ඇල්කොහොල් help

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අවුරුදු 25 වෙනකම් නොබී හිටියා කියලා කෙල්ලෙක් හිටියේ නැ බං මට බොන්නේ නැති කොල්ලෝන්ට කෙල්ලෝ කැමති කියන්නේ බොරු කතාවක් මචං life එකේ පුළුවන් fun එක ගන්න ඕනේ කියන අදහසේ මම ඉන්නේ බං දැන් හොද මිනිහෙක් වෙන්න ඕනේ කියන දේ පැත්තකින් තියලා

    යකෝ කෙල්ලෙක් කැමති වෙයි කියලද නොබී හිටියේ උබ .. නොදකින් .. උබට බොන්න ඕනේ නං බීපන් .. උබ බොන්නේ නැතුව ඉන්න ඕනේ කියල හිත්නවනන් නොබී හිටපන් ..
    නොදකින් උබල නං .. උබට බොන්න ඕනේ නං .. බිව්වට අව්ලක් නැති කෙල්ලෙක් හොයා ගනින් එකටනේ ගැලපෙන එකක් හොයාගන්නව කියනේ
    :angry::angry::angry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වැරදි විදියට තේරුම්ගන්න එපා යාළුවා මම කියන්න හැදුවේ බොන හැම කෙනාම දන්නවා එකේ ප්‍රතිවිපාක, එහෙම දැනගෙනත් කෙනෙක් එදේම කරනවානම් එක එයාගේ choice එක, අපිට මිනිස්සුන්ව judge කරන්න අයිතියක් නැහැ.

    ඒ බන් නවත්තගන්න බැරි seen එකක් තියන්වලුනේ .. උබට පුළුවන් වෙන්න ඇති , ඒ උනාට සාදාරන model එක විදිහට ගන්න ඕනේ බොන එක නවත්තගන්න බැරි එකනේ
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    යකෝ කෙල්ලෙක් කැමති වෙයි කියලද නොබී හිටියේ උබ .. නොදකින් .. උබට බොන්න ඕනේ නං බීපන් .. උබ බොන්නේ නැතුව ඉන්න ඕනේ කියල හිත්නවනන් නොබී හිටපන් ..
    නොදකින් උබල නං .. උබට බොන්න ඕනේ නං .. බිව්වට අව්ලක් නැති කෙල්ලෙක් හොයා ගනින් එකටනේ ගැලපෙන එකක් හොයාගන්නව කියනේ
    :angry::angry::angry:
    නැ බං එක නෙවයි හේතුව මගේ family එකේ මම විතරයි දරුවෙක්ට කියලා ඉන්නේ එක නිසා මේ වගේ දේවල් කරන්න ටිකක් බය උනා හේතුව මම ගැන හොයලා බලනවා හැම වෙලාවේම දැන්නම් අවුලක් නැ job එකක් කරන නිසා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නැ බං එක නෙවයි හේතුව මගේ family එකේ මම විතරයි දරුවෙක්ට කියලා ඉන්නේ එක නිසා මේ වගේ දේවල් කරන්න ටිකක් බය උනා හේතුව මම ගැන හොයලා බලනවා හැම වෙලාවේම දැන්නම් අවුලක් නැ job එකක් කරන නිසා

    එහෙනං අව්ලක් නෑ .. :rolleyes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එහෙනං අව්ලක් නෑ .. :rolleyes:
    අවුලක් නැත්තේ කිව්වේ බොන එකට නෙවෙයි බං ඉස්සර වගේ හොයන්නේ නැ වැඩිය බොන එක බොන්න වෙන්න හොරෙන්ම තමයි:dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අවුලක් නැත්තේ කිව්වේ බොන එකට නෙවෙයි බං ඉස්සර වගේ හොයන්නේ නැ වැඩිය බොන එක බොන්න වෙන්න හොරෙන්ම තමයි:dull:

    නෑ මම අව්ලක් නෑ කිව්වේ කෙල්ලෙක්ගෙ seen එකට නෙමේ කිව්ව එකට ..
     
    • Like
    Reactions: 222ranga

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ooka bonawa kiyala karati kadenna , bottle eke adiya penna bonne nathuwa
    hari widiyata indala hitala shot ekak damma kiyala health ekata kisi aulak naha ban.
    Drink responsibly :)
    anith eka bona eka proud wenna karanayak nemei , bonne nathuwa inna ekath proud wenna deyak nemei , eka eka minissunge choices.

    mey article eka poddak kiyawapan
    http://www.jimstoppani.com/home/articles/drink-to-your-health?preview
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ooka bonawa kiyala karati kadenna , bottle eke adiya penna bonne nathuwa
    hari widiyata indala hitala shot ekak damma kiyala health ekata kisi aulak naha ban.
    Drink responsibly :)

    mey article eka poddak kiyawapan

    http://www.jimstoppani.com/home/articles/drink-to-your-health?preview

    හරි බන් ඕක ඉතින් නවත්තගන්න පුළුවන් වෙයිද දන්නේ කොහොමද පටන් ගත්තොත් .. පොඩ්ඩක් ගත්තට අව්ලක් නෑ කියලා දන්නවා ඉතින් මාත් .. එකනේ මම wine බොන්න ඉන්නේ :yes::yes::yes::yes::yes:
     
    ම්ම්ම් ටින් එකක් ටෙස්ට් කරලා බලුවනම් හරි එත් මොන brand එකද ගන්නේ වැඩිය සැර නැති
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    හරි බන් ඕක ඉතින් නවත්තගන්න පුළුවන් වෙයිද දන්නේ කොහොමද පටන් ගත්තොත් .. පොඩ්ඩක් ගත්තට අව්ලක් නෑ කියලා දන්නවා ඉතින් මාත් .. එකනේ මම wine බොන්න ඉන්නේ :yes::yes::yes::yes::yes:

    ehema addict wenne naha ban , uba oya kiyanwa wage ada drink ekak gattoth hetath gattey nathnam agata amarui , aga weda karanne naha wage ekak naha :P ubata oona nam ethin hetath bonna puluwan , nathi nam nikan inna puluwan.. smoke karana eka unath ehemai mage thatta over 30+ years smoke karala eyatama hithila nawattuwa dan aurudu 5 withara.. oya heroin , meth wage aawa gana kiyanna danne naha but Alcohol and ciga nam bona eka nathara karanna puluwan . :)
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    khowada ganna thiynna photo ekak dapnko

    Corona.jpg

    mmm!! YUM YUM!!! :yes::yes::yes::yes::cool::cool:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    බියර් බොන්නෙ ගෑනු. හොඳ black label එකක් හරි double black එකක් හරි අරගෙන ගහපන් කුඩු වෙන්න.