කකුලේ තියන tatoo එක දැක්කද !


marcusge attention seeking wada hinda moken awath expose wenawa.
muhitan inne anek eunta uwa anduna ganan bakiyala.
![]()


දැන් මූ තක්කඩි ගුරුන්නාන්සේ එකෙන් ලොග් වෙන්නේ නැද්ද කොහෙද.![]()
thama ara outuwata salli hoynawada koheda.

ow dan eken ennena. mandakka langadi nakathralage thread ekakata gehin eka hondai kiyala comment karala tiyanawa.thama ara outuwata salli hoynawada koheda.
![]()


කප්පම් සරනගේ නෝනා රජ ගෙට.. .
කෙලින් කථා කල අපේ අක්ක හිර ගෙට...



නැකතගේ ඔට්ටුවෙයි තනුජ්කගේ ඔට්ටුවෙයි..![]()

dan mewa api kiyanna gehin mekath athaarida dannena.
ow dekakma tiynawane dan netherland yanna yanne ewata salli hoyanna pora.dan mewa api kiyanna gehin mekath athaarida dannena.
![]()
සදුන් ඒ උම නෙවෙයි....Ane manda ganiyek wenuwen katha karath lollo pirimiyek wenunwen katha karath lollo.![]()
ලොල්ලාට රිදී ඇත.................හිකිස්ඇය_නිදහස්_කරනු 07-16-2015 11:37 AM meke chora una nisa business dan adui neda? ohoma kiyalawat pora wenna balamu. nattan eda welawa nane
ඇය_නිදහස්_කරනු 07-16-2015 11:28 AM ටැන්කියෙ හිලක් තියෙනවද බලපන්![]()
දරුවට කිරි දෙන්න ඕනිමනම් වාහනේ පාරෙ අයිනකින් නවත්තල කිරි දෙන්න තිබුණ නේද? ඔයා කියන විදියට කතාව ඇත්තනම්, නිකන් වාහනේ ඩ්රයිව් කරන ගමන් වීර කාන්තාවක් වෙන්න ගිහින් අන්තිමට වුණේ සාමජෙටත් චාටර් වෙන්නනෙ.

මොනවා උනත් කිසි කෙනෙකුට බය නැති කාන්තාවක්. වෙන ගැනියෙක් නම් හොටු පෙරන අඩනවා.

ඊයා උඹ අදද දන්නෙ? යකෝ කුක්කුව අරන් ළමයාගේ කටට ගැහුව ගමන් වාහනේ දුවන්න ගන්නවා.. බ්රේක් ගහන්න ඕන උනාම තනේ ගන්න ඕනඇත්තද බන් BMW ස්ටියරින් එක අල්ලන්නෙ නැතුව පදින්න පුලුවන් කියන්නෙ? අපි ඉතින් ඕවයෙ ගිහින් නෑනෙ![]()
