ඇල්ටො එකක මාසික වියදම

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    ewa okkoma allela tiyenne running repairs 15 k daala 😂

    ඕකට බැට්‍රියෙ ගාන ඇඩ් වෙන්න ඕනෙ.

    රනිනං රෙපෙයාර් මාසෙට 15000ක් යන්නෙනං නෑ. ඒක මාස 6කට විතර දැම්මනං හරි....
    ඔවු බන් දැන් මම 50000 km දීවා,
    දෝරේ අර ලොක් එක උඩට පල්ලට යන කෑල්ලක් දැම්මා 2000
    ඒරියල් එකක් දැම්මා 2000
    හෙඩ් ලයිට් බ්‍රෙක් ලයිට් දැම්මා 1500
    එක දොරක හැඩල් එක දැම්මා 750
    බ්‍රේක් ඔයිල්, කූලට් ගත්තා 1000 යි.

    තාමනම් රෝදා ටික කැරකේනවා හොදට..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Battery ganan kohomada ban mee dawas vala
    අලුත් ගණං කොහොමද දන්නෙ නෑ. මාස 6කට විතර කලින්නං 35a එක්සයිඩ් එක 10000යි...

    උඩ ගාණ යහපාලන සමයට සසඳල බලමු....

    මම පැද්ද වාහනේ අවුරුදු තුනකටම රනිං රෙපෙයාර් ඇවිත් නැති නිසා උඩ පෝස්ට් එකේ රෙපෙයාර් වලට දාපු 15000 මේකෙන් අඩු කරනව....

    2022දි ඇල්ටට මාසෙ වියදම- 34470.00
    2022දි අවුරුදු 5ක් පිරෙනකල් ඇල්ටට වියදම - 86970.00

    දැන් 2015, 2018 අතර කාලය... උඩ දාල තියෙන දත්ත වලටම ගණං බැලුවම...

    පෙට්‍රල් ලීටරේ 117යි, ක.මී 1කට - 6.88
    ෆුල් සර්විස් එකට 6000යි කි.මී 1ට - 1.2
    ටයර් හතරට 24000යි. කි.මී 1ට - 0.6
    කි.මී 1කට මුලු වියදම - රුපියල් 8.68
    මාසෙකට කි.මී1500 දුවනව කියල හිතුවොත්,

    මාසෙට වියදම - රු13020.00

    ලයිසන් ඉන්ශුවරන්ස් වලට 15000යි,
    මාසෙට - 1250.00
    වාහනේ වටිනාකම - 1425000.00

    යහපාලන මාමලාගෙ කාලෙ මාසෙට- 23750.00

    අවුරුදු පහ ගෙවෙනකල් මාසෙට මුලු වියදම - 36770.00
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Bump

    Horakan karala un Goda giya. Unta salli walin aduwak na. Un nisa minissu patta dukak patta kattak kanawa. Ubala Wage unta melo deyak hambela nathuwath me wage Anduwakata kade yanawa kyanne uba manussek wenna ba, Ekko Pissek, Nattan Pissu Huttek!
    ------ Post added on Apr 26, 2022 at 11:55 AM

    Can i add something to your comment: me inne actually pissu ponnayek😊

    Un karai kyala Wiswasa na, Karai kyala sure karala kyanna minissunta ba. Eth uba kyanne munwa thawath thiyaganna eken ratata deyak wenawa kyalada? Mulin eka kyapan

    Just click the "Ignore" button. :cool:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,649
    5,495
    113
    279222849-358608359629843-4257588575257109810-n.jpg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පහුගිය ආණ්ඩුව නැත්තං ලංකාවේ බහුතරයක් බලු ගැත්තර පොන්සි රැලට alto එකක්වත් නෑ.
     
