ඇලවල් ලග සද්දෙ

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,258
    27,416
    113
    00016-4077828797.png
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ගෙම්බෙක් බං. අපේ ගෙදර තියෙන්නෙ කුඹුරක් ගාව. රෑට කෑගහනව. දවසක් එකෙක්ගෙ අමුතු සද්දයක් නිසා මම ගිහින් බැලුව. එතකොට දැක්කෙ කලු පාට පිම්බෙන පොඩි ගෙම්බෙක්. උගෙ සයිස් එකට නෙවෙයි සද්දෙ. :rolleyes:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,849
    4,997
    113
    ඇලවල් ලග රෑ උනා ම කටර් කටර් ගාලා සද්දෙට අඩන සතා මොකා ද?


    වෙලවල් ලගිනුත් ඒ සද්දෙ එනවා. පොඩි කාලෙ අම්මගෙන් ඇහුව ම කිව්වෙ ලොකු ගොලු බෙල්ලොන්ගෙ සද්දෙ කියලා. ගොලුබෙල්ලට සද්ද කරන්න බෑ කියල මට නම් හිතෙන්නෙ.
    රැහැයියත් නෙමෙයි :eek::eek:
    බෙල්ලා, ගොළු හින්දනේ බන් උට ගොළු බෙල්ලා කියන්නේ. ඉතින් බන් ගොළු එකා කොහොමද සද්ද දාන්නේ ?? :ROFLMAO::ROFLMAO:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,425
    30,282
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාමරේ එලියෙන් විසාල සබ්දයක් එන්න අරන් හැමතැනම බැලුවා මොකෙක්වත් නෑ. හිතුවෙම දඩාර ගෙම්බෙක් කියලා. ඒ අවට ඇවිදපු ගමන් පැය බාගෙකට වගේ සද්දේ නවත්තනවා. සතියක් විතර මහන්සිවෙලා හොයාගත්ත ඕකිඩ් කොළේක වහල හිටිය 2cm වගේ ලා රෝසපාට ගෙම්බෙක්. සද්දේ දාන්න බෙල්ල පුම්බනවා බැලුම වගේ. 🤬 ටික දවසක් බෝතලේක දාගෙන ඉඳල පස්සේ දුරකට අතෑරල දැම්මා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    ඉගෙනගත්ත එකෙක් දැක්කම ලැට් වලවල් ළඟ කටර් කටර් ගාල අඬන low iq ලැට් බාස් කෙනෙක් නම් ඉන්නවා මේකේ - @hancok
     
    • Haha
    Reactions: Mr.dark

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    රැහයියා නෙවෙයිද

    කිරල ඩ දන්නේ නා

    කොරවක්ක
     
    • Like
    Reactions: NRTG