ඇලඩින්...

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    repost නම් sorry....:sorry::sorry::sorry::sorry::sorry::sorry:
    හොදනම් rep,comments,bumps දුන්නට තරහා නැ..



    ඔන්න අපේ රටේ අයිය කෙනෙක් sahara කාන්තාරෙ මැදින් යනවලු..යනකොට ඉස්සරහින් එනවලු ඔලුවෙ ජටාවක් ගහගත්ත පොරක්...මිනිහ ටිකක් පරන type ඇදුමක් එහෙම ඇදගත්ත dial එකක්ලු...
    පොර අපේ රටේ man ලගට ඇවිත් අහනවලු "මල්ලිට උදව්වක් ඕනිද?" කියල.අපේ බුවා අහුවලු "අනෙ නෑ කව්ද ඔයා?" කියලා..මල්ලි මම තමයි ඇලඩින්...:shocked::shocked::shocked::shocked:

    හා...

    ඊට පස්සෙ man තමන් යන්න ආව ගමන ගියාලු....

    ආයෙමත් දවසක amazon වනාන්තරෙන් යනකොටත් ඇලඩින් කාරය ඉස්සරහට එනවලු..අපේ අයිය අහනවලු"මෙහෙ මොකද කරන්නෙ?'කියලා...

    මම තවම උදව් කරන්න dial එකක් හොයනව මල්ලි...:lol::lol::lol:

    අපේ man තනියම හිනා වෙලා උගෙ ගමන ගියාලු...

    අයෙමත් දවසක මු කොලඹ පාරෙ ඇවිදන් යනකොට:oo::oo::oo:මෙන්න බොලේ ඇලඩින් මෙහෙ...
    මූ හිනාවෙවි :lol::lol::lol:ලගට ගිහින් ඇහුවලු "තවම උදව් කරන්න එකෙක් හොයනවද ලොක්කා...:lol::lol:ඔය වැඩෙ අතැරල දාපන් බන් කියලා.."

    :oo::oo:ඒ පාර‍ ඇලඩින් කියනවා...මමත් අතැරලා දාන්න තමයි හිටියෙ...මාර case එකනෙ මල්ලි....
    මෙහෙ පිස්සු යකෙක් මගෙ පහන උස්සලානෙ...මම ඒක හොයනව දැන්...:shocked::shocked::shocked::rofl::rofl::rofl::rofl::rofl:


     
    • Like
    Reactions: Max_r