    • Like
    Reactions: 222ranga

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තමන් වාහන ගත්තම ,රෙපයාර් කරල පෙට්ටල් ගහල ලීස් ගෙවන්ඩ ඕන සර් ද????? දැන් සර් ගියාම ලපකොටා ඔය බිල් ගෙවල දානවලුද????
    ube ammath rent ekata yanne eheada ponnayo
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    ඉතින් සර් ලපකොටා සජිත් හෝ පාලනයට වෙන කෙනෙකුත් ඔය බිල් ගෙවන් නැත්තන් මොනවද උබල කියවන්නෙ????මේ ආණ්ඩුව තිබ්බ හෝ නොතිබ්බ කියල වෙන වෙනසක් නැනෙ .. අනික උබ වාහනයක් ගත්තම ඒකෙ වියදම් ආණ්ඩුවෙන්ද බලාපොරොත්තු වෙන්නෙ???
    Ithin Huththo me prashna athi kale apida? Ubalage Appochchine. Uba naki mainage Sarama assen tikak eliyata bahala balapan anith ratawal Gaw gaanak issarahata yaddi ape rata koheda thiyenne kyala. Ubata Guu bettak pagunama eka hodanne nathuwa ge pura awidinawada Uba? nane hodala danawane. Uba betta pagunama thawa bettak pagei kyala baye inne nane neh? Moda musalayek wenna epa bn
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    අලුත් ගණං කොහොමද දන්නෙ නෑ. මාස 6කට විතර කලින්නං 35a එක්සයිඩ් එක 10000යි...
    ada amaron 3years warranty dena battery ekak danma 29000/= sapa kanee
     
    • Wow
    Reactions: PHBhagya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ithin Huththo me prashna athi kale apida? Ubalage Appochchine. Uba naki mainage Sarama assen tikak eliyata bahala balapan anith ratawal Gaw gaanak issarahata yaddi ape rata koheda thiyenne kyala. Ubata Guu bettak pagunama eka hodanne nathuwa ge pura awidinawada Uba? nane hodala danawane. Uba betta pagunama thawa bettak pagei kyala baye inne nane neh? Moda musalayek wenna epa bn
    අහ් මේ ඔක්කොම ප්‍රශ්න අප්පච්චි හින්ද්ද එහෙනම් උන්ද ගියාම හරියයි, 🤣🤣🤣🤣 තොපිල වගේ ගොන් රැලක් ඉතින්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    Ithin Huththo me prashna athi kale apida? Ubalage Appochchine. Uba naki mainage Sarama assen tikak eliyata bahala balapan anith ratawal Gaw gaanak issarahata yaddi ape rata koheda thiyenne kyala. Ubata Guu bettak pagunama eka hodanne nathuwa ge pura awidinawada Uba? nane hodala danawane. Uba betta pagunama thawa bettak pagei kyala baye inne nane neh? Moda musalayek wenna epa bn
    ඔය පොන්සියට මොකවත් කියල වැඩක් නෑ. ඕක හිතන් ඉන්නෙ මහින්දල ගෝඨල එකතුවෙලා හදපු ප්‍රශ්න උන්ටික ගෙදර ගිහින් දවසෙන් හරියනව කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පොන්සියට මොකවත් කියල වැඩක් නෑ. ඕක හිතන් ඉන්නෙ මහින්දල ගෝඨල එකතුවෙලා හදපු ප්‍රශ්න උන්ටික ගෙදර ගිහින් දවසෙන් හරියනව කියල.
    එකනෙ ඒකනෙ කැදත් නැති උනාම තේරෙයි තොපිට, එතකන් බැන බැන ඉදපල්ල රාජපක්ශට..🤣🤣🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඕන්න ඕකයි මම කිව්වෙ ඉස්සරහට වාහන මාක්ට් එකේ ෆේක් ප්‍රයිස් බබල් එක පුපුරනවා කියල. වැඩිය නෑ මාස තුනයි.
    aniawa price down wenawaaaaaaaaaaaaaaaaaa
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ඕකට බැට්‍රියෙ ගාන ඇඩ් වෙන්න ඕනෙ.

    රනිනං රෙපෙයාර් මාසෙට 15000ක් යන්නෙනං නෑ. ඒක මාස 6කට විතර දැම්මනං හරි....
    Ba ne machan ehama danna. Ehema dammoth mey post eken wadak nane.

    Kiyanna tiyenne mecharai, Gobba hukannala wage andu job, arakai mekai gaagena hingana life jiwath wela passe andanna epa wahana ganna salli ne kiyala. If you want to have a vehicle first try to earn a living that can afford it.
     
    • Love
    Reactions: PHBhagya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aniawa price down wenawaaaaaaaaaaaaaaaaaa
    හිගන්නන්ට අඩුවට වාහන ගන්ඩ බලන් ඉදපල්ල හම්බෙයි මේන් කියල, තෙල් ලිටරේකින් කිලෝමිටර 5-6 යන යකඩ ගොඩක්කම් කරගහ ගන්ඩ පුලුවන් වෙයි🤣🤣🤣🤣