අවුරුදු 25 වෙනකම් නොබී හිටියා කියලා කෙල්ලෙක් හිටියේ නැ බං මට බොන්නේ නැති කොල්ලෝන්ට කෙල්ලෝ කැමති කියන්නේ බොරු කතාවක් මචං life එකේ පුළුවන් fun එක ගන්න ඕනේ කියන අදහසේ මම ඉන්නේ බං දැන් හොද මිනිහෙක් වෙන්න ඕනේ කියන දේ පැත්තකින් තියලා
යකෝ කෙල්ලෙක් කැමති වෙයි කියලද නොබී හිටියේ උබ .. නොදකින් .. උබට බොන්න ඕනේ නං බීපන් .. උබ බොන්නේ නැතුව ඉන්න ඕනේ කියල හිත්නවනන් නොබී හිටපන් ..
නොදකින් උබල නං .. උබට බොන්න ඕනේ නං .. බිව්වට අව්ලක් නැති කෙල්ලෙක් හොයා ගනින් එකටනේ ගැලපෙන එකක් හොයාගන්නව කියනේ






ubata oona nam ethin hetath bonna puluwan , nathi nam nikan inna puluwan.. smoke karana eka unath ehemai mage thatta over 30+ years smoke karala eyatama hithila nawattuwa dan aurudu 5 withara.. oya heroin , meth wage aawa gana kiyanna danne naha but Alcohol and ciga nam bona eka nathara karanna puluwan . 

strong deyak deepan first time nam