ඇල්කොහොල් help

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බීල නැත්තම් මොන කෙහෙම්මලකටද බොන්නෙ..ආඩම්බරෙන් කියපන් මම බොන්නෙ නෑ කියල ඔන තැනක... මේ පෙන්නෙ නැද්ද අපට වෙලා තියෙන සන්තෑසිය... පාලුවටත් බොන්න හිතෙනවා, පාටියේදිත් බොනව, මලගෙදරදිත් බොනවා...වර්ක් ස්ට්‍රෙස් එකටත් බොනවා සෙනසුරාදා නිවාඩු හින්දා බොන්න හිතෙනවා,යාලුවෙක් සෙට් වුනාම බොනවා(ඇත්ත කතාව බොන යාලුවො තමයි බලෙන් හරි සෙට් කරගන්නෙ බොන්නැති අනික් එවුන් හලල තියෙන්නේ)හැම මගුලටම ඉස්සර කරගන්නෙ ඕක තමයි..කොහෙද අපේ කට පරිස්සම් නෑ නෙ.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බියර් බොන්නෙ ගෑනු. හොඳ black label එකක් හරි double black එකක් හරි අරගෙන ගහපන් කුඩු වෙන්න.
    ඕවා ගහන්නම් වෙනම ගෙයක් ගන්න වෙයි මට ඔව් බිලා ගෙදර යන්නේ කොහොමද:growl:
    beer? GAYYYYYY :lol: strong deyak deepan first time nam :P
    :shocked:
    arakku poddak bonne nathi haththa marala daanna one
    මටද ඩෝ කිව්වේ

    Corona.jpg

    mmm!! YUM YUM!!! :yes::yes::yes::yes::cool::cool:

    9.gif

    බීල නැත්තම් මොන කෙහෙම්මලකටද බොන්නෙ..ආඩම්බරෙන් කියපන් මම බොන්නෙ නෑ කියල ඔන තැනක... මේ පෙන්නෙ නැද්ද අපට වෙලා තියෙන සන්තෑසිය... පාලුවටත් බොන්න හිතෙනවා, පාටියේදිත් බොනව, මලගෙදරදිත් බොනවා...වර්ක් ස්ට්‍රෙස් එකටත් බොනවා සෙනසුරාදා නිවාඩු හින්දා බොන්න හිතෙනවා,යාලුවෙක් සෙට් වුනාම බොනවා(ඇත්ත කතාව බොන යාලුවො තමයි බලෙන් හරි සෙට් කරගන්නෙ බොන්නැති අනික් එවුන් හලල තියෙන්නේ)හැම මගුලටම ඉස්සර කරගන්නෙ ඕක තමයි..කොහෙද අපේ කට පරිස්සම් නෑ නෙ.
    ම්ම්ම් එකත් ඇත්ත
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    බීල නැත්තම් මොන කෙහෙම්මලකටද බොන්නෙ..ආඩම්බරෙන් කියපන් මම බොන්නෙ නෑ කියල ඔන තැනක... මේ පෙන්නෙ නැද්ද අපට වෙලා තියෙන සන්තෑසිය... පාලුවටත් බොන්න හිතෙනවා, පාටියේදිත් බොනව, මලගෙදරදිත් බොනවා...වර්ක් ස්ට්‍රෙස් එකටත් බොනවා සෙනසුරාදා නිවාඩු හින්දා බොන්න හිතෙනවා,යාලුවෙක් සෙට් වුනාම බොනවා(ඇත්ත කතාව බොන යාලුවො තමයි බලෙන් හරි සෙට් කරගන්නෙ බොන්නැති අනික් එවුන් හලල තියෙන්නේ)හැම මගුලටම ඉස්සර කරගන්නෙ ඕක තමයි..කොහෙද අපේ කට පරිස්සම් නෑ නෙ.

    :yes: menna real story eka. Mata reeta ninda yanne naha shot ekek dagatte nettam..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. බියර් බොන්න හේතුවක් නැතුවද ඉන්නේ? පර්යේෂණ රාශියක් මඟින් බියර් සෞඛ්‍යයට ගුණ බව පෙන්වන හේතු 8ක් හොයාගෙන තියෙනවා. ඒත් ඉතින් මේ කියන්නෙ නම් වැඩිවෙලා වැටිලා ඉන්න තරමට බොන්න කියලා නම් නෙවෙයි. ලිපිය සම්පූර්ණයෙන්ම බලන්නකෝ එහෙනම්….
    http://www.elakiri.com/forum/showthread.php?t=1678329

    2. මාත් හැම අරක්කු ජාතියක්ම වගෙ බීල තියෙනව, බියරුත් බීල තියෙනව (සිගරට් නොබොමි). ඇබ්බැහි වෙනව කියන්නෙ නම් පට්ට පල් බොරු කතාවක්. මම ඕන තරම් අපේ යාළුවො එක්ක සෙට් වෙනව ඒත් අරක්කු උගුරක් වත් බොන්නෙ නෑ.

    හරි හරි ඔන්න අරක්කු වලට ඇබ්බැහි වෙන්නේ නෑලු :eek::shocked::confused::oo::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි හරි ඔන්න අරක්කු වලට ඇබ්බැහි වෙන්නේ නෑලු :eek::shocked::confused::oo::baffled:

    ඒක තමන්ටම කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් ... ඕන නම් නොබී ඉන්න පුළුවන්, හිතුනොත් බොන්න පුළුවන් ... ඇබ්බැහි වෙන්න තරම් රස බීමක්යැ :baffled:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන්ලා මට දෙයක් දැන ගන්න ඕනේ මම මිට කලින් ඇල්කොහොල් බිලා නැ මට ආසවක් අවා beer එකක් බොන්න මට දැන ගන්න ඕනේ beer බොන එක අවුල් ද කියලා ගොඩක් මත් වෙනවද මොකද ගෙදරින් බොනවා කියලා දැන ගත්තොත් අවුල් මට වැඩිය සැර නැති beer මොනාද බන් foodcity වල ගන්න තියෙන්නෙ බ්‍රෑන්ඩ් පුල්ව්න්නම් උබලා බොන beer can එක ෆොටෝ එකක් දාපන්කෝ
    මට එත කොට ගන්න ලේසියි:):)
    Edit :-
    වයස 25 බන් යාළුවන්ගෙන් ඇහුවොත් චෝර වෙනවා මම බොන තැන් වල ඉන්නේ නැ එක නිසා මේ subject එක ගැන දන්නෙ නැ කතා කරලත් නැ ඕවා ගැන

    උබට දෙවියන්ගේම පිහිටයි.යකෝ ගොනෙක් වෙන්න එපා.බිව්වම හිතෙයි කර ගත්ත ගොන්කම කියල ජීවිත කාලෙම පසුතැවෙන්න වෙයි.
     
    :dull:
    2.gif