ඇල්ටොත් නෑ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    10606255_546406935524455_7079909756906192713_n.jpg



    10678548_546406958857786_1270856873401236456_n.jpg

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ටයර් එක බලන්න. එලවගෙන යනවා තමයි. :dull: පිටිපස්සෙන් ආපු එකක් වැදිලා :nerd:

    අර ඩ්‍රයිවර් සීට් එකේ ඉන්න එක්කෙනා අත්දෙක තියන් ඉන්නෙ 10 ඇන්ඩ් 2 පොසිශන්ස් වල... :nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර ඩ්‍රයිවර් සීට් එකේ ඉන්න එක්කෙනා අත්දෙක තියන් ඉන්නෙ 10 ඇන්ඩ් 2 පොසිශන්ස් වල... :nerd:

    :nerd: සමහර එව්න් ඩ්‍රයිවිං පුරුදු වෙන්නේ හරි අමුතු විදිහට. සමහරු ලොකු වංගුවක් එහෙම ගනිද්දි ස්ටීරියන් එක වටේ අත අඹරනවා. :nerd: