ඇල්කොහොල් help

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උබ දැන් බොන්න පුරුදු වෙනවාද. :baffled: බොන්න එපා බන්. පහුවදාට හිතෙනවා ආයේ බොන්නේ නැහැ කියලා. ටික දවසකින් නිකම්ම පෙවෙනවා. :(
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබ දැන් බොන්න පුරුදු වෙනවාද. :baffled: බොන්න එපා බන්. පහුවදාට හිතෙනවා ආයේ බොන්නේ නැහැ කියලා. ටික දවසකින් නිකම්ම පෙවෙනවා. :(
    ow bn meka awun kiwwa bonna epa kiyla eka nisa e asawa ata ariya et aphu bonna hitnawa bn:dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උබ දැන් බොන්න පුරුදු වෙනවාද. :baffled: බොන්න එපා බන්. පහුවදාට හිතෙනවා ආයේ බොන්නේ නැහැ කියලා. ටික දවසකින් නිකම්ම පෙවෙනවා. :(
    :lol:reality........
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ow bn meka awun kiwwa bonna epa kiyla eka nisa e asawa ata ariya et aphu bonna hitnawa bn:dull:
    එහෙනම් බියර් එකක් ගහපන් ආසාවට. :) ආයෙත් බොන්න හිතෙනවනම් ඉතින් කරන්න දෙයක් නැහැ. :P
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    බීලම නැත්නම් බොන්න එපා. අපි මේ නවත්ත ගන්න බැරිව ඉන්නව.

    local beer මටනම් සෙට් වෙන්නෙම නෑ, බොනවානම් Corona හරි Apple cider හරි තමා.
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    bonna epa. math matak wekam nobi idala asawata dawask biwwa. beer ekak gahuwa kisi awulak na, passe yaluwo wada karanakota arakku shot 5, 6 gahuwa ita passe mokuth mataka na. mawa usssagenalu bodimata awith thiyenne. :(
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එහෙනම් බියර් එකක් ගහපන් ආසාවට. :) ආයෙත් බොන්න හිතෙනවනම් ඉතින් කරන්න දෙයක් නැහැ. :P
    ow bn try karnna ona mun kiynawa ne abbhai wai kiyla:(
    බීලම නැත්නම් බොන්න එපා. අපි මේ නවත්ත ගන්න බැරිව ඉන්නව.

    local beer මටනම් සෙට් වෙන්නෙම නෑ, බොනවානම් Corona හරි Apple cider හරි තමා.
    :dull:
    bonna epa. math matak wekam nobi idala asawata dawask biwwa. beer ekak gahuwa kisi awulak na, passe yaluwo wada karanakota arakku shot 5, 6 gahuwa ita passe mokuth mataka na. mawa usssagenalu bodimata awith thiyenne. :(
    :dull:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම ස්ටෝරොන්ග් කියලා බියර් එකක් ගැහුවා බං එක set උනේ නැ නේ ඒ කියන්නේ කිසි වෙනසක් දනුනේ නැ බං නොර්මල් විදහටම හිටීයා ඉලග දවසේත් ගැහුවා එකත් එහෙම්මයි මිට වඩා හොද බැර්න්ඩ් නැදද:eek::dull:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පුළුවන් නං නොබී ඉදහන් බං
    උබ ඉන්න බැරිම අමාරුම කාලේ පහුකරලා තියන්නේ ;)
    අදකාලේ නොබී ඉන්නවා කියන්නේ අදහන්න වටිනවා ඉතිං :lol:
    බොන්නම ඕන නං බියර්, ගල් ඔය වගේ ඒවා නැතුව වෙන අරක්කු තියනවනේ එච්චර තිත්ත නැති ඒවා. එයින් එකකින් පටන්ගනින් කොල්ලා ;)
     
    Nov 24, 2015
    167
    7
    0
    මචන්ලා මට දෙයක් දැන ගන්න ඕනේ මම මිට කලින් ඇල්කොහොල් බිලා නැ මට ආසවක් අවා beer එකක් බොන්න මට දැන ගන්න ඕනේ beer බොන එක අවුල් ද කියලා ගොඩක් මත් වෙනවද මොකද ගෙදරින් බොනවා කියලා දැන ගත්තොත් අවුල් මට වැඩිය සැර නැති beer මොනාද බන් foodcity වල ගන්න තියෙන්නෙ බ්‍රෑන්ඩ් පුල්ව්න්නම් උබලා බොන beer can එක ෆොටෝ එකක් දාපන්කෝ
    මට එත කොට ගන්න ලේසියි:):)
    Edit :-
    වයස 25 බන් යාළුවන්ගෙන් ඇහුවොත් චෝර වෙනවා මම බොන තැන් වල ඉන්නේ නැ එක නිසා මේ subject එක ගැන දන්නෙ නැ කතා කරලත් නැ ඕවා ගැන

    Aiya matanam thama 19i . Smoke karan na. Hamadama bonneth na. Habai mokak hari party ekak wage set wunamanam kuduwenda gahanawa. Issellama beer bonda epa Appiriya wei :)
     
