ඔය නැවතිල නෙවේ නේද එලවන් යනව නේද..![]()
පිටිපස්සෙන් ආපු එකක් වැදිලා 
ටයර් එක බලන්න. එලවගෙන යනවා තමයි.පිටිපස්සෙන් ආපු එකක් වැදිලා
![]()

අර ඩ්රයිවර් සීට් එකේ ඉන්න එක්කෙනා අත්දෙක තියන් ඉන්නෙ 10 ඇන්ඩ් 2 පොසිශන්ස් වල...![]()
සමහර එව්න් ඩ්රයිවිං පුරුදු වෙන්නේ හරි අමුතු විදිහට. සමහරු ලොකු වංගුවක් එහෙම ගනිද්දි ස්ටීරියන් එක වටේ අත අඹරනවා. 
අර ඩ්රයිවර් සීට් එකේ ඉන්න එක්කෙනා අත්දෙක තියන් ඉන්නෙ 10 ඇන්ඩ් 2 පොසිශන්ස් වල...![]()

Me lankawe newei bun. Pakistane
![]()
hambayoඋඹත් license තියෙන එකෙක් වගේ එහෙනං

2007 ගත්තෙ.... ඇයි නෑ කියලද හිතුවෙ....
![]()