ඇල්කලයින් වතුර

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකෙ ක්ලෝරීන් වගේ මොකක් හරි දානව වතුර පිරිසිදු වෙන්න. ඒක හදල තියෙන්නෙ ක්ලෝරීන් ඉවර වුනාම කොහොමටවත් වතුර පෙරෙන්නැති වෙන්න. ඉතිං අවුරුද්දක් යන්නත් කලිං තව 2000ක්ද 3000ක්ද දීල ආයෙ කෑලි ඔක්කොම දාන්න ඕනෙ.
    නිකං ෆිල්ටර් තියෙනව මැටි වලිං බෝලයක් හදල ඒකෙං පෙරෙන්නෙ ක්ලෝරීන් මොකුත් නෑ ඒවගෙන් හොඳට පෙරරනව ඔහොම කෑලි දාන්න ඕනෙත් නෑ. අරක අරුං ආදායම රැකගන්නම හදපු අටමගලයක්
    Activated Carbon kiyala ekak neda...
    filter wenawa nam aniwaryen filter media change karanna one neda...

    business trap ekakma kiyanna bea neda:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Activated Carbon kiyala ekak neda...
    filter wenawa nam aniwaryen filter media change karanna one neda...

    business trap ekakma kiyanna bea neda:rolleyes:

    filter වෙන්න වෙනම පොඩි සිදුරු තියෙන බෝලයක් වගේ එකක් තියෙනව. ඒක ගොඩක් කල් පාවිච්චි කලෑකි. මේකෙ වෙලා තියෙන්නෙ ක්ලෝරීන් ඉවර වුනාම ඒක කොච්චර හොඳට තිබ්බත් වැඩත් නෑ ඔක්කොම දාන්න ඕනෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    Kangen water කියලා concept එකක් තියෙනවා. අගය ph 7 ට වඩා අඩු දියර ආම්ලිකයි, බීම සුවසෙතට අහිතකරයි. අගය ph 7 නම් ඉතා පිරිසිදු ජලය.ph7 ට වඩා වැඩි නම් භාශ්මික ජලය, සුවසෙතට ඉතා හොඳයි. පිළිකා වුනත් අඩු වෙනවා. මම දන්න පංසලක එකක් තියෙනවා.ලක්ශ 5ක් වගේ වෙනවා ගාණ, පොඩි machine එකක.

    සියළුම tonic/ cool බීම,woda,බියර් , whisky, brandy,wine,අරක්කු ආම්ලිකයි.ලෙඩ ඇති කරන සුළුයි.

    කිසියම් ශරීර වේදනාවක්, සුව නොවන ලෙඩක් තියේ නම් මේ වතුර බීලා සුවයක් අත් කර ගත් අය හමුවී ඇත.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    කොහෙද දැන් ඔය වතුර ගන්න තියෙන්නේ. අපිටත් තියෙන ලොකුම ප්‍රශ්නේ වතුර. ලයින් වලින් එන්නේ ක්ලෝරීන් වතුරයි මඩ වතුරයි මොන ලෙඩ හැදෙයිද දන්නේ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    Kangen water කියලා concept එකක් තියෙනවා. අගය ph 7 ට වඩා අඩු දියර ආම්ලිකයි, බීම සුවසෙතට අහිතකරයි. අගය ph 7 නම් ඉතා පිරිසිදු ජලය.ph7 ට වඩා වැඩි නම් භාශ්මික ජලය, සුවසෙතට ඉතා හොඳයි. පිළිකා වුනත් අඩු වෙනවා. මම දන්න පංසලක එකක් තියෙනවා.ලක්ශ 5ක් වගේ වෙනවා ගාණ, පොඩි machine එකක.

    සියළුම tonic/ cool බීම,woda,බියර් , whisky, brandy,wine,අරක්කු ආම්ලිකයි.ලෙඩ ඇති කරන සුළුයි.

    කිසියම් ශරීර වේදනාවක්, සුව නොවන ලෙඩක් තියේ නම් මේ වතුර බීලා සුවයක් අත් කර ගත් අය හමුවී ඇත.

    :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    සෝඩ බීමත් ඇසිඩ් නේද.. මම මෙච්චරකල් හිතං හිටියෙ භාෂ්මිකයි කියල :rofl: