Activated Carbon kiyala ekak neda...ඒකෙ ක්ලෝරීන් වගේ මොකක් හරි දානව වතුර පිරිසිදු වෙන්න. ඒක හදල තියෙන්නෙ ක්ලෝරීන් ඉවර වුනාම කොහොමටවත් වතුර පෙරෙන්නැති වෙන්න. ඉතිං අවුරුද්දක් යන්නත් කලිං තව 2000ක්ද 3000ක්ද දීල ආයෙ කෑලි ඔක්කොම දාන්න ඕනෙ.
නිකං ෆිල්ටර් තියෙනව මැටි වලිං බෝලයක් හදල ඒකෙං පෙරෙන්නෙ ක්ලෝරීන් මොකුත් නෑ ඒවගෙන් හොඳට පෙරරනව ඔහොම කෑලි දාන්න ඕනෙත් නෑ. අරක අරුං ආදායම රැකගන්නම හදපු අටමගලයක්
filter wenawa nam aniwaryen filter media change karanna one neda...
business trap ekakma kiyanna bea neda


