බොරුකාරයෝ හැම තැනම.. සමහරු ගෙවන්න පරක්කු වෙනවා..
දෙතු වරක් හිතල අත ගහන්න ඕන වැඩක්.. තව ටිකක් හිතල බලන්න..
දෙතු වරක් හිතල අත ගහන්න ඕන වැඩක්.. තව ටිකක් හිතල බලන්න..
හෙළයෙක්;18582645 said:wede labai. ube wedatath thiyagena rent karapan. monthly dena epa padui. ube wedath karagana puluwan finance ekath gewana puluwan. hebai leda nan enawa. labayak thiyana wikunana puluwan gathu gana rent walin cover wena nisa.
හෙළයෙක්;18582645 said:wede labai. ube wedatath thiyagena rent karapan. monthly dena epa padui. ube wedath karagana puluwan finance ekath gewana puluwan. hebai leda nan enawa. labayak thiyana wikunana puluwan gathu gana rent walin cover wena nisa.
Uba car eka rent ekata diyan. contacts walin thama wede yane. rent a car karana then deka 3nak set karaganin unta kiyapan hire awoth dena kiyala. un 10|% wage thiyagena ubata hire alla denawa. ubata weda dawasata nathuwa anik dawas walata dipan. ethakota ubatath use karana puluwan mnyth enawa.Mage wdawalatath thiyagenaret karannan kiwwe? Pahadili na ban? Ehema karanne kohomada?
හෙළයෙක්;18583677 said:Uba car eka rent ekata diyan. contacts walin thama wede yane. rent a car karana then deka 3nak set karaganin unta kiyapan hire awoth dena kiyala. un 10|% wage thiyagena ubata hire alla denawa. ubata weda dawasata nathuwa anik dawas walata dipan. ethakota ubatath use karana puluwan mnyth enawa.
danata 2000kata rent karana puluwan Alto.
Mathak karala GPS unit ekak set karapan. wede aulak wen ne.



රෙන්ට් කරන ගොඩක් විදි තියෙනවා.වැඩෙන් ගොඩ යන විදිත් තියෙනවා නැත්නම් උබ නැත්තටම නැති වෙන විදිත් තියෙනවා,මෙතන විස්තර කොටන්න දැන් අමාරුයි බන් PM එකක් දාපන් මම විස්තර කියන්නම්
බොහෝම ස්තුතියි සහෝ උපදෙස් වලට. මෙඩිකල් රෙප් කෙනෙක්ට වගේ දුන්නොත් මොකද?
එහෙමනම් අවුලක් නැහැ.. මෙඩිකල් රෙප් කෙනෙකුට දෙනවනම් නිසාන් AD එකක් හරි Wingroad එකක් හරි අරන් දුන්නොත් නරකද.. නැත්තම් ඔය කියන රෙපාට ඉන්දියන් ඇල්ටෝ එක එපා මට ජපන් එකක් ඕන කියල හිතුන දවසට ඔයාගේ වාහනේ එපා කියාවි.. කාගේවත් වචන විශ්වාස කරගෙන වාහනේ ගේන්න එපා. plan B එකක් ඇතුව කරන්න කරන දෙයක්.. එතකොට ඔයාගේ කාර් එක රෙපා එපා කිව්වොත් ඔයාට දෙවැනි සැලසුමක් තිබුනොත් ඔයා අමාරුවේ වැටෙන්නේ නැහැ..