluwannan minissuntath policiye dewal balahathkarayen thiyaganna puluwan wenna oni.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    කප්පම් සරනගේ නෝනා රජ ගෙට.. .
    කෙලින් කථා කල අපේ අක්ක හිර ගෙට...

    Sahodariyakata Me vage Prasnayak Unama Ubeta Danena Vedanava Mata Therum Ganna Puluvan... :no::no::no:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    නැකතගේ ඔට්‍ටුවෙයි තනුජ්කගේ ඔට්‍ටුවෙයි.. :lol::lol:

    ow dekakma tiynawane dan netherland yanna yanne ewata salli hoyanna pora.:lol::lol: dan mewa api kiyanna gehin mekath athaarida dannena.:lol:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පොලිස් කාක්කෝ ඉරි කපනකන් බලන් ඉන්නේ අනතුරක් වලක්වන්න ඉර කැපුවත් අත වනලා අඩගහන්නේ.
    අක්කා වැරදි වුනත් අපි ගන්නේ එ් පැත්ත
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow dekakma tiynawane dan netherland yanna yanne ewata salli hoyanna pora.:lol::lol: dan mewa api kiyanna gehin mekath athaarida dannena.:lol:

    පිස්සුද බං මූට මොන ලැජ්ජාවක්ද. නැත්නම් කෙල්ලෝ චූ කරන හැටියි, බඩු යන හැටියි අහලා ත්‍රෙඩ් දාලා, බඩු ගහපුවා ඇන පොර ටෝක් දීලා මේකේ තනයක් දැක්කා කියලා උඹලට අම්මලා නංගිලා නැද්ද අහලා ත්‍රෙඩ් එකක් දාවිද බං මේ පොන්සියා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ane manda ganiyek wenuwen katha karath lollo pirimiyek wenunwen katha karath lollo.:baffled:
    සදුන් ඒ උම නෙවෙයි....
    උඹ කියන දේ තාර්කිකයි...වැරදි වුණත්
    මම මේ කියන්නේ අතාර්කිකව මෙතන උඩුබුරලලා පොරක් වෙන්න දගලන, තමන් ගේ ගෙදරට වැඩට+ජිගි ජිගියට ගෑනියෙක් හොයලා ෆෝක් එකකින් ත්‍රෙඩ් දාල ජොනී බට්ටා විසින් එක්ස්පෝස් කරපු ලොල්ලෙක් ගැන.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_balance.gif
    ඇය_නිදහස්_කරනු 07-16-2015 11:37 AM meke chora una nisa business dan adui neda? ohoma kiyalawat pora wenna balamu. nattan eda welawa nane
    reputation_neg.gif
    ඇය_නිදහස්_කරනු 07-16-2015 11:28 AM ටැන්කියෙ හිලක් තියෙනවද බලපන්
    ලොල්ලාට රිදී ඇත.................හිකිස්
     
    • Like
    Reactions: Amila llll

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    දරුවට කිරි දෙන්න ඕනිමනම් වාහනේ පාරෙ අයිනකින් නවත්තල කිරි දෙන්න තිබුණ නේද? ඔයා කියන විදියට කතාව ඇත්තනම්, නිකන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් වීර කාන්තාවක් වෙන්න ගිහින් අන්තිමට වුණේ සාමජෙටත් චාටර් වෙන්නනෙ.

    එක හරි............:frown:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොනවා උනත් කිසි කෙනෙකුට බය නැති කාන්තාවක්. වෙන ගැනියෙක් නම් හොටු පෙරන අඩනවා.

    MR tath kivve baya nathi nayakayek kialane :)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තද බන් BMW ස්ටියරින් එක අල්ලන්නෙ නැතුව පදින්න පුලුවන් කියන්නෙ? අපි ඉතින් ඕවයෙ ගිහින් නෑනෙ:sorry:
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    "අනෙක පොලිසියේ උන් තමන්ගේ ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනේ. පොලිස් කාරයෝ මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නැහැ" මම උබේ මේ කියමනත් එක්ක සම්පූර්ණව නැති උනත් ගොඩක් දුරට එකගයි.

    නමුත් "ඇය කතා කරපු විදිහ බැලුවම හරි" කියන දේට නං මම කොහෙත්ම එකග නෑ.

    රියදුරු බලපත්‍රයක් ලබා ගෙන ඒ වෙනුවට උසාවි පත්‍රිකාවක් හෝ දඩ පත්‍රිකාවක් ලබා දීමට පොලිසියට බලය තියනවා. එය කිසිසේත්ම මෙම කාන්තාව කියන විදිහට බලෙන් රියදුරු බලපත්‍රය ලබාගැනීමක් නොවෙයි.

    දරුවට කිරි දීමට අවශ්‍ය නම් වහනය නතර කර කිරිදෙන්න තිබ්බා. මෙම කාන්තාව කරලා තියෙන්නේ තමාගේ දරුවාව, තමන්ව, එම රථයේ ගමන් කල අනික් අය , මාර්ගයේ අනික් වාහන, පදිකයන් සියලු දෙනා අනතුරේ හෙලන ක්‍රියාවක්.
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ඇත්තද බන් BMW ස්ටියරින් එක අල්ලන්නෙ නැතුව පදින්න පුලුවන් කියන්නෙ? අපි ඉතින් ඕවයෙ ගිහින් නෑනෙ:sorry:
    ඊයා උඹ අදද දන්නෙ? යකෝ කුක්කුව අරන් ළමයාගේ කටට ගැහුව ගමන් වාහනේ දුවන්න ගන්නවා.. බ්‍රේක් ගහන්න ඕන උනාම තනේ ගන්න ඕන :lol: