ඇල්ටො රෙන්ටින්

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඇල්ටො රෙන්ටින්

    මචන්ලා මම හිතන් ඉන්නේ අලුතින් ඇල්ටො කාර් එකක් අරන් රෙන්ට් එකට දෙන්න. මම මේ ගැන වැඩිය දන්නෙ නෑ. මට දන්න කෙනෙක් කියනවද

    රෙන්ට් කරන එක ලබයිද?
    ඇල්ටො එකකට කීයක් ගන්න පුලුවන්ද?
    ඉන්ශුරන්ස් වැඩ වෙන්නෙ කොහොමද? කියල,,,

    ලොකු උදව්වක් මචන්ල.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොක අරන් දැම්මත් රෙන්ට් එකටනම් දෙන්න පුළුවනි.. එත් රෙන්ට් ඉන්සුරන්ස් එකක් ගත්තොත් ලාභ ගන්න බැහැ ,, අනික් කාරනාව කොයිතරම් තාක්ශනේ පාවිච්චි කරලා GPS හයිකරලා රෙන්ට් කරත් අවදානම හුඟක් වැඩියි ඔය කරුමාන්තේ..අවරුදු දෙක තුනක් යද්දී කාර් එකේ ඉතුරු වෙන්නේ කෑලි ටික විතරයි.. දෙතු වරක් හිතල අත ගහන්න ඕන වැඩක්.. තව ටිකක් හිතල බලන්න..

    කොම්පැනියකට වගේ රෙන්ට් කරනකොට අවදානම අඩුයි..
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මොක අරන් දැම්මත් රෙන්ට් එකටනම් දෙන්න පුළුවනි.. එත් රෙන්ට් ඉන්සුරන්ස් එකක් ගත්තොත් ලාභ ගන්න බැහැ ,, අනික් කාරනාව කොයිතරම් තාක්ශනේ පාවිච්චි කරලා GPS හයිකරලා රෙන්ට් කරත් අවදානම හුඟක් වැඩියි ඔය කරුමාන්තේ..අවරුදු දෙක තුනක් යද්දී කාර් එකේ ඉතුරු වෙන්නේ කෑලි ටික විතරයි.. දෙතු වරක් හිතල අත ගහන්න ඕන වැඩක්.. තව ටිකක් හිතල බලන්න..

    කොම්පැනියකට වගේ රෙන්ට් කරනකොට අවදානම අඩුයි..

    බොහෝම ස්තුතියි සහෝ උපදෙස් වලට. මෙඩිකල් රෙප් කෙනෙක්ට වගේ දුන්නොත් මොකද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇයි බන්?

    ඔයා ඩ්‍රයිවර් කෙනෙක් එක්ක දෙන්නද ඉන්නේ? ඔයාද ඩ්‍රයිව් කරන්නේ?
    නැත්තන් කොහොමද කරන්න හිතන් ඉන්නේ?
    :dull:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    ඔයා ඩ්‍රයිවර් කෙනෙක් එක්ක දෙන්නද ඉන්නේ? ඔයාද ඩ්‍රයිව් කරන්නේ?
    නැත්තන් කොහොමද කරන්න හිතන් ඉන්නේ?
    :dull:

    කැබ් සර්විස් එකකට වගේ රෙන්ට් කරන්න බැලුවෙ බන්. ඩ්‍රයිවර් කෙනෙක් නැතුව තමා දෙන්න හිතුවෙ
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කැබ් සර්විස් එකකට වගේ රෙන්ට් කරන්න බැලුවෙ බන්. ඩ්‍රයිවර් කෙනෙක් නැතුව තමා දෙන්න හිතුවෙ

    එල මචෝ.. හොදට හොයලා වැඩෙ කරපන්.. බොරුකාරයෝ හැම තැනම.. සමහරු ගෙවන්න පරක්කු වෙනවා
    ..
     
    • Like
    Reactions: nishshankapieris