ඇල්ටො එකක මාසික වියදම

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    හිගන්නන්ට අඩුවට වාහන ගන්ඩ බලන් ඉදපල්ල හම්බෙයි මේන් කියල, තෙල් ලිටරේකින් කිලෝමිටර 5-6 යන යකඩ ගොඩක්කම් කරගහ ගන්ඩ පුලුවන් වෙයි🤣🤣🤣🤣
    injuk injuk injuk @erozan
    kiyannath kalin awith neda? lol
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ada amaron 3years warranty dena battery ekak danma 29000/= sapa kanee
    අම්මෝ.......

    Ba ne machan ehama danna. Ehema dammoth mey post eken wadak nane.

    Kiyanna tiyenne mecharai, Gobba hukannala wage andu job, arakai mekai gaagena hingana life jiwath wela passe andanna epa wahana ganna salli ne kiyala. If you want to have a vehicle first try to earn a living that can afford it.
    👍👍👍
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    මොනවා උනත් යන්තන් හරි ශේප් එකේ ගැටගහන්න පුලුවන් ඇල්ටෝ නිසා..පාට්ස් අනං මනං උනත්..ඒ/සී ඔෆ් කරලා බයිසිකලේ වගේ සුවදටත් යන්න පුලුවන්..දෙයියෙක් වගේ වන්ඩියක් සාමනය අදායමක් තියෙන මනුස්සයෙක්ට
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    තමන් වාහන ගත්තම ,රෙපයාර් කරල පෙට්ටල් ගහල ලීස් ගෙවන්ඩ ඕන සර් ද????? දැන් සර් ගියාම ලපකොටා ඔය බිල් ගෙවල දානවලුද????

    රාජපක්සලගේ ලප නැද්ද?
    උඹේ අම්ම ගිහින් චෙක් කරාද?

    දැන් බොම්බේ හොඳයි නේද? කාඩිනල් තුමා නරකයි නේද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්සලගේ ලප නැද්ද?
    උඹේ අම්ම ගිහින් චෙක් කරාද?

    දැන් බොම්බේ හොඳයි නේද? කාඩිනල් තුමා නරකයි නේද.
    කාදිනල පොන්නයෙක්නෙ ඌ අගමික නායකයෙක් නෙමේ වසලයෙන් , කෝ ඌ රඹුක්කන මළා කීව ඉතුරු උන් 4 දෙනා??? නොදකින් සක්කිලි කාදිනල..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කාදිනල පොන්නයෙක්නෙ ඌ අගමික නායකයෙක් නෙමේ වසලයෙන් , කෝ ඌ රඹුක්කන මළා කීව ඉතුරු උන් 4 දෙනා??? නොදකින් සක්කිලි කාදිනල..

    එකෙක් මැරුවම මදිද පොන්ස් ඉතුරු මිනී හොයන්නෙ?
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මොනවා උනත් යන්තන් හරි ශේප් එකේ ගැටගහන්න පුලුවන් ඇල්ටෝ නිසා..පාට්ස් අනං මනං උනත්..ඒ/සී ඔෆ් කරලා බයිසිකලේ වගේ සුවදටත් යන්න පුලුවන්..දෙයියෙක් වගේ වන්ඩියක් සාමනය අදායමක් තියෙන මනුස්සයෙක්ට
    Ha ha awrudu 25 parana full hack karapu japan car ekak ganin hora sale karayekta puka dila. Ehema tamai elakiri widwath mandale apita kiyala tiyenne.😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකෙක් මැරුවම මදිද පොන්ස් ඉතුරු මිනී හොයන්නෙ?
    අගමික නායකයෙක් විශේශයෙන් කදිනල් උනාම එන්සිනා වෙන්ඩ හොද නැ ඔය කඩන් වැටෙන්නෙ කතෝලිකයන්ගෙ රෙද්ද..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    මොනවා උනත් යන්තන් හරි ශේප් එකේ ගැටගහන්න පුලුවන් ඇල්ටෝ නිසා..පාට්ස් අනං මනං උනත්..ඒ/සී ඔෆ් කරලා බයිසිකලේ වගේ සුවදටත් යන්න පුලුවන්..දෙයියෙක් වගේ වන්ඩියක් සාමනය අදායමක් තියෙන මනුස්සයෙක්ට
    Oka accident unath itn kelinma deyyo gawatama thamai yanne
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Ha ha awrudu 25 parana full hack karapu japan car ekak ganin hora sale karayekta puka dila. Ehema tamai elakiri widwath mandale apita kiyala tiyenne.😂😂

    ehema ganne nethuwa aluth ekak gaththoth samahara ewun sahenna aggressive wenawath ekka.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඕකට තව කොච්චර තියෙනවද බන්.. සර්විස් දෙකකට සැරයක් ෆිල්ටර්ස් ඔක්කොම දාන්න ඕනෙ. ඊලගට 40,000න් ට්‍රාන්ස්මිශන් ඔයිල් එක දාන්න ඕනෙ. බ්‍රේක් ඔයිල් ස්ටියරිවීල් ඔයිල් දාන්න ඕනෙ. වයිපර් දෙක මාස 6කට සැරයක් දාන්න ඕනෙ.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ehema ganne nethuwa aluth ekak gaththoth samahara ewun sahenna aggressive wenawath ekka.
    Parana huchakkuwak natuwa Brand-new gatta kiwwama amma mathak karala baninne issara 😂
    Alto,WagnoR, Kwid apu eken parana ladaram wikunapi sale karayonta wadune.
    Kiriye mechanical engineer eka parak thread ekak dala tibba scooty padina kollo ponnayo kiyalath 😂 😂😂
     
    • Like
    Reactions: RandomGuy