ඇල්කලයින් වතුර
කට්ටිය PH අගය වැඩි (භාෂ්මික) වතුර බොනව.. බෝතලයක් රුපියල් 60යි..
මොකක්ද බං මේ සීන් එක..
කට්ටිය PH අගය වැඩි (භාෂ්මික) වතුර බොනව.. බෝතලයක් රුපියල් 60යි..
මොකක්ද බං මේ සීන් එක..
නිදාගනිං බං මේ ලස්සනට ඉර පායල තියෙන වෙලේ
උඹට මේ ත්‍රෙඩ් එකේ වැදගත්කම තේරුණේ නෑ

ow umbath biipan mama puka hodanna ganneth oya wathura

කට්ටිය PH අගය වැඩි (භාෂ්මික) වතුර බොනව.. බෝතලයක් රුපියල් 60යි..
මොකක්ද බං මේ සීන් එක..
මේ කියන්නෙ යුනිලිවර් පියුරිට් ගැනද ? ගන්න නං එපා![]()
kaden ganin baking soda (sodium bi-carbonate)
water ekka mix karapan
Alkaline water
තෝ හිතුවද මම ඒක දන්නෙ නෑ කියල
milk of magnesiaඔව් එහෙමත් පුලුවන්..තෝ හිතුවද මම ඒක දන්නෙ නෑ කියල
milk of magnesia
ඒත් ඇයි මේ වතුර මෙච්චර ජනප්‍රිය..
සෝඩියම් බයිකාබනේට් වගේ අමතර දෙයක් නොදා කෙලින්ම වතුර භාෂ්මික කරල ගන්ඩ පුලුවන්..
ඇයි ඒ??