බීල නැත්තම් මොන කෙහෙම්මලකටද බොන්නෙ..ආඩම්බරෙන් කියපන් මම බොන්නෙ නෑ කියල ඔන තැනක... මේ පෙන්නෙ නැද්ද අපට වෙලා තියෙන සන්තෑසිය... පාලුවටත් බොන්න හිතෙනවා, පාටියේදිත් බොනව, මලගෙදරදිත් බොනවා...වර්ක් ස්ට්රෙස් එකටත් බොනවා සෙනසුරාදා නිවාඩු හින්දා බොන්න හිතෙනවා,යාලුවෙක් සෙට් වුනාම බොනවා(ඇත්ත කතාව බොන යාලුවො තමයි බලෙන් හරි සෙට් කරගන්නෙ බොන්නැති අනික් එවුන් හලල තියෙන්නේ)හැම මගුලටම ඉස්සර කරගන්නෙ ඕක තමයි..කොහෙද අපේ කට පරිස්සම් නෑ නෙ.

strong deyak deepan first time nam




Ane pala yako yanna. Yaluwo set wela bonakota atal eka ganna nam kelin katin inna puluwan ekak bonna one. uba nam kate tiyala na kiyala penawa. 





