ඇලවල් ලග සද්දෙ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    ඇලවල් ලග රෑ උනා ම කටර් කටර් ගාලා සද්දෙට අඩන සතා මොකා ද?


    වෙලවල් ලගිනුත් ඒ සද්දෙ එනවා. පොඩි කාලෙ අම්මගෙන් ඇහුව ම කිව්වෙ ලොකු ගොලු බෙල්ලොන්ගෙ සද්දෙ කියලා. ගොලුබෙල්ලට සද්ද කරන්න බෑ කියල මට නම් හිතෙන්නෙ.
    රැහැයියත් නෙමෙයි :eek::eek:
     
    • Like
    Reactions: Kalegana and NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,202
    113
    ඩොටේ
    ටකරමක ගලක් අතුල්ලනව වගේ ඇහෙන්නෙ ගෙබි සද්දෙ ද?
    එහෙනම් වෙන එකෙක් වෙන්න ඇති. මං සත්තු ගැන වැඩිය දන්නෙ නෑ 😁
    record කරලා දන්න, fb group වල ඉන්නවා හරියටම දන්න අය
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,470
    15,592
    113
    Land of the Gods 🕎
    රෑට තමයි බන් ඔය පොඩි සත්තු එලියට එන්නේ බයක් හැකක් නැතුව කැම ටිකක් කාල කෑල්ලක් ටොක් කරන්න. තොපි ඒවට බොදිලිමා, සිරීයකා , ගරුඩා කිය කිය තව කෝචොකුත් කරනවා 🤣
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔහොම නෙමෙ ඒ සද්දෙ නම් එක දිගට ඇහෙනව ටිකක් වෙලා යනකම්. ඌ ඔහොම ඉක්මනට බ්‍රේක් ගන්නෙ නෑ. වෙලාවක රෙකෝඩ් එකක් දාන්නම්
    ඔය රැහයියා නෙවෙයි අර වන්ද හරි තනකොලපෙත්ත හරි වෙන්න ඕනෙ. මටත් හරියටම නම මතක් වෙන්නෙ නැ බං.

    මාටින් වික්‍රමසිංහ ගෙ පොතක් තියෙනව කුරුකුහුබු සත්තු කියල. අන්නේකෙ ඔය විදිහෙ සතෙක් ගැන කියෙව්ව මතකයි. උගෙ දැති වදින සද්දෙලු ඔය ඇහෙන්නෙ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    කිව්වට හරියට තේරෙන්නේ නැ උඹ කියන සද්දේ?
    සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික‍්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම් කියලා surname එක එන්නෙ නැත්නම් පැත්තකට වෙලා හිටපන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික‍්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම් කියලා surname එක එන්නෙ නැත්නම් පැත්තකට වෙලා හිටපන්
    පකය උඹේ කට වැඩියි. බිල නේද ඉන්නේ.