    Nov 24, 2015
    167
    7
    0
    මම ස්ටෝරොන්ග් කියලා බියර් එකක් ගැහුවා බං එක set උනේ නැ නේ ඒ කියන්නේ කිසි වෙනසක් දනුනේ නැ බං නොර්මල් විදහටම හිටීයා ඉලග දවසේත් ගැහුවා එකත් එහෙම්මයි මිට වඩා හොද බැර්න්ඩ් නැදද:eek::dull:

    Beer ekak biuqata waden na ban. Bothalayakwath bonda one aduma tikak wadendanam. Eka ekkenage wenas habai
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම ස්ටෝරොන්ග් කියලා බියර් එකක් ගැහුවා බං එක set උනේ නැ නේ ඒ කියන්නේ කිසි වෙනසක් දනුනේ නැ බං නොර්මල් විදහටම හිටීයා ඉලග දවසේත් ගැහුවා එකත් එහෙම්මයි මිට වඩා හොද බැර්න්ඩ් නැදද:eek::dull:
    ගල් බෝතලයක් අරං බීලා බලපං ඒකත් වැදුනෙ නැත්තං ඩොක්ටර් කෙනෙක් හම්බවෙයං උඹ ඇබ්නෝමල් ඩයල් එකක් මොකක් හරි ලෙඩක් ඇති උඹට :(
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පුළුවන් නං නොබී ඉදහන් බං
    උබ ඉන්න බැරිම අමාරුම කාලේ පහුකරලා තියන්නේ ;)
    අදකාලේ නොබී ඉන්නවා කියන්නේ අදහන්න වටිනවා ඉතිං :lol:
    බොන්නම ඕන නං බියර්, ගල් ඔය වගේ ඒවා නැතුව වෙන අරක්කු තියනවනේ එච්චර තිත්ත නැති ඒවා. එයින් එකකින් පටන්ගනින් කොල්ලා ;)
    ela
    Aiya matanam thama 19i . Smoke karan na. Hamadama bonneth na. Habai mokak hari party ekak wage set wunamanam kuduwenda gahanawa. Issellama beer bonda epa Appiriya wei :)
    :)
    පැටියා;19343321 said:
    ගල් බෝතලයක් අරං බීලා බලපං ඒකත් වැදුනෙ නැත්තං ඩොක්ටර් කෙනෙක් හම්බවෙයං උඹ ඇබ්නෝමල් ඩයල් එකක් මොකක් හරි ලෙඩක් ඇති උඹට :(
    ekiwwa:dull:
    :dull:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,754
    1,266
    113
    Mars
    මම මුලින්ම බිව්වේ වයස 10 දී , ඇත්තම කියනවනම් පෙව්වා සිංහල වෙදෙක් බඩේ අමාරුවකට.:lol: බියර් නම් weddings වලදී ගන්නවා. ඇබ්බැහි නෑ.:)
    අත්දැකීමක් ලබන්න ඕනෙනම් බීපන් තනියම. බොන අය එක්ක නම් ඔය වැඩේ කරන්න ගියොත් කෙලවෙ.:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    863.png
    751.png
    684.png
    370.png
    452.png
     
    true_false

    Member
    Nov 27, 2015
    28
    12
    0
    ඒක තමන්ටම කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් ... ඕන නම් නොබී ඉන්න පුළුවන්, හිතුනොත් බොන්න පුළුවන් ... ඇබ්බැහි වෙන්න තරම් රස බීමක්යැ :baffled:

    :yes::yes::yes::yes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම මුලින්ම බිව්වේ වයස 10 දී , ඇත්තම කියනවනම් පෙව්වා සිංහල වෙදෙක් බඩේ අමාරුවකට.:lol: බියර් නම් weddings වලදී ගන්නවා. ඇබ්බැහි නෑ.:)
    අත්දැකීමක් ලබන්න ඕනෙනම් බීපන් තනියම. බොන අය එක්ක නම් ඔය වැඩේ කරන්න ගියොත් කෙලවෙ.:yes:
    11.gif

    :dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    අනේ බීපන් මචන් කිසි අවුලක් නෑ. වෙරි වෙන ආතල් එක ගනින් බන් . කාල්ස්බ්ග් ලයන් ස්පෙෂල් බ්‍රිව් කොරෝනා හෙනකන් ඔය නානාප්‍රකාර බියරි තියනවා. උබ ලයන් ලාගර් එකෙන් පටන් ගනින් රස සෙට් වෙන්න 4.4% අකක් ගහපන් ඊට පස්සේ හොදනම් කාල්ස් බරිග් 8.8% හරි සෙපෂල් බ්‍රිව් හරි ගහපන්. නිතර බොන්න එපා බඩ එනවා සෙම එනවා වෙන අවුලක් නෑ. ඉදල හිටල මොන ලිකර් එක ගැහුවත් මැරෙන්නේ නෑ බන්. ඩෝකාස් රෙකමන්ඩේෂන් 100 මිලි ලීටර් ෆො වීක් ඉස් ගුඩ්